Kashyapa's chemistry room

" welcome to my chanel
Your quick dose of Chemistry knowledge! 🎓 This channel focuses on rapid explanations of key chemical concepts, including Mole Concepts, Bonding, Acid-Base Reactions, and essential Chemical Calculations. We deliver focused, engaging content to boost your understanding fast.
Subscribe now for bite-sized chemistry lessons!"


Kashyapa's chemistry room

NiSO₄(aq) මොන පාටද?
#chemistry,#education

1 week ago | [YT] | 0

Kashyapa's chemistry room

The shape of a molecule with sp² hybridization is,


#chemistry,# education ,#chemisyryquist

2 weeks ago | [YT] | 0

Kashyapa's chemistry room

පාඩම් වැඩ කිරීමට ඔයා
වැඩියෙන් කැමති

2 weeks ago | [YT] | 0

Kashyapa's chemistry room

Chemistry හරියට ජීවිතය වගේ

1 month ago | [YT] | 0

Kashyapa's chemistry room

විද්‍යාව යනු🔬🔭🚿
ලෝකය තුළ සිදුවෙන දේවල් නිරීක්ෂණය කරමින්,
ප්‍රශ්න අසමින්,
සාක්ෂි මත පිළිතුරු සොයන ක්‍රමයයි.
එය විශ්වාසයට නොව, සාධකයට වැදගත්කම දෙයි.
එනම්
ස්වභාවධර්මය, ජීවිතය හා විශ්වය
තර්කය, පරීක්ෂණය සහ සාක්ෂි මත
තේරුම් ගැනීමට මිනිසා භාවිතා කරන
සංවිධානාත්මක දැනුම් මාර්ගයකි.

තවදුරටත්

“ඇයි?” කියන ප්‍රශ්නයෙන් ආරම්භ වී,
“මෙන්න හේතුව” කියන
සාක්ෂි මත අවසන් වන
මිනිස් සිතේ සොයා බැලීමයි.

#විද්‍යාව
#Science
#ScienceFacts
#ScienceEducation
#LearnScience
#Education

1 month ago (edited) | [YT] | 1

Kashyapa's chemistry room

විද්‍යුත් ඍණතාවය යනු

1 month ago | [YT] | 0

Kashyapa's chemistry room

සාර්ථකත්වයට පළමු පියවර ,කියවන්න

ඉගෙනීම ආරම්භ වීමට පෙර,
ඔබගේ මනස සහ ජීවිත රටාව සුදානම්ද?
🧠
🔹මුලින්ම මනස සුදානම් කරගන්න
“මට පුළුවන්” කියන විශ්වාසය ඇති කරගන්න
අසාර්ථක වීමෙන් බිය නොවන්න


🔹 ඉලක්කය පැහැදිලි කරගන්න
මොකක්ද මම ඉගෙන ගන්නෙ?
ඇයි මම ඒක ඉගෙන ගන්නේ කියලා?

🔹 කාලය සැලසුම් කරන්න
දවසේ අඩුම තත්පර 30ක්වත්
නිතර, නියමිත වේලාවකට

🔹 පරිසරය සකස් කරගන්න
දුරකථන, අවධානය කඩන දේ අඩු කරන්න
නිහතමානී, පිරිසිදු ඉගෙනුම් ස්ථානයක් සුදානම් කර ගන්න

🔹 අඛණ්ඩව යෙදෙන්න.
දවසක් මඟහැරුණත්, අත්හැර දමන්න එපා
කුඩා පියවර = විශාල වෙනස


🌱 අවසාන පණිවිඩය
ඉගෙනීම ආරම්භ වන්නේ පොතක් විවෘත කිරීමෙන් නොව,
මනස සුදානම් කරගැනීමෙන බව දැනගන්න.

#ඉගෙනීම
#SelfDevelopment
#LearningMindset
#EducationLife
#MotivationSinhala

1 month ago | [YT] | 1

Kashyapa's chemistry room

බන්ධන ධ්‍රැවීය තාව හා අණුක ධ්‍රැවීය තාව
පිළිබඳ විග්‍රහය ඇතුලත් video ව නිකුත් කලා
මෙන්න link එක
https://youtu.be/mRyrFEvyhlA?si=57VF5...

1 month ago | [YT] | 0

Kashyapa's chemistry room

ආදරණිය
හිතවතුනි , දරුවනි
මේ අහන්න
"මාර්ගය කොතරම්
දුෂ්කර උවත්
උත්සාහ වන්තයා
සියලු අභියෝග
පරාජය කොට
යා යුතු තැනට යනවා මයි.

මේ මොහොතේ පටන්
ඉලක්කය තබාගන්න.
ඔබේ ජයග්‍රහණය
කිසිවෙකුට වැලැක්විය
නොහැකියි
ඔබ ඔබව විශ්වාස
කරන්න." 😍

1 month ago | [YT] | 0

Kashyapa's chemistry room

ඔබ වඩා කැමති subject එක මේවායෙන් කුමක්ද

1 month ago | [YT] | 0