කෙටි ජීවිත ගමන සතුටින් විඳින්න🙏
Dubai ගැන දැන ගන්න බලන්න සහ දකින්න
අද්දැකීම් බෙදා ගන්න එකතු වෙන්න.

Hi Everyone.
Welcome to My Channel SamVlogs Dubai

dubai new video sinhala

Im Sri Lankan lives in Dubai since 2013, I love travel & exploring new things. So on my channel you will find videos on travel vlogs, my day to day life in UAE, Dubai lifestyle, information's about Dubai UAE Jobs, new things,technology, super cars etc. I will be sharing with you many more things about Dubai which will be useful for your knowledge and experience, if you are planning to travel,visit or work in Dubai join my channel with subscribe & also click the bell button so you can get new updates about Dubai & 🌍

Thank you & stay safe everyone❤️

මම සමන්.
ඩුබායි 🇦🇪 UAE 2013 සිට ජීවත් වේ 🇱🇰.
මගේ අරමුන හැකි පමනින් ලොව පුරා සංචාරය කිරීමට සහ ලොව පුරා පියාසර කිරීමට නොහැකි ඹඛ සඳහා ගුණාත්මක අන්තර්ගතයක් ඇති නිර්මාණය කිරීම.
මගේ නාලිකාව සමඟ එකතු වී ජීවිතයේ සෑම සතුටක් සමඟම කෙටි ජිවිතගමන සතුටින් විඳින්න🙏


SamVlogs Dubai

බැළුවද ඩුබයි අළුත් අමුතු ගේම.. අහුවෙන්න කලින් බලන්න..ඩුබායි ආපු වැඩි පිරිසක් ඉන්නේ හිරේ | ඩුබායි සත්‍ය කථා ඇසුරින්
https://youtu.be/fQPSfT-zAdw #dubai #uae #samvlogs

1 day ago | [YT] | 19

SamVlogs Dubai

ලංකාවේ අය නැතුව Induction කරන්න ගියාම..

1 week ago | [YT] | 36

SamVlogs Dubai

👉සල්ලි හදිස්සි අයට|අදින් පස්සේ සල්ලි ප්‍රශ්න ඉවරයි|පැය 48න් ලක්ෂ 50ක්|ඩුබායි බැංකු ණයක්|ගන්නේ මෙහෙමයි
https://youtu.be/4Tcj7TgwBDY #dubai #bank #loan

2 weeks ago (edited) | [YT] | 42

SamVlogs Dubai

පිට රට ජීවිතේ ගැන 🫵🏻 අදහස මොකද්ද? 🇦🇪🇱🇰🇯🇵🇰🇷🇮🇹🇦🇺🇴🇲🇶🇦🇰🇼🇸🇬🇺🇸🇬🇧🇴🇲

2 weeks ago | [YT] | 27

SamVlogs Dubai

බැළුවද මේක ඩුබායි වලින් 👇Luxury Car එකක් ? Buying a luxury car in Dubai, my dream sports luxury car.
https://youtu.be/jM09OXUY0gU #dubai #uae #car

2 weeks ago | [YT] | 53

SamVlogs Dubai

ඩුබායි බැස්සුව ද මාත් කාර් එකක්..? වංඩිය මොකද්ද ? දැනගන්න අද හවස 4ට SamVlogs එන්න..🚖🏎️ 🚙 🚥youtube.com/@samvlogs.?si=zoxJSr8eG12uSwxp
#cars #tesla #samvlogdubai #dubai #vehicle

2 weeks ago (edited) | [YT] | 124

SamVlogs Dubai

https://youtu.be/cNSJ7YUuPng
අවුරුදු 15ක් ඩුබායි වැඩ කරල මම ගත්ත ලොකුම දේ | මිණිසුන්ගේ Reaction එක. (Story of YouTube Silver Button)

3 weeks ago | [YT] | 58

SamVlogs Dubai

ඩුබායි මරණ දෙකේ කතාව|අදුරගන්න බෑ මුනු කුඩු වෙලාලු|https://youtu.be/l__1EX8y7bg වීසා නැතුව ඉදල තියෙන්නේ|මරණ බාර ගන්න නෑ..
#dubai #Samvlogs #uae 👆🏻

3 weeks ago | [YT] | 44

SamVlogs Dubai

✅හරියක් ගන්න ලේසි නෑ ළමයි..😊 පොඩි කාලේ ඉදල හරියට පුරුදු කරපු අපි ලොකු උනාමත් හරියට ආසයි කියල තේරුම් ගත්ත YouTube එකයි facebook එකයි හරි දෙකම එකවැරම දුන්න..තව හරි ගත්ත අය ✅ ගන්න බලන් ඉන්න අයට සුබ පැතුම්..✅ ගන්න විදිහ ගැන දැන ගන්න ඕන අය කමෙන්ට් කරන් යන්න..🤝 #uae #dubai #verified #everyone #SamVlogdubai මාස 3යි ලක්ෂ 10යි. ජොබ් කරපු කාලේ ඉවරයි ද.සල්ලි හොයන අළුත් ක්‍රමය.
https://youtu.be/GHl3SWVze9k

4 weeks ago | [YT] | 46

SamVlogs Dubai

පාස්පෝට් එක අරන් පොළිසියට එන්න කිව්වා|https://youtu.be/KL40zUuoWjUපහුවදා ගෙදර|ජීවිතේම අනාතයි |ඩුබායි සෙල්ලං බෑ
#dubai #uae #samvlogs

4 weeks ago | [YT] | 20