Navindi Fernando

Welcome to My Little World. Thank you for being kind enough to view my videos and subscribe to My Channel..

My main reason to start this channel was to inspire girls and ladies doing cooking, fashion, traveling and all the day routines. I want to inspire and motivate you to keep your life beautiful after all it is where you head back to after a busy day.

I want you to experience shopping with me to your daily essentials and clothing's. I always try to give the best quality content to all my viewers.

For business inquiry contact me on:
navindi.fdo2318@gmail.com



Navindi Fernando

මේ බබාගේ ගේ දවල් කෑම කිහිපයක් 🍽
කාටම හරි පොඩි හරි අදහසක් ගන්න දැම්මේ.. ❤️
දැන් එයා තනියම තමා Breakfast, Dinner & Snacks නම් කන්නේ. 🤗

හැබැයි lunch එක නම් තවම ඒයාට කවනවා.

තව post එකකින් බබාට දෙන කෑම අරගෙන එන්නම්.

Instagram ඒකට join වෙන්න daily මම බබාට දෙන කෑම මොනවද කියලා බලන්න 👍🥰

www.instagram.com/navindi_fernando?igsh=Y3cwN2lpZG…

#babylunch #babyledweaning

3 weeks ago | [YT] | 121

Navindi Fernando

මේ දෝනි ගේ උදේ කෑම කිහිපයක් 🍽
කාටම හරි පොඩි හරි අදහසක් ගන්න දැම්මේ.. ❤️
දැන් එයා තනියම තමා කෑම කන්නේ. ඉතිං එයාට කන්න පහසු විදිහට, ආස දේවල් දෙනවා.

හැබැයි lunch එක නම් තවම ඒයාට කවනවා. Breakfast, Dinner & Snacks නම් බබා තනියම තමා කන්නේ. 🤗

තව post එකකින් බබාට දෙන කෑම අරගෙන එන්නම්.

Instagram ඒකට join වෙන්න daily මම බබාට දෙන කෑම මොනවද කියලා බලන්න 👍🥰

www.instagram.com/navindi_fernando?igsh=Y3cwN2lpZG…

4 weeks ago (edited) | [YT] | 149

Navindi Fernando

🎄✨සතුටින්, සිනාවෙන්, ආදරයෙන් පිරි
සුභම සුභ නත්තලක් වේවා 🤍

1 month ago | [YT] | 215

Navindi Fernando

අපේ පළවෙනි Family Christmas Photoshoot ඒකේ photos❤️මේ Link එකෙන් බලන්න පුළුවන්.🥰
www.facebook.com/share/p/1BXQZgGr4x/

1 month ago (edited) | [YT] | 387

Navindi Fernando

හෙට හවසට එනවා ලස්සන video එකක් අරගෙන 🤗🥰🙈🙈

2 months ago | [YT] | 120

Navindi Fernando

ලස්සන vlog එකක් අරගෙන හවසට එනවෝ...🤗🤗🤗
පුලුවන් නම් කියන්න බලන්න මොකක් ගැනද කියලා vlog එක 🙈🙈

2 months ago | [YT] | 212

Navindi Fernando

හැමෝම පරිස්සමින් ඉන්න...
විශේෂයෙන්ම අපේ චූටි පැටවුන්ව පරිස්සම් කර ගන්න...😔❤️

2 months ago | [YT] | 109

Navindi Fernando

Q&A ඒකක් කරමු නේද 🤗🤗
Comment එකක් දාගෙන යන්නකෝ ඔයාලගේ ප්‍රශ්න.

ගොඩ කාලෙකට කලින් කරපු Q&A Video එකකුත් තියෙනවා, ඒකත් බලන්න පුලුවනි... 🤗😊
https://youtu.be/2dN2kYSTtDY

2 months ago | [YT] | 100