SL Randika Windows

#RandikaWindows

Hi . I'm Randika Hemachandra

The Official Youtube Channel of SL Randika Windows



SL Randika Windows

ඊයේ match එක

6 days ago | [YT] | 2

SL Randika Windows

මගේ රට, සෑම වසරකම සහ සෑම දිනයකම
ජාතික දිනය දැකීමට ලැබීම ගැන අපි සතුටු වෙමු.
ඈත උතුරේ සිට දකුණ දක්වා ප්‍රීතිය
ලංකාවට දළදා වහන්සේගේ ආශිර්වාදය ලැබේවා!

හැත්තෑ අට වසරක ස්වෛරීභාවයෙන්
ජාතියක් ලෙස අප එක්ව ජීවත් වෙමු
නායකයින්ගේ ධාර්මික හා යහපත් පාලනය යටතේ
ලංකාවට දළදා වහන්සේගේ ආශිර්වාදය ලැබේවා!

*Happy Independence Day Sri Lanka 🇱🇰*

1 week ago | [YT] | 4

SL Randika Windows

ලැබුවාවූ 2026 නව වසර සාමය,සෞභාග්‍යය, සෞඛ්‍යය,ධනය, ප්‍රීතිය හා සතුට පිරි නිදුක් නිරෝගී සුවය සපිරි නව වසරක් ආදරයේ සහ සිනහවෙන් මෙන්ම අප ශ්‍රී ලාංකිකයින් වශයෙන් මුහුණ දෙන ඕනෑම ආකාරයේ අභියෝගය රැසක් වූවත් ජාති, ආගම්, පක්ෂ භේද අතහැර දමමින් අසුභවාදී සිතුවිලිවලින් ඉවත් වී සියලු බලාපොරොත්තු ඉටුවී ජනතාවගේ සුභවාදී සිතුවිලිවලින් අප වැටුනු තැනින් බාධක රැසක් මැද ගොඩනැගෙන ශ්‍රී ලාංකිකයින් ලෙස සියලු ජාතීන් එකට එකතු වීමෙන්ද ශ්‍රී ලංකාවේ ඕනෑම අභියෝගයක් ජය ගත හැකි සුභ නව වසරක් වේවායි ප්‍රාර්ථනා කරමි.

1 month ago | [YT] | 6

SL Randika Windows

*2025 Memories*

1,000 *subscribers*✅
2,000 *subscribers* ✅
500,000 *views*✅

400,000 + *views (2025)*
1,400 + *subscribers (2025)*

1 month ago (edited) | [YT] | 5

SL Randika Windows

ලැබුවාවු සිංහල දෙමල අළුත් අවුරුද්ද ඔබ සියලු දෙනාට සාමය සතුට සෞභාග්‍යයෙන් පිරි නිදුක් නිරෝගී සුවය සපිරි සියලු බලාපොරොත්තු ඉටුවී ජනතාවගේ සුභවාදී සිතුවිලිවලින් ශ්‍රී ලංකාවේ ඕනෑම අභියෝගයක් ජය ගත හැකි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා

10 months ago | [YT] | 8

SL Randika Windows

Randika Windows Youtube Subscribers 1000 🥳🎊🎉

Subscribers 1000 සම්පූර්ණ කිරීම සදහා සහය දුන් සැමට ස්තුතියි

11 months ago | [YT] | 8

SL Randika Windows

ලැබුවාවූ 2025 නව වසර සාමය,සෞභාග්‍යය, සෞඛ්‍යය,ධනය, ප්‍රීතිය හා සතුට සපිරි නව වසරක් ආදරයේ සහ සිනහවෙන් පිරි සුභ නව වසරක් වේවායි ප්‍රාර්ථනා කරමි

1 year ago | [YT] | 5

SL Randika Windows

ලැබුවාවු සිංහල දෙමල අළුත් අවුරුද්ද ඔබ සියලු දෙනාට සාමය සතුට සෞභාග්‍යයෙන් පිරි නිදුක් නිරෝගී සුවය සපිරි සියලු බලාපොරොත්තු ඉටුවී ජනතාවගේ සුභවාදී සිතුවිලිවලින් පිරී දූෂිත පාලනය අවසන් වී ශ්‍රී ලංකාවේ ඕනෑම අභියෝගයක් ජය ගත හැකි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා

1 year ago | [YT] | 4

SL Randika Windows

මගේ ප්‍රතිඵලය ගැන සතුටුයි වගේම අනිත් අයත් සතුටුයි. මේ ප්‍රතිඵල ලබාගන්නට මගේත් අන් අයගේත් කැපවීම පමණක් නොව වසර 6ක් අපට ඉගැන්වූ අපේ දයාබර ගුරුවරුන් මෙන්ම අපට අත දුන් දෙමවුපියන්ගේද කැපවීම බව අපි දනිමු. විශේෂයෙන්ම මම ගුරුවරුන්ට ආදරයෙන් ගෞරවයෙන් ස්තුති කරනවා වගේම මට සහයෝගය දුන් අනෙක් අයටත් මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මම වගේ හොඳ ප්‍රතිඵල නොලබපු අයට වෙනත් ක්ෂේත්‍රවලට ගිහින් ජීවිතේ දිනන්න පුළුවන් බව කරුණාවෙන් සලකන්න.
Happy with my result and so are others. We know that it is not only the dedication of myself and others to get these results, but also the dedication of our dear teachers who taught us for 6 years as well as the parents who gave us a hand. I especially thank the teachers with love and respect and I also thank others who supported me. Also, please note that those who did not get good results like me can go to other fields and win in life.


#randikawindows #randikahemachandra #randika #slrandikawindowspc #GCEOL #OL2022 #OrdinaryLevel2022

2 years ago | [YT] | 4