Astrology Channel
GuruGedara Astrology
මේෂ ලග්නයට විවාහයට ගැලපෙන ලග්න 6ක් ගැන මේ වීඩියෝවෙන් සාකච්ඡා කරනවාඔබේ ලග්නය comment කරන්න 👇GuruGedara Astrology සමඟ තවත් ජ්‍යොතිෂ විඩියෝ සඳහා Subscribe කරන්න ✨youtube.com/shorts/RtFaAhV5T-A
2 days ago (edited) | [YT] | 27
View 0 replies
තුලා ලග්න කෙනෙක්ගේ ආදරේ කොහොමද? 💕තුලා ලග්න කෙනෙක් ආදරේ කරනවා නම් ඔයාට විශේෂ අත්දැකීමක් ලැබෙනවා! ඔවුන් විනෝදජනක, සංවේදී, සහ සාමකාමී පෙම්වතුන්. හැබැයි ටිකක් confusing ත් වෙනවා ඔයාගේ partner තුලා ලග්නද? Comment එකේ කියන්න! 👇ඔයාගේ experience එක කොහොමද කියන්න - අපි හැමෝම බලාගෙන ඉන්නවා! 😄ඔයාගේ ලග්නය කියන්න - ඊළඟ video එක ඔයාගේ ලග්නය ගැන හදන්නම්! ✨youtube.com/shorts/V2ZO8ppHCEA
3 days ago | [YT] | 23
youtube.com/shorts/90iZ-h7tUx...
4 days ago | [YT] | 28
youtube.com/shorts/GQHC4L2gPZM
6 days ago | [YT] | 57
පියයුරු පිලිකා කෙනදරයෙන් බලාගත හැකිද ?කේන්දරයේ 4 වන්න වෙතින් පියයුරු පෙන්නුම් කරයි .එසේම කටක රාශිය විසින් 4 වැන්න නිරුපණය කරයි .කෙනෙකුගේ 4 වැන්න හෝ කටක රාශිය (කටක ලග්නය නොවේ) ශනිගෙන් .කුජගෙන් ,රාහුගෙන් හෝ කෙතුගෙන් පිඩාවට පත්වීම පියයුරු සම්බන්ධ ගැටළු ඇති කරවීමට හේතු විය හැකිය .එසේම කේන්දරයේ 6 වැන්න කෙතරම් දුරට ශක්තිමත්ද මෙහිදී සලකා බැලිය යුතුය .මෙහිදී අප පහත සදහන් ප්‍රධාන කරුණු සලකා බලයි .1. 4 වැන්න හෝ එහි අධිපති කුජ ,ශනි ,රාහු ගෙන් පීඩා විදීම 2. චන්ද්‍රයා හෝ කටක රාශිය ශනිගෙන් ,කුජගෙන් ,රාහුගෙන් පීඩා විදීම 3. 4 අධිපති 6 ,8, 12 සිටීම සහ ශනි,කුජ ,රාහු හෝ කේතුගේ දෘෂ්ටි වලට අසුවීම මෙහිදී ගුරුගේ ශක්තිමත් බලපෑම 4 වන්නට ,සදුට තිබීම සහ ලග්නය ,5 සහ 9 වන්න බලවත් වීම තිබේ නම් Temporary hormonal imbalance,Treatable condition වැනි මෘදු ප්‍රතිඵලයකට හැරවිය හැක.කෙසේ වෙතත් ඉහත යෝග තිබුණත්:අදාල ග්‍රහයාගේ මහදසා ,අතුරු දසා ,ගොචරයෙන් අසුභ තැනකට යෑමක් නොමැතිනම් රෝගය වැලදීමක් සිදුනොවිය හැක.දසාවල ක්‍රියාත්මක වීමක් නැතිව prediction කිරීම අවිද්‍යාත්මකය.🌿මානසික සෞඛ්‍යය ශාරීරික සෞඛ්‍යයට බලපායි. ශක්තිමත් චන්ද්‍රයා ආවේගීය සම්තුලිත කරයි .🌿ජ්‍යොතිෂය අවදානම තත්ත්ව පෙන්වයි. වෛද්‍ය විද්‍යාව ජීවිත රකියි .⚠️ වැදගත් සටහනමෙම ලේඛනය ජ්‍යොතිෂ ශාස්ත්‍රීය විශ්ලේෂණයක් පමණි.මෙය කිසිදු ආකාරයකින් රෝග තීරණය කිරීමක් (medical diagnosis) නොවේ.පියයුරු පිළිකා හෝ වෙනත් රෝග තත්ත්වයන් තහවුරු කිරීම සඳහා වෛද්‍ය පරීක්ෂණ අත්‍යවශ්‍යය.ජ්‍යොතිෂ්‍ය හදාරන්නන් සඳහාසරත් චින්තක ප්‍රනාන්දු විසින් සකසන ලද්දකි2026/02/11නාගහවත්ත, මාබොදල© GuruGedara Astrology – Research Series
1 week ago | [YT] | 6
youtube.com/shorts/147QwIWrSs...
1 week ago | [YT] | 34
youtube.com/shorts/Mo2ITffnel...
1 week ago | [YT] | 23
View 1 reply
youtube.com/shorts/Vli3QfEdPT...
1 week ago | [YT] | 4
youtube.com/shorts/2YDq4Sb5vdI
2 weeks ago | [YT] | 97
youtube.com/shorts/oQAt6GXggXw
2 weeks ago | [YT] | 67
Load more
GuruGedara Astrology
මේෂ ලග්නයට විවාහයට ගැලපෙන ලග්න 6ක් ගැන මේ වීඩියෝවෙන් සාකච්ඡා කරනවා
ඔබේ ලග්නය comment කරන්න 👇
GuruGedara Astrology සමඟ තවත් ජ්‍යොතිෂ විඩියෝ සඳහා Subscribe කරන්න ✨
youtube.com/shorts/RtFaAhV5T-A
2 days ago (edited) | [YT] | 27
View 0 replies
GuruGedara Astrology
තුලා ලග්න කෙනෙක්ගේ ආදරේ කොහොමද? 💕
තුලා ලග්න කෙනෙක් ආදරේ කරනවා නම් ඔයාට විශේෂ අත්දැකීමක් ලැබෙනවා! ඔවුන් විනෝදජනක, සංවේදී, සහ සාමකාමී පෙම්වතුන්. හැබැයි ටිකක් confusing ත් වෙනවා
ඔයාගේ partner තුලා ලග්නද? Comment එකේ කියන්න! 👇
ඔයාගේ experience එක කොහොමද කියන්න - අපි හැමෝම බලාගෙන ඉන්නවා! 😄
ඔයාගේ ලග්නය කියන්න - ඊළඟ video එක ඔයාගේ ලග්නය ගැන හදන්නම්! ✨
youtube.com/shorts/V2ZO8ppHCEA
3 days ago | [YT] | 23
View 0 replies
GuruGedara Astrology
youtube.com/shorts/90iZ-h7tUx...
4 days ago | [YT] | 28
View 0 replies
GuruGedara Astrology
youtube.com/shorts/GQHC4L2gPZM
6 days ago | [YT] | 57
View 0 replies
GuruGedara Astrology
පියයුරු පිලිකා කෙනදරයෙන් බලාගත හැකිද ?
කේන්දරයේ 4 වන්න වෙතින් පියයුරු පෙන්නුම් කරයි .
එසේම කටක රාශිය විසින් 4 වැන්න නිරුපණය කරයි .
කෙනෙකුගේ 4 වැන්න හෝ කටක රාශිය (කටක ලග්නය නොවේ) ශනිගෙන් .කුජගෙන් ,රාහුගෙන් හෝ කෙතුගෙන් පිඩාවට පත්වීම පියයුරු සම්බන්ධ ගැටළු ඇති කරවීමට හේතු විය හැකිය .
එසේම කේන්දරයේ 6 වැන්න කෙතරම් දුරට ශක්තිමත්ද මෙහිදී සලකා බැලිය යුතුය .
මෙහිදී අප පහත සදහන් ප්‍රධාන කරුණු සලකා බලයි .
1. 4 වැන්න හෝ එහි අධිපති කුජ ,ශනි ,රාහු ගෙන් පීඩා විදීම
2. චන්ද්‍රයා හෝ කටක රාශිය ශනිගෙන් ,කුජගෙන් ,රාහුගෙන් පීඩා විදීම
3. 4 අධිපති 6 ,8, 12 සිටීම සහ ශනි,කුජ ,රාහු හෝ කේතුගේ දෘෂ්ටි වලට අසුවීම
මෙහිදී ගුරුගේ ශක්තිමත් බලපෑම 4 වන්නට ,සදුට තිබීම සහ ලග්නය ,5 සහ 9 වන්න බලවත් වීම තිබේ නම් Temporary hormonal imbalance,
Treatable condition වැනි මෘදු ප්‍රතිඵලයකට හැරවිය හැක.
කෙසේ වෙතත් ඉහත යෝග තිබුණත්:
අදාල ග්‍රහයාගේ මහදසා ,අතුරු දසා ,ගොචරයෙන් අසුභ තැනකට යෑමක් නොමැතිනම් රෝගය වැලදීමක් සිදුනොවිය හැක.
දසාවල ක්‍රියාත්මක වීමක් නැතිව prediction කිරීම අවිද්‍යාත්මකය.
🌿මානසික සෞඛ්‍යය ශාරීරික සෞඛ්‍යයට බලපායි. ශක්තිමත් චන්ද්‍රයා ආවේගීය සම්තුලිත කරයි .
🌿ජ්‍යොතිෂය අවදානම තත්ත්ව පෙන්වයි. වෛද්‍ය විද්‍යාව ජීවිත රකියි .
⚠️ වැදගත් සටහන
මෙම ලේඛනය ජ්‍යොතිෂ ශාස්ත්‍රීය විශ්ලේෂණයක් පමණි.
මෙය කිසිදු ආකාරයකින් රෝග තීරණය කිරීමක් (medical diagnosis) නොවේ.
පියයුරු පිළිකා හෝ වෙනත් රෝග තත්ත්වයන් තහවුරු කිරීම සඳහා වෛද්‍ය පරීක්ෂණ අත්‍යවශ්‍යය.
ජ්‍යොතිෂ්‍ය හදාරන්නන් සඳහා
සරත් චින්තක ප්‍රනාන්දු විසින් සකසන ලද්දකි
2026/02/11
නාගහවත්ත, මාබොදල
© GuruGedara Astrology – Research Series
1 week ago | [YT] | 6
View 0 replies
GuruGedara Astrology
youtube.com/shorts/147QwIWrSs...
1 week ago | [YT] | 34
View 0 replies
GuruGedara Astrology
youtube.com/shorts/Mo2ITffnel...
1 week ago | [YT] | 23
View 1 reply
GuruGedara Astrology
youtube.com/shorts/Vli3QfEdPT...
1 week ago | [YT] | 4
View 0 replies
GuruGedara Astrology
youtube.com/shorts/2YDq4Sb5vdI
2 weeks ago | [YT] | 97
View 0 replies
GuruGedara Astrology
youtube.com/shorts/oQAt6GXggXw
2 weeks ago | [YT] | 67
View 0 replies
Load more