Nalaka Senadeera



Nalaka Senadeera

🇱🇰 අපේ රටේ අන්නාසි ව්‍යාපාරයේ අරුණෝදය පිළිබදව සම්පුර්ණ විඩීයෝව 2ක් ඔබට ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා 😱. පළමු ප්‍රධාන විඩීයෝව ඉක්මනින් බලාපොරොත්තු වෙන්න. ☀️

#pineapple #ceylonpineapple #chandima #nalaka #nalakasenadeera #nalaka #nalaka2026 #අන්නාසිකොටුව #හංවැල්ල

1 day ago | [YT] | 38

Nalaka Senadeera

අනාගතයට " ජය ඉගුරු " 🇱🇰💰

4 days ago | [YT] | 14

Nalaka Senadeera

🇱🇰 සතියට දවස් දෙකක්, පැය කිහිපයක් වැඩ කරලා, අක්කර 5ක් සංවර්ධිත භුමියක් බවට පත් කරපු අලව්වේ මා හිතවත් චින්තක සමන් ගොවි මහතා තම කහ අස්වැන්න නෙළන අයුරු 🔔හා තම ඉගුරු වගාව සදහා සුදානම් වෙන අයුරු සම්පුර්ණ විස්තර සහිත විඩීයෝව බලාපොරොත්තු වෙන්න. ☀️

#chinthakasaman #nalakasenadeera #nalaka #nalaka2026 #jayaiguru #rankaha #alawwa #usasrilanka #srilankafarming #iguru #ginger #turmeric

1 week ago | [YT] | 60

Nalaka Senadeera

ජේ ටෙක් ලංකා... 🙂💰🇱🇰

1 week ago | [YT] | 18

Nalaka Senadeera

🇱🇰 ජේ ටෙක් ලංකා Made In Sri Lanka කුඩා කර්මාන්ත දියුණු කිරිම 😱 පිණිස යන්ත්‍ර සුත්‍ර ලංකාවේ නිෂ්පාදන කර කුඩා කර්මාන්ත මහා පරිමාණයට දියුණු කරවන 💰 ගම්පොළ ජේ ටෙක් ලංකා කර්මාන්ත ශාලාව පිළිබද සම්පුර්ණ විඩීයෝව බලාපොරොත්තු වෙන්න. 🙂

#jaytecklanka #madeingampola #madeinsrilankajtecklanka #nalaka #nalakasenadeera #nalaka2026 #madeinsrilanka

1 week ago | [YT] | 57

Nalaka Senadeera

🇱🇰 ඔබ සුවදයි 💡

1 week ago | [YT] | 15

Nalaka Senadeera

🇱🇰 ප්‍රතිචක්‍රිකරණය මගින් ලබන ඩොලර් 💰 පින්නවල රන්දෙනිය Maximus ආයතනය ගැන සම්පුර්ණ විඩීයෝව බලාපොරොත්තු වෙන්න. ඔබට රුපියල් හොයන්න පුළුවන් අළුත් ආරංචියක් 😱

#nalakasenadeera #nalaka #nalaka2026 #Maximus #randeniyamaximus #recycle#recyclepaper #maximusrecyclesrilanka

2 weeks ago (edited) | [YT] | 35

Nalaka Senadeera

🇱🇰 දේශිය අල ප්‍රභේද 208 ඇති අපේ රටේ, දේශිය අල අලෙවි සැල පිළිබදව සම්පුර්ණ විස්තර විඩීයෝව බලාපොරොත්තු වෙන්න. 😱

#ala #trendingpostchallenge #chathurangakaluaggala #deshiyaala #nalaka #nalakasenadeera #nalaka2026 #ala2026

2 weeks ago | [YT] | 69

Nalaka Senadeera

ඒ රසය ඒ ගුණය...🇱🇰🙂

2 weeks ago | [YT] | 12

Nalaka Senadeera

🇱🇰 තැම්බු අලයේ ගුණ සහ කොච්චි සම්බෝලේ සැර... 😱
සම්පුර්ණ විඩීයෝව ඉක්මණින් බලාපොරොත්තු වෙන්න. 😃

#අලමාමා #natiya #udukubura #deshiyaala #nalaka #nalakasenadeera #nalaka2026

2 weeks ago | [YT] | 38