Reelyf engages in fixing manipulative thoughts of the public/viewers through Entertainment and Education using creative and informative video and audio material.
Reelyf
උතුරු සුළඟ සිනමා පටයේ පිටපත් රචක සහ අධ්‍යක්ෂක ලෙස කටයුතු කළ චාමර ජනරාජ් පීරිස් (@chamarajm) මහතාගේ මීළඟ සිනමා නිර්මාණය ආරම්භ කිරීමට සුදානම් බව අපට වාර්තා වෙනවා. පසුගිය දිනක ඔහු ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදකවරයෙකු වන ජනිත මාරසිංහ සහ චිත්‍රපට ජාත්‍යන්තරයේ බෙදාහරින ප්‍රවීණයෙකු ලෙස ප්‍රකට කිත්සිරි කරුණාරත්න යන මහත්වරු සමග සාකච්ඡාවක් පවත්වා ඇති අතර එහිදී ලබාගත් ඡායාරූපයක් අප වෙත ලැබුණා. ඇත්තටම, චාමර මහතා මීළඟට කුමක් කරයිද යන්න පිළිබඳව Reelyf අප විමසිල්ලෙන් බලා හිඳින අතර ඔබට ඒ පිළිබඳව අලුත්ම තොරතුරු දැනුම්වත් කිරීමටත් අප බලාපොරොත්තු වෙමු. එලෙස නව සිනමා නිර්මාණයක් පැමිණියහොත් එය නැරඹීමට ඔබ සූදානම්ද?
1 week ago (edited) | [YT] | 57
View 7 replies
"උතුරු සුළඟ" YouTube හරහා මිලියන වාරයක් හමා ඇති වගයී..!!!😍ඔබ සැමට ස්තුතියි.! 🙏❤ @ReelyfLK ✨🎬 Video Link | https://www.youtube.com/watch?v=zmIG7...#UthuruSulanga #1M #1MillionViews #SinhalaMovie #SriLanka #ChamaraJanarajPeiris #Reelyf
5 months ago (edited) | [YT] | 1,232
View 66 replies
Reelyf
උතුරු සුළඟ සිනමා පටයේ පිටපත් රචක සහ අධ්‍යක්ෂක ලෙස කටයුතු කළ චාමර ජනරාජ් පීරිස් (@chamarajm) මහතාගේ මීළඟ සිනමා නිර්මාණය ආරම්භ කිරීමට සුදානම් බව අපට වාර්තා වෙනවා. පසුගිය දිනක ඔහු ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදකවරයෙකු වන ජනිත මාරසිංහ සහ චිත්‍රපට ජාත්‍යන්තරයේ බෙදාහරින ප්‍රවීණයෙකු ලෙස ප්‍රකට කිත්සිරි කරුණාරත්න යන මහත්වරු සමග සාකච්ඡාවක් පවත්වා ඇති අතර එහිදී ලබාගත් ඡායාරූපයක් අප වෙත ලැබුණා. ඇත්තටම, චාමර මහතා මීළඟට කුමක් කරයිද යන්න පිළිබඳව Reelyf අප විමසිල්ලෙන් බලා හිඳින අතර ඔබට ඒ පිළිබඳව අලුත්ම තොරතුරු දැනුම්වත් කිරීමටත් අප බලාපොරොත්තු වෙමු. එලෙස නව සිනමා නිර්මාණයක් පැමිණියහොත් එය නැරඹීමට ඔබ සූදානම්ද?
1 week ago (edited) | [YT] | 57
View 7 replies
Reelyf
"උතුරු සුළඟ" YouTube හරහා මිලියන වාරයක් හමා ඇති වගයී..!!!😍
ඔබ සැමට ස්තුතියි.! 🙏❤ @ReelyfLK ✨
🎬 Video Link | https://www.youtube.com/watch?v=zmIG7...
#UthuruSulanga #1M #1MillionViews #SinhalaMovie #SriLanka #ChamaraJanarajPeiris #Reelyf
5 months ago (edited) | [YT] | 1,232
View 66 replies