wel com to our bad girl dubbed channel 😎😎

Cdrama, Kdrama ,funny ,motivetion video බලන්න අපිත් එක්ක හැම දාමත් එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටම ස්තූතියි .
ඉතින් හැම වෙලාවෙම ඔයා කවුද කියලා කියන්න උත්සහ කරන්න හදන්නෙපා ඔයාට කරන්න පුලුවන් දේ කරල පෙන්නන්න.ඔයාට බෑ කියපු උන්ට ඒදේ කරලම පෙන්නන්න.
always never give up,work hard ,keep going ,and always be silence beacus your success is more louder than your vioce😎🖤


Bad girl dubbed

කාට ද මතක අපේ නරි අයියව ❤️#taleoftheninetaled

1 day ago | [YT] | 1

Bad girl dubbed

අනිවාර්යයෙන්ම ❤️❤️

2 weeks ago | [YT] | 8

Bad girl dubbed

Today is my birthday @subcribers @badgirldubbed @everyone

2 months ago (edited) | [YT] | 4

Bad girl dubbed

what type did you most like ?

2 months ago | [YT] | 4

Bad girl dubbed

Good Morning gyus ❤️❤️
#wangyibo #yizhaing #wangxian

2 months ago | [YT] | 6

Bad girl dubbed

ඕන්නෝකයි ප්‍රශ්නේ😁😁#funny
#badgirldubbed

2 months ago | [YT] | 7

Bad girl dubbed

සිරා කතාව 😁

2 months ago | [YT] | 6

Bad girl dubbed

The Untamed drama එක ගැන කියනව නම් බලපු හැමෝවම ඇබ්බැහි වෙන සුලු drama එකක්.ඇත්තෙන්ම කිව්වොත් මමත් මේ drama එකට ඇබ්බැහි වුනා.🖤😎
මේ drama එකට කොච්චර කල් ගිහිල්ලත් මේ dram එක කොච්චර පරන වුනත් අදටත් මේ drama එක බලද්දි දැන හැගීම් තාමත් ඒ විදිහටම වෙනස් වෙන හැටි තාමත් පුදුමයි.ඉතින් මේdrama එක බලපු ඔයලා ඉන්නවනම් ඔයල කොච්චර මේකට ඇබ්බැහි වුනා ද කියන එක පහලින් comment කරන් යන් ගාලුවනේ🙂🙂

2 months ago | [YT] | 5