Welcome to "Art of Cooking" official youtube channel 🍳✨
We present to you how to enjoy family life in simplicity.
Food plays a central role in enjoying life. Here we present how it can be used not only to satisfy hunger but also to enjoy life. In the Art of Cooking, we present family harmony, cooperation between each other, and how to achieve family happiness through it. Join us and add the art of enjoying life to your life.
Share your valuable comments with us.
⭕ Contact ( Whatsapp ): +94715413830
Art of Cooking
5 days ago | [YT] | 2,303
View 41 replies
Art of Cooking
Chatgpt එක අපිව දකින විදිය ❤️
1 week ago | [YT] | 1,077
View 16 replies
Art of Cooking
2 weeks ago | [YT] | 259
View 2 replies
Art of Cooking
1 month ago | [YT] | 2,039
View 23 replies
Art of Cooking
2025 අවුරුද්දෙ අන්තිම දවස තමයි අද, අද වෙනකොට අපිට අපේම කියල ඉන්න තැනක් නෑ 😢 නමුත් අපිට මේ ගෙවුන අවුරුද්ද අපේ ජීවිතේ ගොඩක් දේවල් සාර්ථක ලෙස පටන් ගන්න අවස්ථාව ලැබුනා..ඒනිසා අසාර්ථක අවුරුද්දක් කියන්න බෑ..නමුත් ගොඩක් දෙවල් අහිමි උන අවුරුද්දක් කියන්න පුලුවන්, අපි අපේ ජීවිතේ ගොඩක් දේවල් සාර්ථක කරගෙන ,සතුටින් හරි ලස්සනට ආදරෙන් ජීවත් උන අපේම ගෙදරක් තිබුනා 11/27 වෙනකම්... අවුරුදු 32ක් පුරාවට ගත උනු නරකම දවස් කියල දැනුනත් , නෑ ආයෙම හැමදේම වෙන්නෙ හොදටනේ කියල හිත හදාගත්තා..දැන් ඒ ගෙදර ජීවත් වෙන්න සුදුසු තත්වයේ නැති උනත්, ආයෙමත් අපි නැගිටිනව කොහොමහරි කියන වචනෙ හයිය හිතට අරගෙන අලුතින් ඇරැඹෙන 2026 අවුරුද්ද අපිට වගේම මේ ලෝකවාසි සියලු දෙනාගෙම ප්‍රශ්න විසදෙන ඒ සදහා ශක්තිය ලැබෙන වසරක් වෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා..💐❤️
1 month ago | [YT] | 4,168
View 79 replies
Art of Cooking
1 month ago | [YT] | 3,024
View 35 replies
Art of Cooking
Hi යාලුවනේ මේ දින වල අයියගෙ computer එක වැඩ නැති නිසා පැවති whatsapp (071 5413830) number එක වැඩ නැහැ. ඔයාලට තොරතුරක් දැන ගැනීමට අවශ්‍ය නම් මෙම 071 3611650 whatsapp number එකට msg / calls කරන්න ❤️
2 months ago | [YT] | 4,178
View 58 replies
Art of Cooking
මේ අපෙ ගෙදර දැන් තත්ත්වෙ කිසිම දෙයක් කියල නෑ 😢 වැල්ලව - දැදුරුඔයගම
2 months ago | [YT] | 3,334
View 375 replies
Art of Cooking
Hi යාලුවනේ අපිව අමතක වෙලාද?? ගොඩාක් සමාවෙන්න අපිට cooking videos ගේන්න බැරි වෙන එකට.... තවත් ටික කාලයක් යාවි යතා තත්වයට පත් වෙලා ආයෙත් videos දාන්න.. ලගදිම අපි තවත් වැඩක් පටන් ගන්නයි යන්නේ.... දැන් මාස 5ක පමණ ඉදන් සැලසුම් කරලා ,මේ දවස් වල ඒක ක්‍රියාත්මක කරන ගමන් ඉන්නෙ..ලගදිම ඔයාලට දැනගන්න ලැබෙයි 🤭 පුළුවන් නම් guess කරල කියන්න බලන්න (මේක මගෙ (අක්කා/නැන්දා)subject එක සම්බන්ධ දෙයක් හොදේ)🥰🤔🤭❤️
2 months ago | [YT] | 1,783
View 68 replies
Art of Cooking
Kiriwana hair oil
100ml - රු.1350
කීකිරිදිය ,මුකුණවැන්න, බෙහෙත් නෙල්ලි ආදී ඖෂධ වර්ග 21ක් හා තෙල් වර්ග 3ක් යොදා ගෙන අපගේ පාරම්පරික (කිරිවාන වෙද පරපුර) වට්ටෝරුවකින් සාදන ලද,
භාවිතයට උපදෙස්
* සෑම කෙස් ගහකම අග සිට මුලට තැවරෙන ආකාරයට තෙල් ආලේප කර විනාඩි 15 ක් පමණ හොදින් සම්භාහනය කරන්න..පැයක් පමණ තියල සෝදා හරින්න. මෙලෙස සතියකට 3න් වරක් පමණ සිදු කිරීමෙන් ඉක්මන් ප්‍රතිපල ලබාගන්න.
සුදුසුයි
* කෙස් ගැලවී යෑමට.
* අකලට කෙස් සුදු වීමට.
* කෙස් සදහා දීප්තිමත් කලු වර්ණයක් ලබා ගැනීමට.
* දිගු හා ඝණ කෙස් කලඹක් ලබා ගැනීමට.
* හානි වූ කෙස් යථා තත්වයට පත් කරගැනීමට.
* හිසරදයට.
නම,ලිපිනය, වැඩ කරන mobile number එකක් ,
අපිට 071 3611650 මේ number එකට whatsapp කරන්න.
COD + Delivery charge ✅
Bank deposit / Online transfer ✅
3 months ago | [YT] | 730
View 14 replies
Load more