Hi, Welcome to our YouTube channel. So, if you join this channel, you can watch tech-related videos, for example, you can watch a bunch of videos like app reviews, video editing tutorials, audio editing tutorials and mobile tricks from this channel. So kindly remind to subscribe our channel and join.


D9 Tech Show

Whisk ai එකෙන් bulk images හදන විදිය දැනගන්න මේ වීඩියෝව බලන්න.
Link: https://youtu.be/jbMwkHXSiDc
.
.
.
‪@d9techshow891‬
#whiskai #aitools #aitutorial

2 weeks ago | [YT] | 4

D9 Tech Show

Sora 2 Ai Video සම්පූර්ණයෙන්ම 100% Free Unlimited 😊 හදන්න පුළුවන් ද? ඔව් පුළුවන්. මේ වීඩියෝව ඉවරවෙනකම් බලන්නකෝ.😉
මෙතනින් බලන්න 👉 https://youtu.be/dbgSIsFiPug
Like, Comment and Share.
#sora2 #aitools #texttovideo

‪@d9techshow891‬

2 months ago | [YT] | 2

D9 Tech Show

මේ දවස්වල හැමෝම හොයන Google Nano Banana Ai 🍌 එක ගැන පැහැදිලිව දැනගන්න පුළුවන් මේ වීඩියෝවෙන්. ඉතිං මේ වීඩියෝව ඉවරවෙනකම් බලන්න ඔයාට ගොඩක් වැදගත් වෙයි.
Link: https://youtu.be/J2NxY14ixzA

5 months ago | [YT] | 1

D9 Tech Show

ඔයා දැන් Capcut පාවිච්චි කරනවනම් Risk එකක් තියෙනව හේතුව මෙන්න. 😟🥺
Link : https://youtu.be/m6S48ihDMfg
.
.
.
‪@d9techshow891‬

5 months ago | [YT] | 1

D9 Tech Show

මේ වීඩියෝව හැමෝම බලන්න. හැමෝටම මේ වීඩියෝව වැදගත් වෙයි විශේෂයෙන්ම Veo 3 සහ Veo 2 වලට වීඩියෝ Prompt හදන්න තේරෙන්නෙ නැති අයට ගොඩක්ම උදව්වක් වෙයි මේ Tool එක. Try කරල බලන්න.

Link : https://youtu.be/soWs39r00qc

‪@d9techshow891‬

7 months ago | [YT] | 5

D9 Tech Show

හැමෝම හොයන සිංහලෙන් කතා කරන වීඩියෝ හදන විදිය දැනගන්න කැමතිද? එහෙනම් මේ වීඩියෝ එක බලන්නකෝ.
Video Link: https://youtu.be/s4x2ll89JGc
Like, Comment, Subscribe and Share
.
.
.
#aitools #texttovideo #aivideogenerator
‪@d9techshow891‬

8 months ago (edited) | [YT] | 17

D9 Tech Show

සම්පූර්ණ වීඩියෝව මෙතනින් : https://youtu.be/Nsn2DLcnW5E
.
.
.
#aitools
‪@d9techshow891‬

8 months ago | [YT] | 1

D9 Tech Show

පින්බර වෙසක් මංගල්‍යයක් වේවා ! 🙏˚⊱🪷⊰˚🙏
#vesakday2025 ‪@d9techshow891‬

9 months ago | [YT] | 4

D9 Tech Show

මේ දවස්වල ඔයාල වැඩියෙන්ම කැමති Ai Tool එක මොකක්ද?

#aitools

9 months ago | [YT] | 59

D9 Tech Show

ඔයා Social Media Platforms වල විශේෂයෙන්ම Tiktok එකේ ඔයා උඩට පහලට යද්දි ඔයාට හම්බෙන සින්දු සහ Music Tracks ගොඩක් වෙලාවට ඔයා කැමති ඒවා සහ ඔයා දන්නෙවත් නැති ඒවා. ඉතින් මේ වගේ ඔයා කැමති ඒත් ඔයාට හොයාගන්න බැරි සින්දු සහ Music Tracks කොහොමද හොයාගන්නේ. ඒ ගැන දැනගන්න පහලින් තියෙන වීඩියෝ එක බලන්න.

Video Link : https://youtu.be/1U9lccjsybU?si=y3RKI...

#google #googleassistant #humtosearch #searchasong #findsong

‪@d9techshow891‬

9 months ago | [YT] | 4