Game kollo ගමේ කොල්ලෝ

සිනහවක් අරගෙන......ගමෙන් ලෝකයට....... For Advertising or sponsored videos - 072 9759801
(whatsapp "hi")

Video Director-Kavishka Adithya(Adi)
Channel manager-Sujin krish
Camera Director-Kavishka Adithya(Adi)

Thanks to everyone who helps our channel! Stay with us and new comers Subscribe Like Share us
Thank you to everyone who watches these videos coming to our channel and welcome to our channel so ask for support for our boys set subscribe share like and leave a comment below all the shortcomings good and bad in our videos Thank you so much for coming to watch the video!

Gmail- kavishkaadi@gmail.com





Game kollo ගමේ කොල්ලෝ

සුභම සුභ නත්තලක් වේවා....!❤️🥶😍

#gamekollo #gamekolloteam #christmaswishes

1 month ago | [YT] | 9

Game kollo ගමේ කොල්ලෝ

Facebook එකේ වැඩෙත් හරි❤️😍💪

#gamekollo #gamekolloteam #ගමේකොල්ලෝ

2 months ago (edited) | [YT] | 8

Game kollo ගමේ කොල්ලෝ

ගමේ මිනිස්සු වෙනුවෙන් එකතු වෙන අපි❤️

ආපදාවලට ලක්වුන සියලු දෙනාට පුලුවන් විදිහට අපි සහය වෙමු...ඒක ඒ මිනිස්සුන්ට ලොකු හයියක්..අද එයාලට හෙට අපිට වෙන්න පුලුවන්..එ නිසා සියලු දෙනාම අවදානෙන් ඉමු..ස්වාභාවික විපත් කියන්නේ කාටවත් වැරදි කියන්න පුලුවන් දේවල් නෙවෙයි❤️💪

✒️ Kavishka Adithya

#gamekolloteam #gamekollo #WeatherUpdate

2 months ago | [YT] | 11

Game kollo ගමේ කොල්ලෝ

අපේ channel එකේ පලවෙනිම වීඩියෝ එකේ හිටපු නලුවෙක්😌❤️හැමදේටම ඒ කාලේ ඉදන් අපි එකට හිටියා...දැන් වැඩත් එක්ක ටික ටික අපි ඈත් වෙලා සහෝදරවරුනි....ඒත් අපේ යාලුකම් ඒ විදිහටම් තියෙයි හැමදාම..ඊයේ birthday එකට අද wish කරාට sorry brother❤️

Wish your happy birthday Mogan Prakash ayya❤️

#gamekolloteam #birthdaywishes #gamekollo

3 months ago | [YT] | 7

Game kollo ගමේ කොල්ලෝ

සුදු පුතාට 20යි😌❤️ අපි එක්ක හිටපු පරණම සාමජිකයෙක්...දැන් ටිකක් හම්බෙනවා අඩුවුනාට ඒ කාලේ මතක තාමත් එහෙම්මමයි...ඒ කාලේ ආයේ එන එකකුත් නෑ බං..💔හැමදාම හම්බුනේ නැති වුනාට අපි කීප දෙනා අතර බැඳීම් තාමත් ඒ විදිහමයි❤️

Wish your happy birthday Sithum YT 💪❤️💫

#gamekolloteam #birthdaywishes #gamekollo

3 months ago | [YT] | 12

Game kollo ගමේ කොල්ලෝ

අපේ channel එකේ පරණම සාමාජිකයෙක්....වලි දාගන්නවා ආයෙ සෙට් වෙනවා...මොනා වුනත් හිත හොඳ කොල්ලෙක්...ලඟදිම නාස් ලණුවත් වැටෙනවා...ඉටපස්සෙනම් channel එකෙන් දකින්න පුලුවන් වෙයිද කියලනම් sure නෑ...කොහොම වුනත්...දීර්ඝායුශ ලැබෙන සුභම සුභ උපන්දිනයක් වේවා මචං....❤️😍

Wish your happy birthday Chamuwa❤️🎂

#gamekolloteam #birthday #chamudhikaprasad

5 months ago | [YT] | 13

Game kollo ගමේ කොල්ලෝ

සුදු අම්මි වෙනුවෙන්නේ මේ හැමදේම😌❤️

#gamekollo #kavishkaadithya #athalpost

5 months ago | [YT] | 9