විදුරතන දම් හඬ

විදුරතන දම් හඬ

78 වන ජාතික නිදහස් සැමරුම අභිමානයෙන් යුතුව සමරමු.....
සියලු භේද මැද

එකම ධජයක යට

අපි තවමත්

එකම දේශයක දරුවෝ.

නිදහස කියන්නේ

අතීතයට ගෞරවය දක්වමින්

අනාගතයට සත්‍යයෙන්

පියවර තබන හදවතක්.

78 වන නිදහස් දිනයේ

සිංහල, දෙමළ, මුස්ලිම්

සියලු හදවත් එක් කර

ශ්‍රී ලංකාව

තවත් ලස්සන දේශයක් කරමු

#විදුරතනදම්හඬ #නිදහස්දිනය #78වෙනිනිදහස්දිනය #IndependenceDaySriLanka #SriLanka #ProudSriLankan #Freedom #Unity #Peace

2 weeks ago | [YT] | 3

විදුරතන දම් හඬ

නවම් පෝය දවස
සිත් සනසන
ධර්ම සිතුවිලි එක්ක
දිනය පටන් ගමු 🙏

#විදුරතනදම්හඬ #pulinathalaramaya #නවම්පෝය #NavamPoya #Buddhism #BuddhaDhamma #Mindfulness #Dharma #PoyaDay #SriLanka #Peace #FBReels

3 weeks ago | [YT] | 1

විදුරතන දම් හඬ

ඔන්න අද හවස 7.30 ට මේ වීඩියෝ එක දානවා.🔜🔜🌻🌻

1 month ago (edited) | [YT] | 2

විදුරතන දම් හඬ

පුලිනතලාරාම විහාරාධිපති ලොකු හාමුදුරුවන්ගේ අනුශාසනා පරිදි මහේන්ද්‍ර පූජෝත්සව සමිතිය මගින් 77 වන වරටත් සංවිධානය කරනු ලබන අනු බුදු මිහිඳු මහා පෙර හැර වීදී සරන්නට තවත් දින 01යි

#pulinathalaramaya #mihidumahaperhara #PosonPoya #posonperahara #habaraduwapansala #widhurathanadhamhada #mediabureau

8 months ago | [YT] | 3

විදුරතන දම් හඬ

පුලිනතලාරාම විහාරාධිපති ලොකු හාමුදුරුවන්ගේ අනුශාසනා පරිදි මහේන්ද්‍ර පූජෝත්සව සමිතිය මගින් 77 වන වරටත් සංවිධානය කරනු ලබන අනු බුදු මිහිඳු මහා පෙර හැර වීදී සරන්නට තවත් දින 03යි

#pulinathalaramaya #mihidumahaperhara #PosonPoya #posonperahara #habaraduwapansala #widhurathanadhamhada #mediabureau

8 months ago | [YT] | 2

විදුරතන දම් හඬ

හබරාදූව,ලියනගොඩ පුලිනතලාරාම විහාරස්ථ මහේන්ද්‍ර පූජෝත්සව සමිතිය මගින් 77 වන වරටත් සංවිධානය කරනු ලබන අනුබුදු මිහිඳු මහා පෙර හැර මංගල්‍යයට සමගාමීව පැවැත්වෙන පිංකම් මාලාවේ සමාරම්භය...!

#pulinathalaramaya #mihidumahaperhara #PosonPoya #posonperahara #habaraduwapansala #widhurathanadhamhada #mediabureau

8 months ago | [YT] | 4

විදුරතන දම් හඬ

පුලිනතලාරාම විහාරාධිපති ලොකු හාමුදුරුවන්ගේ අනුශාසනා පරිදි මහේන්ද්‍ර පූජෝත්සව සමිතිය මගින් 77 වන වරටත් සංවිධානය කරනු ලබන අනු බුදු මිහිඳු මහා පෙර හැර වීදී සරන්නට තවත් දින 04යි

#pulinathalaramaya #mihidumahaperhara #PosonPoya #posonperahara #habaraduwapansala #widhurathanadhamhada #mediabureau

8 months ago | [YT] | 2

විදුරතන දම් හඬ

පුලිනතලාරාම විහාරාධිපති ලොකු හාමුදුරුවන්ගේ අනුශාසනා පරිදි මහේන්ද්‍ර පූජෝත්සව සමිතිය මගින් 77 වන වරටත් සංවිධානය කරනු ලබන අනු බුදු මිහිඳු මහා පෙර හැර වීදී සරන්නට තවත් දින 06යි

#pulinathalaramaya #mihidumahaperhara #PosonPoya #posonperahara #habaraduwapansala #widhurathanadhamhada #mediabureau

8 months ago | [YT] | 2