Welcome to BrainLit Basics Academy!
Unlock your true learning potential with BrainLit Basics Academy – your ultimate destination for mastering Mathematics and English in a fun, simple, and effective way.
Whether you're a student aged 6 to 11 or a parent seeking trusted educational content, we offer:
📘 Easy-to-follow English lessons – Grammar, vocabulary, reading, writing, and speaking
🧮 Step-by-step Maths tutorials – From basic arithmetic to problem-solving strategies
🎯 Interactive and creative lessons to build confidence and spark curiosity
🎓 Aligned with school curriculums to support academic success
Subscribe now and light up your brain with BrainLit Academy – where learning becomes a bright adventure!
BrainLit Basics Academy
👩👩👧 “දෙමාපියන්ගේ මහන්සිය”
ආදරණීය දුවේ, පුතේ ඔයාලගේ අම්මා තාත්තා දවස ගාණේ වැඩට යනවා ඇති, නිදිමරාගෙන වැඩ කරනවා ඇති, අඩුම තරමේ එයාලා ආස කරන කෑමක් බීමක් කන්නේ බොන්නේ නැතුව ඇති. මොකද එයාලගේ දරුවන්ට කන්න දෙන්න, උගන්වන්න, ලස්සනට තියාගන්න ඒ සල්ලි එයාලා වියදම් කරනවා ඇති. ඒ වගේම අම්මා, තාත්තා ඔයාලගේ අනාගතය හොඳ කරන්න ඔයාලගේ සිහිනය ඉටු වෙන්න තමන්ගේ කාලයත්, ශක්තියත්, සතුටත් යොදනවා.
ඒත් ඔවුන්ගේ මහන්සිය සාර්ථක වෙන්නේ ඔයාලත් ඉගෙනගන්න කැපවුණු විට පමණයි.
📘 ඉතින් අපේ “ගණිතය හරි ලේසියි” හා “English is Easy” වැඩසටහන් ඔයාලට උදව් කරනවා ඔයාලට අමාරු, නොතේරෙන දේවල් කියලා දෙන්න.
දවසට පොඩි වෙහෙසක් ගන්නකෝ – දවසකට ගණිත 5යි, ඉංග්‍රීසි වාක්‍ය 5යි. මාසයකට විශාල වෙනසක්!
💡 මතක තියාගන්න – දෙමාපියන්ගේ අහිංසක කැපවීමට හොඳම පිළිතුර ඔයාලගේ ඉගෙනීමයි.
6 months ago | [YT] | 0
View 0 replies
BrainLit Basics Academy
🎯 ✨ “ගණිතය සරලයි – ඔබේ අනාගතය දීප්තිමත් කරන්න!” ✨
📚"ගණිතය කියන්නේ ආයෙත් ආයෙත් හදලා ගණන් හදන්න පුරුදු වෙන එක විතරක් නෙවෙයි.එය ඔබේ අනාගත ජීවිතය ගොඩනගන තේරීම් සහ නව මාර්ග වේ.
👇👇අද ඔබ ගණිතය ඉගෙන ගන්නේ විභාගයක් පමණක් සඳහා නෙවෙයි,
අදහස් කරන හැටි, ගැටලු විසඳන හැටි, සහ ජයග්‍රහණය කරන හැටි ඉගෙනගන්න.
💡 ගණිතය ඔබේ මනසට බලය දෙන අභ්‍යන්තර ජිම් එකක් වගේ.
අදම අපි එකට ගණිතය සරල කරමු – දිනයකට ගණිත 5යි, මාසයකට 150යි!
🔥 👉 "අදම Subscribe කරන්න, ඔබේ අනාගත ජයග්‍රහණය ගොඩනගන්න!"
📌 #MathsIsEasy #ගණිතයහරිලේසියි #OL #Motivation #MathChallenge
#MathsIsEasy #OLMaths #BrainLitAcademy
#GanitayaSaralaWenawa #OL2025 #OLRevision #Grade10 #Grade11
#MathChallenge #LearnMathsSinhala #EducationSL #MathsFun
6 months ago (edited) | [YT] | 0
View 0 replies
BrainLit Basics Academy
📚 ගණිතය හරි ලේසියි – BrainLit Basics Academy
🐦 වඩු කුරුල්ලා වගේ ඉගෙනගමු!
වඩු කුරුල්ලා පොඩි පොඩි අතු කැබලි, ලී කෝටු කඩාගෙන ඇවිත් හරිම අලංකාර ආකාරයට එයාලගේ කූඩුව 🏡 හදනවා.
එහෙමම අපිත් ගණිතය දිනකට පොඩි පොඩි පියවර වලින් ඉගෙන ගනිමු.
👉 දවසකට ගණිත ප්‍රශ්න 5යි – මාසයකට 150යි!
අපේ "ගණිතය හරි ලේසියි" වැඩසටහනෙන් ඔබත් වඩු කුරුල්ලා වගේම උත්සාහයෙන් ඉගෙන ගන්න.
අදම එකතුවෙන්න – 🏆 ඔබේ අනාගත ජයග්‍රහණය පියවරෙන් පියවර ගොඩනගමු!
#MathsIsEasy #BrainLitBasicsAcademy #ගණිතයහරිලේසියි #OLevel #Motivation #Students
6 months ago | [YT] | 1
View 1 reply
BrainLit Basics Academy
📚 BrainLit Basics Academy – English is Easy
🎯 O/L සිසුනේ – ඉංග්‍රීසි අසීරුද?
අපි එය සරල කරමු! 💡
🚀අපගේ English is Easy වැඩසටහනෙන් ඔබේ ඉංග්‍රීසි දැනුම සරලව, රසවත්ව, විශ්වාසයෙන් ඉහළ දියුණු කර ගමු. 🌟
📚 BrainLit Basics Academy – English is Easy
✅ දිනකට වාක්‍ය 5ක්
✅ මාසයකට වාක්‍ය 150ක්
#EnglishIsEasy #BrainLitBasics #OLevelEnglish #දිනකට5ක් #මාසයකට150ක් #LearnEnglish #Motivation
6 months ago | [YT] | 1
View 0 replies
BrainLit Basics Academy
ගණිතය හරි ලේසියි - ගණිතය අමාරුයි, එපා වෙලා තියෙන හෝ ගණිතය කොහොමහරි ගොඩයන්න උත්සහ කරන ඕනෑම දුවෙකුට හෝ පුතෙකුට සරලව, තමන්ට තේරුම් ගන්න පහසු විදිහට ගණන් කියලා දෙන මාසයක ගණිත පාඨමාලාව.
දිනකට ගණන් 5ක් මාසයට ගණන් 150ක් සාකච්ජා කරන දරුවන්ට දිරියක් වන වැඩසටහන " ගණිතය හරි ලේසියි" සමග ඔබේ දරුවාත් යොමුකර දිනපතා ගණිතයට හුරු කරමු.
මාසයකින් පසු ඔහු/ ඇය ඉබේම ගණිතයට හුරු වී ගණිත කඩයිම ජය ගනීවී. BrainLit Basics Academy අපගේ බලාපොරොත්තුවද අදක්ෂ යැයි සිතන දරුවන් දිරිගැන්වීමයි.
ඔබත් සම්බන්ධ වී ගණිත වැඩ්ඩෙක් වන්න.
youtube.com/@preemalimaheshika-z8v?feature=shared
6 months ago | [YT] | 2
View 0 replies