Hi, I’m Sakuni 👋
Welcome to VectroZa 💕 I’m a Sri Lankan uni student who loves sharing little parts of my life — travel vlogs, uni days, and my art journey 🎥✏️.

This channel is my space to capture memories, share experiences, and hopefully bring you a smile or two 🌸✨.

Thanks for being here — let’s enjoy the journey together! 💫


VectroZa

හන්තාන මීදුම අතරේ හැංගිලා තියෙන ලෝකයේ විවිධ රටවලින් ආපු කුරුල්ලන්ගේ අපූරු පාරාදීසය! 🦜⛰️

මීටරයක් විතර දිග දැවැන්ත මැකාවෝ ගිරවුන්ගේ ඉඳන් මගේ හිත හොරකම් කරපු හුරතල්ම කොකැටූ යාළුවා දක්වා හැමෝම බලන්න අපි ගියා. මේ අත්දැකීම ඔයාලත් විඳගන්න. 🌈✨

සම්පූර්ණ වීඩියෝව මෙතැනින් නරඹන්න:
https://youtu.be/lnW4-5lN32I

9 hours ago | [YT] | 7

VectroZa

අලුත් එක බැලුවද....😌
එයත් ඉන්නවා මේකෙ 👀

1 day ago | [YT] | 1

VectroZa

ඊයෙ live එක 1.8k × 2 බලපු සතුට සමරන මමයි මගෙ යාලුවොයි 😌

youtube.com/shorts/lfDv5Jr6Se...

1 day ago | [YT] | 1

VectroZa

මෝඩයට ඒදණ්ඩේ යන්න බැහැයි කියපු කතාව බොරු කියලා ඔප්පු කරපු මොහොතක් 😌🚶‍♂️

1 day ago | [YT] | 13

VectroZa

Faculty of Natural Science - OUSL 💙

3 days ago | [YT] | 32

VectroZa

හොස්ටල් එකේ ඉඳන් ගෙදර යන්න හිටපු මාව රතු පල්ලියට ඇදගෙන ගියපු සෙට් එක! 😂 ප්ලෑන් නොකර ගියපු සුපිරිම දවසක්. 👣🐚
මේකනම් ඉවර වෙනකන් බලන්නම ඕනි එකක් 😌♥️

https://youtu.be/umoeCnXIMLo?si=4RuBN...

#UnplannedBeachDay

5 days ago | [YT] | 14

VectroZa

අලුත් එක බැලුවද...😌
Travel Beat 2026 | Part 04 ⭐

6 days ago | [YT] | 6

VectroZa

💗 හරියටම මීට අවුරුදු දෙකකට කලින්, අද වගේ දවසක 💗
මේක මගෙ චැනල් එකේ මුල්ම කාලෙ දාපු එකක්... ඒ කාලේ වීඩියො දාන්න හේතුව වුනෙත් කවදා හරි අපිටම මේවා බලන්න...
අද මේක බලනකොට දැනෙන හැඟීම....💗

වීඩියොව ගැන 👇
මේ අපේ 1st volunteering එක. අපි ඒක කලේ SLTCP එකත් එක්ක. February 12/13 දවස් දෙක වෙන් කරගෙන අපේ 23 අ කණ්ඩායමක් ඒකට සහභාගී උනා. අපිට olive ridley turtles ලා egg lay කරනවා live බලන්න පුලුවන් උනා. ඒක ඇත්තටම ජීවිතේට ගොඩක් වටින අමතක නොවන experience එකක්. අපි තෝරගත්ත 8.00 pm - 3.00 am shift එක පුරාවටම olive ridley turtles ලා 4 දෙනෙක් පානදුර වෙරළේදි හමුවුනා. තුන් දෙනෙක්ම පානදුර වෙරළ බිත්තර දාන්න සුදුසු පරිසරය කරගත්තත් අනෙක් turtle predator attack එකක් නිසා වෙරළට ආව කෙනෙක්. අපිට බිත්තර 366 ක ප්‍රමාණයක් එකතු කරගන්න පුලුවන් උනා.
Prof. Thushan Kuruppusighe ඇතුලු TCP staff එකේ ප්‍රසංසා අපේ group එකට ලැබුනේ මේ season එකේ 💥 එක් දිනක් තුල වැඩිම බිත්තර ප්‍රමාණයක් එකතු කරපු කණ්ඩායම OUSL Volunteers අපි උන නිසයි. 💥
ඒ වගේම TCP staff එකේ වැඩිම beach patrolling work time එකත් මේක උනා.

Beach patrol විතරක්ම නෙමෙයි entertainment site එකත් හොඳටම තිබුනා. සිංදු කියලා නටලා සෙල්ලම් කරලා එන්නත් අමතක කලේ නෑ.
ඇත්තටම අපේ program එක 100% ක්ම සාර්ථකයි.

ඉතින් තවත් මාස දෙකකින් අපි සංරක්ෂණය කරපු බිත්තර වලින් එලියට එන චූටි කැස්බෑ පැටවුන් ඔවුන්ගේ ජීවිත කතාව දිගහරින්න සැරසෙනවා අපිට බලාගන්න ලැබේවි!

2024/02/12 & 13

1 week ago | [YT] | 2

VectroZa

Uni vlog 2026 | Part 02 💐

1 week ago | [YT] | 1

VectroZa

Uni vlog 2026 | Part 01 💐

1 week ago | [YT] | 1