CheF DilaN GaminG

Welcome to CheF DilaN GaminG 🔥🎮

This channel is all about gaming content and live streams packed with fun, chill vibes, and high energy! I play exciting games, share epic moments, funny reactions, and hang out with you live while gaming.

Whether you’re here to relax, laugh, or enjoy awesome gameplay, you’re in the right place.

🎮 Gaming Videos & Live Streams
⚡ Fun • Chill • Energetic
🔔 Subscribe and turn on notifications so you never miss a stream!
Let’s game and have fun together 🚀🔥

GAMING PC SPECIFICATION

CPU - AMD Ryzen™ 7 7700X 8 CPU cores, 16 threads
Graphics Card - ZOTAC Gaming GeForce RTX 5070 Solid 12GB GDDR7
RAM - VENGEANCE® 32GB (2x16GB) DDR5 DRAM 5200MT
NVME CARD - SAMSUNG 990 EVO 2TB (2 x1TB) PCIE 4.0/5.0 NVME MOTHERBOARD - MSI B650 GAMING PLUS WIFI
LIQUID COOLER - MSI MAG CORELIQUID ARGB A13 360mm
POWER SUPPLY - NZXT C750 750W 80 PLUS CERTIFIED

Thank you
CHEF_DILAN GAMING


CheF DilaN GaminG

Upcoming Game News 📢

ගොඩක් අය ආසාවෙන් බලපු John Wick ✏ කතාවෙන් අලුතෙන් Game එකක් එන්නයි යන්නෙ 🔥

Warhammer 40,000: Space Marine, World War Z, Expeditions: A MudRunner වගේ Popular Games Develop කරපු Game Studio එකක් වෙන Saber Interactive අපි කවුරුත් ආස කරපු Movie Franchise එකක් වෙන John Wick එකේ Game එකක් Announce කරලා තියෙනවා.

2026 February 13 එනම් අද පැය 9 කලින් තමයි Announce කරලා තියෙන්නෙ.

මෙක 3rd Person විදියට තමයි Play කරන්න තියෙන්නෙ.
PS5 වලට මුලින්ම දුන්නත් තාම Official Release Date එකක් සදහන් කරලා නැ.
#game

2 days ago | [YT] | 158

CheF DilaN GaminG

😍🇯🇵❤️‍🔥

#forzahorizon6

2 days ago | [YT] | 77

CheF DilaN GaminG

⚾ Intel එකෙන් දුස්රාවක්?

T20 world cup උණුසුමේම දැම්ම හෙඩින් එක. ඔන්න leak එකක් වෙලා Intel එකෙන් දෙන්න යන අලුත්ම Motherboard Chipset සහ Processor සෙට් එක ගැන.

Intel අලුත්ම processor series එකේ කෝඩ් නේම් එක Nova Lake. Nova Lake processors එන්නේ අලුත් socket එකක් - ඒ කියන්නේ අලුත් Motherboard series එකක් එක්ක. මේ series එකේ High-End series එක Z9XXX හැටියටත්, Mid-Range එක B9XXX හැටියටත් release කරන්න සැළසුම් කරලලු තියෙන්නේ.

අලුතින් එන්න නියමිත AMD processor series එක වගේම මේ Intel processors නිර්මානය කරලා තියෙනවා කියන්නේ 2nm චිප් technology එක යොදාගෙන. ඒ කියන්නේ, මේ වෙනකන් processor එකක් හදන්න පාවිච්චි කරලා තියෙන අලුත්ම තාක්ෂණය. මේකත් එක්ක වර්ග මිලිමීටරයක් ඇතුළේ ට්‍රාන්සිස්ටර මිලියන 300කට වඩා place කරන්න හැකියාව ලැබිලා තියෙනවා. තිබුනු 3nm process එකට වඩා මේ අලුත් එක යටතේ හදන processors සියයට 30-40 කින් විතර කාර්යක්ෂමතාවයෙන් වැඩියි කියලත් සදහන්.

Hot නිව්ස් එකත් ඒක නෙවෙයි. Intel එකෙන් release කරන්න ඉන්නවලු Cores 56ක් තියෙන Super High-End processor එකක්. මේ processor එකේ power draw එක විතරක් 700W විතර වේවි කියලත් ගණන් බලලා තියෙනවා. සර්වර්වලට නෙවේ මේ!, සාමාන්‍ය යූසර්ස්ලට.

Release date එක ගැන තවම සදහනක් නැතත්, මේ අවුරුද්ද අග වෙනකොට මාකට් එකේ Nova Lake series එක දකින්න පුලුවන් වේවි කියලයි කියන්නේ.

කොච්චර අඩුපාඩු තිබ්බත් Intel එකේ දැන් තියෙන processor series එකේ වාසි නැතුවමත් නෙවෙයි. එහෙම තත්ත්වයක මේ අලුත් series එක තවත් හොද වෙන්න පුලුවන්.

එහෙම වුනොත් මොකද කරන්නේ? මාරු වෙනව ද?

කමෙන්ට් එකක් දාන්න.

#Intel #NovaLake #Leak #Gaming #CDG

3 days ago | [YT] | 84

CheF DilaN GaminG

ඔයාලා දන්න මෙ විදියෙ ගේම් මොනවාද?😅🏃

#game

4 days ago | [YT] | 99

CheF DilaN GaminG

GTA v vs GTA vi Map🤩

#gta

1 week ago | [YT] | 158

CheF DilaN GaminG

Ubisoftla මේ වෙද්දි ගොඩක් ගේම්ස් cancel කරලා ලොකුම down එකක්💔🥹

#ubisoft

2 weeks ago | [YT] | 122

CheF DilaN GaminG

අද Live නෑ ඇගිල්ලට sorry උනා. 😭😭😭😭

2 weeks ago | [YT] | 165

CheF DilaN GaminG

The 4 best game developers 😍

#games

2 weeks ago | [YT] | 119

CheF DilaN GaminG

❤️ ඔන්න බෝයිස් And ග්‍රිල්ස්..... RDR (Red Dead Redemption 2 ) එක steam එකේ Discounts දාලා තියනවා .... 25% ක් 50% ක් වගේ නෙවෙයි 75% ක් ම දීලා තියනව.. ඉතින් ගන්න කැමති අය අමතක නොකර ඉක්මනින්ම ගන්න ...... RDR ලංකාවේ එකම RP server එක GOLDSTONE ROLEPLAY SERVER එක , Game එක නැතුව ගහන්න ආසාවෙන් ඉන්න ඔයාලට හොද අවස්ථාවක් .

store.steampowered.com/app/1174180/Red_Dead_Redemp…


#RDR #Goldstonerp #srilanka #rp #Rdrrp

3 weeks ago (edited) | [YT] | 131

CheF DilaN GaminG

ASPIRINE, PANZER, LEAVEMEALONE... මේවා නිකන්ම වචන නෙවෙයි😌 ( සමහරු Confuced🥲)

#games

3 weeks ago | [YT] | 198