Education is the key to success...


Panhinda

අභියෝග හමුවේ නොසැලෙමින් අධිෂ්ටානයෙන් තම අරමුණ වෙත ගමන් කිරීමට ශක්තිය ලැබෙන සුබම සුබ නව වසරක් වේවා.

1 month ago | [YT] | 6

Panhinda

ලංකාවට මෑතක දී මුහුණ දීමට සිදු වූ සුළි කුණාටුවේ නම කුමක් ද?

2 months ago | [YT] | 6

Panhinda

බුලත්සිංහල ප්‍රදේශයේ පිහිටා ඇති මෙම ගල්ලෙන හදුන්වන නම කුමක්ද?

පිළිතුර Comment කරන්න.

2 months ago | [YT] | 7

Panhinda

ලංකාවේ කුරුදු පර්‍යේෂණායතනය පිහිටා ඇත්තේ කොහේද?

2 months ago | [YT] | 5

Panhinda

ග්‍රීක රෝමානුවෙකු වූ මොහු ශ්‍රී ලංකාවේ සිතියමක් ඇද ඇත. මොහු කවුද? පිළිතුර Comment කරන්න.

2 months ago | [YT] | 6

Panhinda

3 months ago | [YT] | 1

Panhinda

ප්‍රාග් ඓතිහාසික මානවයා ආහාරයට ගත් බෙල්ලන් වර්ග සුලභව දක්නට ලැබෙන පරිසර කලාපය කුමක්ද?

5 months ago | [YT] | 54

Panhinda

4. මුල් යුගයේ ජනතාව ගංගා නිම්නවලින් පිටත ප්‍රදේශ පදිංචිය සඳහා තෝරා ගැනීමට හේතුව කුමක්ද?

5 months ago | [YT] | 17

Panhinda

ප්‍රාග් ඓතිහාසික යුගයේ තාක්ෂණය පිළිබඳ දැනගැනීමට ඇති එකම සාධකය වන්නේ,

5 months ago | [YT] | 28

Panhinda

මෙරට බ්‍රාහ්මීය සෙල්ලිපිවල බහුලව සඳහන් වන තොරතුර වන්නේ මින් කුමක්ද?

5 months ago | [YT] | 4