Hey everyone, 1 subscriber =10000 motivation
We bring to you short videos of impressive photo collections.
Contents😍
😻Beautiful girls photoshoot photocollection
😻Create social media Viral shorts
😻Actress photos and video collection
😻teledrama shorts
🌐🌐🌐🌐🌐🌐🌐🌐🌐🌐
✨️Like
✨️Comment
✨️Subscribe
youtube.com/channel/UC5tsEdW9LfYJS4NyDpok1Ww
😎 @NaGoz
www.tiktok.com/@j_d_love_heart?_t=8cAFPppD1qz&…
😎 Tiktok
NaGoZ
මම විශ්වාස කරන දෙයක් තමයි කොල්ලෙක්ට ෂොට් දෙක තුනකින් වදිනවා කියන්නෙ ඒක ඒ කොල්ලගෙ ලක් එක කියලා.
මම මේ කියන්නෙ අමුවෙන් නවාගත්ත කට කැපෙන්න දාගත්ත ෂොට් එකක් ගැන නෙවෙයි. සැන්ඩි කලවං කරලා බැලන්ස් කරපු නීට් ෂොට් දෙක තුනක් ගැන.
හේතුව තමයි මනුස්සයෙක් බොන්න ඕන වෙරි වෙලා සතුටක් ලබන්න මිසක්, අඩෝ මං බෝතල් අච්චරක් ගැහුවා මෙච්චරක් ගැහුවා කියලා පංපෝරි ගහන්න නෙවෙයි.
බෝතල් ගානක් හිස් කරන එක මහ ලොකු වීරකමක් නෙවෙයි. ඒක මචං කරුමෙ. අනික මේ තියන ආර්ථික රටාවත් එක්ක අද කාලෙ කොල්ලෙක්ට අඩියක් ගහනවා කියන එක ලේසි නෑ.
මම සාමාන්‍යයෙන් ලිමිට් එකක් තියාගෙන බොන පිරිමියෙක්. කොහේ කොහොම බිව්වත් අවසානෙදි බයික් එකට නැගලා පාඩුවෙ ගෙදර එන්න පුළුවන් මයින්ඩ් එකට තමයි බොන්නෙ.
කබරයා දාගෙන බෝතල් පොලේ ගහහෙන වටේපිටේ උන්ට ඇනවෙන සීන් එකක් කවදාවත් මගෙ නෑ. හීන් දාඩිය පාරක් දාලා හේතුවක් නැතුවම හිනාවක් මගෙ මූනට එද්දි මම දන්නවා ආ දැන් මට බඩු කියලා.
මේ සෙට් වීම ඇතුලෙ මම ආස තැන් තුනක් තියනවා.
එකක් තමයි මටම සෙට් වෙන එකෙක් එක්ක ගැඹුරු සංවාදයක් ඇති කරගෙන කරන කතා බහ.
දෙවනි කාරණාව හිතට දැනිච්ච ළඳක් ගැන ෂොට් එක අතේ තියන් ගහන මනෝපාර. වෙරි මතේ එයාට ගන්න කෝල් එක.
තුන් වැන්න තමයි කට්ටියත් එක්ක හීනියට සිංදුවක් කියන්න පටන් ගන්න එක. ඒකෙත් මම ආසම නම්බර් තුනක් තමයි,
රැය ගෙවේ සඳත් නිවේ දුරයි ජීවිතේ
ඉතින් අවසරයි මගේ පුංචි කුමරියේ
කටු වලට දෙතොල් තියා මලක් නැති ගසේ
සිඹිමි එකම හාදුවයි සොඳුර ඒ මගේ..
පිච්ච මල් පිපී යහනේ සුවඳ මා දවයි
එක්ක කී කතා දෙසවන දෝංකාර දෙයි
ඔබ උන්නු තැන හදේ තාමත් හරිම උණුහුමයි
ඉවසන්න බැරි තවම නුඹගේ වෙන්ව යාමමයි..
දුක් පැදුර දිගැර අලසව ඇත හද ගිමන් හලේ
නින්දකට නොවැටි තැවි තැවි මුලු රැය පහන් කලේ
ඇස රැඳුන රැඳුන තැන්වල මුව මඬල හිනැහුනා
ඔබ මතක නැති කරන්නට මට මතක නැති වුණා..
අද කාලෙ කොල්ලො බත් කනවා වගේ බොන් නෑ. කොටින්ම බේබදු ලේබල් එක ගහගන්න උන් කැමති නෑ. වගකීම් වලින් මිරිකිලා, ඔෆිස් එකේ පජාති බොස්ලගෙන් කුණු බැනුම් අහගෙන, පවුලත් බැලන්ස් කරගෙන කොල්ලො ගහන්නෙ මාරම ගේමක්. කොල්ලෙක් උනාම නෙවෙයි කෙල්ලෙක් උනාම ඒක තේරුම් ගන්නෝන. ඔයාගෙ කොලු පැටියා ඉඳලා හිටලා ෂොට් එකක් දානවනම් අනේ චූටි මැනිකෙ ඒකට උදැල්ල දාන්න එපා. මොකද,
ඒ වෙලාවෙ ඒ කොල්ලා ඉන්නෙ ගොඩක් සතුටින් !
( මේක ලියන්න හේතුව තමයි ඊයෙ රෑ සෙට් වෙලා ඉන්න වෙලාවෙ යාලුවෙක්ට එයාගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ්ගෙන් ආපු කෝල් එක. කෝල් එකෙන් පස්සෙ කොල්ලගෙ ආතල් මූඩ් එක බිංදුවටම බැස්සා. අන්තිමට කොල්ලා නැගිටලා යන්න ගියා. අඩෝ එහෙම ඔලුව කන ගෑනු වැරදිලාවත් උඹලට හම්බෙන්න එපා. හරි මහත්තයො ටිකක් බීලා පරිස්සමට ගෙදර එන්න, මං බලන් ඉන්නවා.. කියන ගෑනු වාසනාවන් 🙏 )
Copied . මෙහි අයිතිකරුට ස්තූති .
1 year ago | [YT] | 1
View 0 replies
NaGoZ
මං කාටද දෙන්න ඕනි??
1 year ago | [YT] | 4
View 0 replies
NaGoZ
1 year ago | [YT] | 23
View 0 replies
NaGoZ
www.booking.com/Share-3L9OvLl
2 years ago | [YT] | 13
View 0 replies
NaGoZ
youtube.com/shorts/qGXbwkbLME...
2 years ago | [YT] | 7
View 0 replies
NaGoZ
Happy Birthday නිපුන්සලා...
2 years ago | [YT] | 59
View 0 replies
NaGoZ
2 years ago | [YT] | 15
View 0 replies
NaGoZ
www.youtube.com/channel/UCBW1...
2 years ago | [YT] | 33
View 1 reply
NaGoZ
@MrNiro98 හදිස්සියට අමතක වෙන Tips 👆 | channel එක Subscribe කරල තියා ගන්න👍
2 years ago | [YT] | 1
View 0 replies
NaGoZ
මෙයාව දන්නවනම් නම කියගෙන යමු බලන්න.
2 years ago | [YT] | 39
View 0 replies
Load more