Academy of Trading

Academy of Trading (Online Academy Earn With Charith )You tube channel is one of best place for you to learn about online binary & Forex trading A to Z totally free...You can Learn about best wining strategies of Binary & Forex trading and earn money easy...


Academy of Trading

Hello Traders....හෙට උදේ 8.30ට අලුත්ම Video එකෙන් හම්බවෙමු....

8 hours ago | [YT] | 0

Academy of Trading

කට්ටිය කොහොමද ඉතින්, 2025.07.05 උදේ 8.30 ට ඔයාලට Trading වලට උදව් වෙන තවත් අලුත් දෙයක් කියල දෙන වීඩියෝ එකක් දානවා Channel එකට... Forex වලින් ගොඩ යන්න කැමති හැමෝම එහෙනම් සෙනසුරාදා (2025.07.05) උදේ 8.30 ට එකතූ වෙන්න...

7 months ago | [YT] | 23

Academy of Trading

කට්ටිය කොහොමද ඉතින්, අද (2025.06.16) රෑ 8.00 ට ඔයාලට Fundamental News Trading වලට උදව් වෙන ගොඩක් වටින වීඩියෝ එකක් දානවා Channel එකට... Forex වලින් ගොඩ යන්න කැමති හැමෝම එහනම් අද (2025.06.16) රෑ 8.00 ට එකතූ වෙන්න...

8 months ago | [YT] | 17

Academy of Trading

කොහොමද කට්ටිය..එහෙනම් මේ සෙනසුරාදා (2025.05.31) උදේ 8.30 ට අලුත් පාඩමකින් හම්බවෙමු..

8 months ago | [YT] | 11

Academy of Trading

අද රෑ 8.30 ට හම්බ වෙමු කට්ටිය අලුත් පාඩමකින්.. (2025/05/16)

9 months ago (edited) | [YT] | 2

Academy of Trading

ඉතිං කොහොමද කට්ටිය..ඔන්න ටික කාලයකට පස්සේ වීඩියෝ එකක් දාන්න හිතාගෙන ඉන්නවා ..මේ සෙනසුරාදා (2025/03/29) උදේ 8.30 ට, 2025 අවුරුද්දේ පළවෙනි වීඩියෝ එක දානවා...එදා‌ට එහෙනම් හම්බවෙමු..ආදරෙයි හැමෝටම

10 months ago | [YT] | 26

Academy of Trading

කොහොමද කටිටිය..ඔන්න ටික කාලයකට පස්සේ ආපහු forex ගැන Video කරන්න පටන්ගන්නවා...Forex වලින් Loss වෙලා මුල ඉඳන් හරියට පටන්ගන්න කැමති අයට Full Technical analysis වීඩියෝ මාලාවක් ගේන්න Plan කරන් ඉන්නවා..මේක Technical Analysis ගැන බිංදුවෙි ඉඳන් කරනවා....මේ සති අන්තයේ පළමු වීඩියෝ එක දාන්න තමා හිතාගෙන ඉන්නේ... එහෙනම් සති අන්තයේ හමුවෙමු..

1 year ago | [YT] | 84

Academy of Trading

තාම කරේ නැද්ද..Sooo Sad..කරල බලන්න ආස හිතෙයි..මෙන්න ලින්ක් එක 😉😉 www.youtube.com/channel/UCTz4...

1 year ago | [YT] | 8

Academy of Trading

කොහොමද කට්ටිය..මට ඔයාලගෙන් ‌ලොකු උදව්වක් ඔනේ..මගේ අලුත් You Tube Channel එකක් තියෙනව Technomania කියල..ඒ channel එකේ Link එක මම පහලින් දාන්නම්..ඒ ලින්ක් එකෙන් ගිහිිින් ඒ Channel එක Subscribe කරල Video බලල අනිවාර්යෙන් Like කරන්න ඒවගේම ඒ Video හොඳ නරක සහ හිතන දේ ඒ Video යටින් comment කරගෙන යන්න පුළුවන්නම්...මේ උදව්ව අනිවාර්යෙන් ඔයාල මට කරයි කියල මම ගොඩක් විශ්වාස කරනව..Youtube Channel එකක් කරන්න හේතුව මම ඊළඟ Video ඒකේ පැහැදිලි කරන්නම්...ඔයාල කරන උදවිවට ගොඩක් ස්තූතියි..මේ සතියෙ අලුත්ම මාතෘකාවක් තමා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ..එහෙනම් අලුත් video එකෙන් සෙනසුරාදා උදේට හම්බවෙමු..

www.youtube.com/channel/UCTz4...

1 year ago | [YT] | 25

Academy of Trading

කොහොමද ළමයි, ඔයාලට ‌‌පොඩි මතක් කිරීමක් කරන්නයි හදන්නේ....මෙි සතියෛ් අපිට වැදගත් සහ Market එක ලොකුවට Volatile කරන විශේෂ News Events 2 ක් එනවා..මැයි 30, හවස 6 ‌ට US GDP data ( Unemployment Claims ද සමග) Release වෙනව, ඒ වගේම මම දකින විදිහට මේ සතියෙ වැදගත්ම News Event එක වෙන US PCE data මැයි 31 , හවස 6.00ට Release වෙනව (PCE Data ගැන මම Video එකක් කරල තියෙනව) මේ News Events ගොඩක් වැදගත් වෙයි මොකද June 12, FOMC Meeting එක තියෙන නිසා....විශේෂයෙන් Gold Trade කරන කට්ටියට ලොකු PIP ගානක් අල්ලන්න පුළුවන් හරි පැත්තට Trade එක දා ගත්තොත්..ඔය ගොල්ලෝ දකින්න ඇති ගිය සතියෙ Video එකේ මම කිව්ව විදිහටම ඒ සතියෙ Gold Down එකේ Correction එක මේ වෙනකොට ඇවිත් තියෙනවා...ඉතින් ළමයි News events Trade කරද්දි පරිස්සමෙන් කරන්න..Volatility එකෙන් අපේ Accounts wash වෙන්නත් පුලුවන්..පරිස්සමෙන්.. එහෙමයි කියල News Events වලට බය වෙන්න එපා...High risk High gain ...Video එකක් කරන්න වෙලාවක් නැති නිසයි Post එකක් දැමිමේ..Wish you all more and more pip hunting...

1 year ago | [YT] | 50