Hi Everyone.

My name is gangani munaweera, cooking and gardening hobbyist.

I created this Gangani's Garden youtube channel to share my knowledge and experience among them who are interested in the gardening hobby. gardening isn't limited to hobby nowadays. some people in Sri Lanka make living from their small garden. In this channel, I will add videos about landscaping, garden arrangement, ornamental plants, fruit planting, food planting, and soil technologies.

Hope you will find interesting about my gardening channel. let's make the earth green again. start from your own home :)


Gangani's Garden

බිම නොවැටී පලතුරු කඩන මැජික් එක

5 years ago | [YT] | 15

Gangani's Garden

සුපිරි අඹ ජෑම් - විනාඩි 10 රුපියල් 50යි
අදනම් අරන් අවේ හරිම ලේසි රෙසිපි එකක්. මේකට ඕනේ වෙන්නේ අඹ, සිනියි දෙහි ටිකකුයි විතරයි.
මේ දවස් වල අඹ තියනවනේ ගොඩක් අයගේ ගෙවල් වල ඒ වගේම නැති යටත් අඹ ගොඩක් ගණන් අඩුයි.
ඔයාලත් හදල බලන්නකෝ.

5 years ago | [YT] | 8

Gangani's Garden

පලදාව නැති ගසකින් පදලාව ලබාගන්න ලේසි ක්‍රම

5 years ago | [YT] | 8

Gangani's Garden

මගේ මහත්තයාගේ තාත්තා අපි අතරින් සදහටම සමුගත්තා හදිසියේම. ඔහුට අජරාමර නිවන් සුව.

5 years ago | [YT] | 351

Gangani's Garden

ඔන්න ඉතින් එදා හදපු මානෙල් පැලේ අද ලස්සන මල් ඇවිත්. හරිම සතුටුයි ❤❤❤❤❤

5 years ago | [YT] | 354

Gangani's Garden

ගෙදර තියන🥐 බඩු වලින් 🥐කිඹුලා බනිස්

5 years ago | [YT] | 7

Gangani's Garden

ලිපේ පාන් හදමු 🍞 (අවන් සහ පාන් තැටි නැතිව)

5 years ago | [YT] | 10

Gangani's Garden

සැමන් ඩබල් 🐟කරන ටින් 🐟මාළු තෙම්පරාදුව

5 years ago | [YT] | 5

Gangani's Garden

අඩු බඩු ප්‍රමාණයකින් සැමන් රොටී

5 years ago | [YT] | 6

Gangani's Garden

අත් සේදුම් දියර ගෙදරදීම හදමු

5 years ago | [YT] | 10