Chathuranga Rajapaksha (born January 23, 1992) better known as Chathu Alex is an Sri Lankan musician, singer, and songwriter. He has performed as the Rhythm Guitarist and Vocalist for Beji, Chathu Alex has also worked for decades as a session musician and solo artist. Since 2008, he was a member of Beji Band as a Rhythm Guitarist and Vocalist.
mgmt: post@airxonemusik.com
Chathu Alex
පියවරෙන් පියවර ආ මගෙහි වසර16ක අබියෝගාත්මක ජයග්‍රහනයකට උර දුන් ජයග්‍රහී දිනයක ආරම්බයක්. මීට වසර 16කට පෙර අනේකවිද බාදක හැලහැප්පීම් මැදින් මාත් මාගේ සියලුම සන්ගීත කන්ඩායමේ සමාජිකයනුත් එකතුව කුරුනෑගල බැජී යන සන්නාමය නිර්මානය කරා අද මෙන් මතක ඇති දිනයක්. එදා මෙදා තුර ආ මගෙහි දුශ්කරතා සිත් රිදීම්,කඩා වැටීම් මෙන්ම සතුටු හිතෙන තැන්ද මා මතක් කරීම අවශ්‍ය නොවේ. මොකද අද beji කියන්නෙ මාගේ ආදරනීය රසිකයින්ට brand එකක් වී හමාරයි. ඒ ආ මගෙහි දුශ්කරතා ඔවුන් මටත් වඩා දන්නවා විය යුතුයි. එය තමා බැජී පවුලේ අපි ලබාගත් වත්කම ආදරය.ලන්කාවෙ කොහේ ගියත් ඒ ආදරය ලැබීමට තරම් මා පොහොසත් වීම පිලිබදව මා තුල ඇත්තේ නිහතමානි අඩම්බරයකි.ඒ ගෞරවය සැබවින්ම ආදරනීය රකික ඔබට බාරයි. බැජී සංගීත කන්ඩායම ආරම්භ කර අදට වසර 16ක් වෙන අද දවසේ ආරම්භයේ සිට මා සමග සිටි මාගෙ සියලුම සංගීත කන්ඩායමේ සාමජිකයන්ට මා ස්තුති වන්ත වෙනවා. ඒ වගේම බැජී සන්නාමය මේ තාක් දුරට අරන් එන්න විශාල පරිශ්‍රමයක් දැරූ මන්ජුල ව්ජේරත්න අප කලමනාකාර තුමන්වන ඔබට මා හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. එමෙන්ම අපට මේ තාක් ප්‍රසංග ලබා දුන් සංවිදායක මහතුන්ට, ආදරනීය කලාකරුවන්‍ට, නිවේදකයින්ට, බෙහෙවින්ම ස්තුතියි. බැජී අප මේ තාක් දුර අරන් අාපු ආදරයනීය රසිකයින්ට මාගේ උපරිම ගෞරවය පුද කර සිටිනවා. ඒ ආදරට අද මෙන්ම හෙට නොවඩුව බලාපොරොත්තු වෙනවා. BEJI Brand එකක් නිර්මානය කල ඔබට ස්තුති. ඉදිරියටත් අප සමග දුර ගමනක් යන්න හදවතින්ම ආරාදනා කරනවා. ❤🙏
3 years ago | [YT] | 4
View 1 reply
Chathu Alex
Beji අපි එනවා🤗
3 years ago | [YT] | 8
View 1 reply
Chathu Alex
ඔන්න BEJI අලුත්ම ලෝගෝ එක තෝරන්න ඔයාලට අවස්තාවක්. කියමු බලන්න කෝකද හොදම කියලා. 1,2,3,4,5,6,7,8...?
ගොඩක් ස්තූතියි Sanju Jayarathne මල්ලී අපි වෙනුවෙන් ඔයාගෙ වටිනාකාල වැයකරලා මේ කරල දුන්නු අපිට ගොඩක් වටිනා වැඩේට❤🙏
3 years ago | [YT] | 5
View 1 reply
Chathu Alex
සමනලී බලන්න හෙට හවස 5ට Notify Me On කරන් සෙට් වෙලා ඉන්න කට්ටියම....
3 years ago | [YT] | 5
View 0 replies
Chathu Alex
Good Morning ❤️ YouTuber,s
3 years ago | [YT] | 14
View 3 replies
Chathu Alex
කට්ටිය සෙට් වෙමු..🙏❤️
3 years ago | [YT] | 6
View 2 replies
Chathu Alex
කොහොමද ඒක🤟
4 years ago | [YT] | 2
View 0 replies
Chathu Alex
B E J I Plying Time🤘
4 years ago | [YT] | 5
View 0 replies
Chathu Alex
සුභ දවසක් 🟥🤘
4 years ago | [YT] | 8
View 1 reply
Chathu Alex
❤❤❤
4 years ago | [YT] | 7
View 2 replies
Load more