Welcome to [Manuka Gallage], where culinary adventures come to life! 🍳 Join us on a gastronomic journey as we whip up delicious recipes, share cooking tips, and explore the world of flavors. From quick and easy meals to gourmet delights, our kitchen is your go-to destination for all things food! Subscribe now for a taste of inspiration! #FoodieFiesta #CookingMagic #GourmetDelights #HomeChefBliss #RecipeInspiration"
"Embark on a global odyssey with [Manuka Gallage]! ✈️ Explore breathtaking landscapes, vibrant cultures, and hidden gems from around the world. Whether you're a seasoned traveler or an armchair explorer, our travel diaries will ignite your wanderlust. Join us on this extraordinary journey filled with awe-inspiring destinations and travel tips. Subscribe for your passport to adventure! #WanderlustChronicles #ExploreTheWorld #AdventureAwaits #TravelInspiration #HiddenGems"
Manuka Gallage
බුදුරජාණන් වහන්සේ අනුදත් ධර්ම මාර්ගය අනුගමනය කරමින් බැතිසිතින් මෙම වෙසක් මංගල්‍යය සමරමු.
ඔබ සැමට පින්බර වෙසක් පුර පසළොස්වක පොහොය දිනයක් වේවා!
#vesakpoyaday
1 year ago | [YT] | 3
View 3 replies
Manuka Gallage
ඉතින් ගොඩ දවසකින් Video දාන්න බැරි උනා.මගේ ලගින් ඉදපු අය දන්නවා මගේ Phone එක හොරකම් කරා .මට මාර දුකයි මන් සැහෙන පරිස්සමින් පාවිච්චි කරා එක.හරිම අමාරැ දවස් ටිකක් ගෙවුනේ...ඒ සිද්දිය එක්ක මට ආපහු වැඩක් කරන්න ඔලුව හදා ගන්න ටිකක් අමාරැ උනා.ආපහු Video දාන්න තිරණය කරා ලගදිම ලස්සන Video Series එකකින් හම්බෙමු..🥺🤍
1 year ago (edited) | [YT] | 4
View 1 reply
Manuka Gallage
මහව මංසන්ධිය 😊😊
2 years ago | [YT] | 8
View 0 replies
Manuka Gallage
මා මෙතනට් පැමිණියේ තවත් කතාවක් කියන්නයි..
Subscribe Button එක ඔබපු ඔයාලා ඔක්කෝටම ස්තුතී.
ඉස්සරහට ලස්සන වැඩ ගොඩක් කරන්න හිතන් ඉන්නවා..
මේ ටිකේ කැම්පස් එකේ වැඩ වලට හිරවෙලා ඉන්නේ,
වැඩ ටික ඉවර උන ගමන් ලස්සනම් ලස්සන Video Series හම්බෙමු......
2 years ago | [YT] | 11
View 2 replies
Manuka Gallage
අම්මගේ බත් එක ...🥰
2 years ago | [YT] | 7
View 0 replies
Manuka Gallage
නෙලුම් කුලුණ රෑට 🥰
2 years ago | [YT] | 10
View 0 replies
Manuka Gallage
අද හවසට උදුවඩේ ..🥰
2 years ago | [YT] | 12
View 0 replies
Manuka Gallage
ඔයාලා බඩ ඉරිගු මෙහෙම කාලා තියනවද..?
2 years ago | [YT] | 4
View 4 replies
Manuka Gallage
සමපෝෂ ගුලියක් කමු..😃😌
2 years ago | [YT] | 14
View 2 replies
Manuka Gallage
මේ මොනවද..?
2 years ago | [YT] | 7
View 3 replies
Load more