Hey my lovely YouTube family! 💖 I just want to take a moment to say a huge congratulations to everyone who faced the O/L exams! Whether you passed with flying colors or not, I’m so proud of you for making it through such a big milestone in your life. 🌟
Remember, this is just the beginning of your journey. Keep believing in yourself, work hard, and never stop chasing your dreams. ✨
To those who got the results they hoped for – well done! And to those who didn’t – don’t give up, your time is coming! 💪
Much love and support always. 💛 Drop your results or experience in the comments – let’s celebrate together! 🎊
"Wishing my amazing YouTube family a very Happy Sinhala and Tamil New Year! May this new beginning bring you happiness, success, and lots of good vibes. Thank you for being part of my journey—let’s make this year even more memorable together!" ♥️🎉️
Shadee's journey 🍃
youtube.com/shorts/CktDZq07Vs...
දවසක් පොතක් කියවද්දි මන් දැක්ක හරි ලසසන වචන පේලියක්.. 🥰
" මලක් උනත් පිපෙන්න ඕනි ලස්සන අහසක් යට"
ඉතින් මගේ ඔලුවෙත් මන් crown එකක් දකිනවා.. ඒක දකින හැම වෙලෙම මන් මටම කියාගන්නවා ටික ටික හරි ලස්සනට පිපෙන්න ලස්සන කැපචිනෝ පාට ලමයෝ කියලා 🥰💐
Crown එක ඔලුවෙ රැදෙන අවස්තා වලට වඩා ගොඩක් වැඩි ඒක ඔලුවෙන් ගැලවෙන්න පුලුවන් අවස්ථා.. ඉතින් ඔයාගේ crown එක ගැලවෙන අවස්ථා ආවත් ඉඩ නොදෙන එක ඔයාගෙ ම වැඩක් ලමයෝ..♥️🥰
@Shadeesjourney3817 #foryou
5 months ago | [YT] | 5
View 1 reply
Shadee's journey 🍃
♥️
5 months ago | [YT] | 1
View 0 replies
Shadee's journey 🍃
පොඩි කාලෙ ඉදන් හීනය teacher කෙනෙක් වෙන එක 😌♥️
ඒත් ඉතින් කාලෙත් එක්ක අපි එකෙක පැති වලට යනවනේ.. ඒත් ඉතින් මේක නම් මට විශේෂයි 🥰 ගමක චූටි හය වසරෙ හරිම අහිංසක හුරතල් ලස්සන පැටව් ටිකකට it උගන්නන අවස්තාවක් මට ලැබුනා.. ♥️
මුලින් class කරන්න ආසාවක් තිබ්බත් ඒක ටිකෙන් ටික මඟ ඇරුනේ මගේ ඉගෙනීමේ කටයුතු නිසා..😊 හැබැයී මේ අවස්තාව මට ලැබුනු දවසේ ඉදන් මන් ආයෙත් ආස කලා මගේ හීනේට. 😌♥️ ඉතින් දැන් මන් චූටි පැටව් ටිකකගේ චූටි ටීච කෙනෙක් හී හී 😁♥️ ටික දවසක් කාටවත් නොකිය ඉදියත් මන් හිතුවා හැමෝම එක්ක මගේ මේ achievement එක බෙදාගන්න 😌♥️ ඔන්න ඔය විදිහට තමා මන් මගේ හීනෙට මුල් පියවර තිබ්බේ.. 😌
ඉතින් ළමයී.. හීන පස්සේ පියාඹන්න. අනිවාරෙන් දවසක සැබෑවක් වෙනවමයි.. 🥰♥️
(ලගදිම අලුතින් online classes පටන් ගන්න idea එකක් තියෙනවා.. එතකොට මන් update එකක් දෙන්නම්කෝ 😌 )
New video : youtube.com/shorts/wo4KZuJHSO...
6 months ago | [YT] | 1
View 0 replies
Shadee's journey 🍃
🎉 Congratulations to All O/L Students! 🎉
Hey my lovely YouTube family! 💖
I just want to take a moment to say a huge congratulations to everyone who faced the O/L exams! Whether you passed with flying colors or not, I’m so proud of you for making it through such a big milestone in your life. 🌟
Remember, this is just the beginning of your journey. Keep believing in yourself, work hard, and never stop chasing your dreams. ✨
To those who got the results they hoped for – well done! And to those who didn’t – don’t give up, your time is coming! 💪
Much love and support always. 💛
Drop your results or experience in the comments – let’s celebrate together! 🎊
#OLResults2025 #Congratulations #ProudOfYou #KeepGoing #YouTubeFamily #SriLankaStudents #NewBeginnings
7 months ago | [YT] | 5
View 0 replies
Shadee's journey 🍃
🎉️ watch
8 months ago | [YT] | 2
View 0 replies
Shadee's journey 🍃
සුභ වෙසක් මංගල්‍යක් වේවා.. !! 🪔🏮
වෙසක් වීඩියෝ එක බැලුවේ නැත්තම් බලන්න ළමයී... වෙසක් තව වීඩියෝ එකක් ගොඩක් දුරට ගෙන්න පුලුවන් වෙයී.. බලමූ.. 🥳 subscribe කල්ලා තියාගන්න ♥️
9 months ago | [YT] | 1
View 0 replies
Shadee's journey 🍃
තාම අලුත් වීඩියො එක බැලුවෙ නැත්තම් බලන්න ළමයී..
9 months ago | [YT] | 1
View 0 replies
Shadee's journey 🍃
"Wishing my amazing YouTube family a very Happy Sinhala and Tamil New Year! May this new beginning bring you happiness, success, and lots of good vibes. Thank you for being part of my journey—let’s make this year even more memorable together!" ♥️🎉️
සුභ අලුත් අවුරුද්දක් වේවා! ඔබට සතුටින්, සන්සුන්ව සහ සෞභාග්‍යයෙන් පිරුණු අවුරුද්දක් වේවා! ♥️🎉️
இனிய புத்தாண்டு நல்வாழ்த்துக்கள்! இந்த புதிய ஆண்டு உங்களுக்கு மகிழ்ச்சியும், நலனும், அமைதியும் தருவதாக இருக்கட்டும். ♥️🎉️
@Shadeesjourney3817
10 months ago | [YT] | 9
View 0 replies
Shadee's journey 🍃
ඔන්න request කරපු අයට uni vlog එකක් ගෙනාවා..♥️🎉️ පොඩි vlog එකක් හැබැයී.. 😁
https://youtu.be/QwfQiiYaePE
10 months ago (edited) | [YT] | 4
View 1 reply
Shadee's journey 🍃
🎉️ new video
11 months ago | [YT] | 0
View 0 replies
Load more