Manasha Gunarathna

Welcome to my channel where I share my passion for food, travel, beauty, and fashion. Join me as I explore new recipes, show you my favorite travel destinations, share beauty tips, and showcase the latest fashion trends. Subscribe to join me on this exciting journey! #Food #Travel #Beauty #Fashion #Subscribe


Manasha Gunarathna

Tulip මල් බලන්න අද හවස 6 ට මේ පැත්තට එන්න ♥️

9 months ago | [YT] | 8

Manasha Gunarathna

අවුරුද්දට ලෑස්තිද ඉතින් 🫣❤️

10 months ago | [YT] | 10

Manasha Gunarathna

උදේ 9 ට මේ පැත්තට එන්න හොඳේ 😘

11 months ago | [YT] | 13

Manasha Gunarathna

O/L විභාගෙට මුහුණ දෙන නන්ගිලා මල්ලිලා හැමෝටම මේ කඩයිම සාර්ථක කරගන්න ශක්තිය දිරිය ලැබේවා ♥️

11 months ago | [YT] | 11

Manasha Gunarathna

අද රෑ 9ට මේ පැත්තට එන්න 🥰

SHEIN UNBOXING

1 year ago | [YT] | 20

Manasha Gunarathna

හෙට උදේ 11 ට part 2 ගේනවෝ 🫣

1 year ago | [YT] | 19

Manasha Gunarathna

එකෝමත් එක දවසක කඩවසම් කුමාරයෙක් මගෙ ලෝකෙට ආවා.ඒක හරි අහඹුවක් .ඉතින් ඒ දවසෙ ඉදල අද වෙනකන් අපේ ආදරේ දිය ඇල්ලක් වගේ ලස්සනට ගලාගෙන යනවා.

දන්නවද ඒත් අපි දෙන්නට තිබුන ලොකුම අභියෝගෙ තමයි රටවල් දෙකක ඉදන් ආදරේ කරන එක.ඒ ගැන හිතල අඬපු දවස් ඉහේ කෙස් ගානට වැඩි ඇති.ඕනි වෙලාවට තුරුල් කරගන්න ,ඇවිදින්න යන්න,ලෙඩක් දුකක් උනාම ළඟ ඉදන් සනසන්න එකී මෙකී නොකී ගොඩක් තැන් වලදි අසරණ වුන අවස්ථා එමටයි.

කොහිමින් කොහොමහරි ඒ කුමාරයා මාව බලන්න ලංකාවට ආවා. ඒ ආවෙ මාව එයාගෙ කරගන්න බලාගෙනමයි. ඉතින් මේ මම මගේ මුලු ජීවිත කාලෙම එයා එක්ක දුක සැප බෙදාගෙන ජීවත් වෙන්න කැමති කියපු දවස. එදා මට දැනුණ සතුට කොච්චරද කියනවනම් මම තමයි මේ ලෝකෙ ඉන්න වාසනාවන්තම කෙල්ල කියලා මට කෑගහලා කියන්න හිතුනා.

එහෙම හිතෙන්න හේතු ගොඩාරියක් තියෙනවා.හැම පිරිමියටම ආදරේ ලස්සනට දැනෙන්න දෙන්න
බැහැ වගේම හැමෝටම husband material එකක් වෙන්න බැහැ.Mevan ව මම මගේ අනාගත ස්වාමිපුරුෂයා විදියට තෝරගන්නෙ එයා මන් ගැන හොයල බලන විදිය.මට ආදරේ දෙන විදිය සහ අනාගතයේ මට කොහොම සලකාවිද කියන දේවල් ගොඩක් අද්‍යනය කරාට පස්සෙ.අවසානෙදි මට තේරුන දේ තමයි මම හොයපු මට ගැලපෙනම කෙනා මට ලැබුනා කියලා.

කිසිම කෙල්ලෙක් කැමති නැහැ අනාගතයේ දුක් විදින්න.සල්ලි කියන දේ හම්බකරන්න පුළුවන් උනත් මිනිස්සුන්ගෙ ගති පැවතුම් වෙනස් කරන්න හරි අමාරුයි.කොච්චරනම් කාසාදය නිසා දුක් විදින අය ඉන්නවද? ඉතින් මම හීන දැක්ක මම ප්‍රාර්තනා කරපු විදියෙ කෙනෙක් මට ලැබුනා.ඉතින් මට සැනසෙන්න මීට වඩා තවත් දේවල් මොකටද?

අපි දෙන්නගෙම පළවෙනි ආදරේ අපි දෙන්න නොවුනට අවසාන ආදරේ මේ ආදරේ වේවි.තව ටික දවසකින් සියල්ලන්ගේම ආශිර්වාද මැද අපි අපේම වේවි♥️


#manashagunarathna

1 year ago | [YT] | 51

Manasha Gunarathna

අද රෑට මගෙ අතින් හදපු සස කෑම 🫣🥰

ගෑනු ළමයෙක්ට කටට රසට කෑම උයන්න පුලුවන් කියන්නෙ ඒක හැමදාටම සතුටින් ඉන්න හේතුවක් වෙන්නත් පුළුවන් ☺
කෝ බලන්න කෑම උයන්න පුළුවන් අය 🥰

1 year ago | [YT] | 35

Manasha Gunarathna

2025 හැමෝගෙම හීන බලපොරොත්තු ඉටු වෙන සුබ නව වසරක් වේවා 🥰

1 year ago | [YT] | 29

Manasha Gunarathna

නත්තල් කොහොමද ඉතින් ☺

ඉක්මනට අලුත් video එකක් ගේන්නම් 🥰
#manashagunarathna

1 year ago | [YT] | 28