Just for Fun youtuber
SAM NANAyakkara I Brossn
Happy Farthers day guys
1 year ago | [YT] | 0
View 0 replies
open.spotify.com/track/6ypbbYedqTpHK1w22tXhZX?si=f…
2 years ago | [YT] | 0
දලදා හාමුදුරුවෝ ගැන ලියවුණු ගීතයක් @sridalada
Celebrating small wins🥰 Thank you 🙏
2 years ago | [YT] | 2
View 2 replies
Finally, it is out now, watch it, like it, share it and leave us a comment
මේක බොහොම හැගීම් බර ගීතයක් Lyrics, Music, Melody by Sanuka Wicky bloody Legend Sanuka Wickramasinghe ළඟින් මගේ ඉඳින් නොයා දැකුම්කළු සෙවණැල්ලේ හදින් මගේ ඉඳින් නොයා හැඟුම්බර සිතුවිල්ලේ සොයා මා ආවා මුළු ලොව පීරා මුවගින් පෑ සිනා මා සනසාලා අනන්තෙන් ආවා, ළංවී කීවා සැමදා මාගෙයි මගේමයි කියා මා ගිය පා සටහන් මැකී ගියාවේ මන්දාරම දිනිඳු සඟවන නියාවේ රැකගන් සිතුවම ඇගෙ මුවග සිනාවේ ගිනි ඇවිලීලයි හිරු එළිය ගෙනාවේ// ළඟින් මගේ ඉඳින් නොයා දැකුම්කළු සෙවණැල්ලේ හදින් මගේ ඉඳින් නොයා හැඟුම්බර සිතුවිල්ලේ සොයා මා ආවා, ළංවී කීවා සැමදා මාගෙයි මගේමයි කියා සැඩ මාරුතයේ රළ පහර බිඳින්න ගංගාවට මුසුව සයුර සිපගන්න කුමරෙකු එන දවසට නුඹ ගෙනයන්න මේ ගීතය ආසිරි ගීයක් වන්න//https://youtu.be/PdPxMZHO_KQ
3 years ago | [YT] | 0
Wow Amazing Stuff Malan #KokilaPawan
Nice One, love the Music
4 years ago | [YT] | 5
SAM NANAyakkara I Brossn
Happy Farthers day guys
1 year ago | [YT] | 0
View 0 replies
SAM NANAyakkara I Brossn
open.spotify.com/track/6ypbbYedqTpHK1w22tXhZX?si=f…
2 years ago | [YT] | 0
View 0 replies
SAM NANAyakkara I Brossn
දලදා හාමුදුරුවෝ ගැන ලියවුණු ගීතයක් @sridalada
2 years ago | [YT] | 0
View 0 replies
SAM NANAyakkara I Brossn
Celebrating small wins🥰 Thank you 🙏
2 years ago | [YT] | 2
View 2 replies
SAM NANAyakkara I Brossn
Finally, it is out now, watch it, like it, share it and leave us a comment
2 years ago | [YT] | 0
View 0 replies
SAM NANAyakkara I Brossn
මේක බොහොම හැගීම් බර ගීතයක්
Lyrics, Music, Melody by Sanuka Wicky bloody Legend Sanuka Wickramasinghe
ළඟින් මගේ ඉඳින් නොයා දැකුම්කළු සෙවණැල්ලේ
හදින් මගේ ඉඳින් නොයා හැඟුම්බර සිතුවිල්ලේ
සොයා මා ආවා මුළු ලොව පීරා
මුවගින් පෑ සිනා මා සනසාලා
අනන්තෙන් ආවා, ළංවී කීවා
සැමදා මාගෙයි මගේමයි කියා
මා ගිය පා සටහන් මැකී ගියාවේ
මන්දාරම දිනිඳු සඟවන නියාවේ
රැකගන් සිතුවම ඇගෙ මුවග සිනාවේ
ගිනි ඇවිලීලයි හිරු එළිය ගෙනාවේ//
ළඟින් මගේ ඉඳින් නොයා දැකුම්කළු සෙවණැල්ලේ
හදින් මගේ ඉඳින් නොයා හැඟුම්බර සිතුවිල්ලේ
සොයා මා ආවා, ළංවී කීවා
සැමදා මාගෙයි මගේමයි කියා
සැඩ මාරුතයේ රළ පහර බිඳින්න
ගංගාවට මුසුව සයුර සිපගන්න
කුමරෙකු එන දවසට නුඹ ගෙනයන්න
මේ ගීතය ආසිරි ගීයක් වන්න//
https://youtu.be/PdPxMZHO_KQ
3 years ago | [YT] | 0
View 0 replies
SAM NANAyakkara I Brossn
Wow Amazing Stuff Malan #KokilaPawan
3 years ago | [YT] | 0
View 0 replies
SAM NANAyakkara I Brossn
Nice One, love the Music
3 years ago | [YT] | 0
View 0 replies
SAM NANAyakkara I Brossn
4 years ago | [YT] | 5
View 0 replies