Anything ඔක්කොම

එදිනෙදා ජිවිතේදී අපට වැදගත් වන කරුණු කිහිපයක් බෙදා ගමු
නැති දෙයක් නෑ හැමදේම ගැනම වීඩියෝ තියනවා යාළුවෝ අතරේ බෙදි ගන්න පුලුවන්
එත් ........ හැබැයි මිනිසුන් මඩ ගහලා නෑ
ප්‍රසිද්ධ අය අතින් වෙච්ච අත්වැරදි ගැන සදහන් නෑ
කොටින්ම කාගේවත් ඔපදුප නෑ
හෙට ලෝකේට කාටහරි වැදගත් වන දැනුම ඇතුලත් වීඩියෝ ඇතුලත් කර ඇත