එන්න - විදින්න - දිනන්නඋෂාන් ගුණසේකර
Past Paper TV by Ushan Gunasekara
ලමයී...🔽 ✔️අද රෑ 8ට ✔️රසායනික ගණනය Past Papers ✔️Past Paper TV ඔස්සේ සාකච්ඡා කරමූ... එහෙනම් හැමෝම රෑ 8 වෙද්දි Youtube එකට සෙට් වෙන්න...💡 යාලුවන්ටත් අනිවාරෙන්ම කියන්න...🙂 ජය වේවා!!!☀️
4 days ago | [YT] | 117
View 2 replies
ලමායී...🔽එහෙනම්✔️අද (2026.02.15)✔️රෑ 7.30ට✔️Past Paper Tv එකට සෙට් වෙලා✔️අණුක සූත්‍ර ගොඩ දාගමූ...අණුක සූත්‍ර කියන්නෙ මොකක්ද කියන එකෙන් පටන් අරන්ඕනෑම අණුක සූත්‍රයක් ලියන්න පුරුදු වෙන්නහෙට අනිවාරෙන්ම Past Paper TV එකට එකතු වෙන්න...💡යාලුවන්ටත් කියන්න...🙂ජය වේවා...☀️
1 week ago | [YT] | 108
View 0 replies
ලමායී...🔽එහෙනම්✔️හෙට (2026.02.15)✔️රෑ 7.30ට✔️Past Paper Tv එකට සෙට් වෙලා✔️අණුක සූත්‍ර ගොඩ දාගමූ...යාලුවන්ටත් කියන්න...🙂ජය වේවා...☀️
1 week ago | [YT] | 142
ලමයී...🔽✔️අද රෑ 8ට✔️රසායනික ගණනය Past Papers ප්‍රශ්න✔️Past Paper TV ඔස්සේ සාකච්ඡා කරමූ...එහෙනම් හැමෝම රෑ 8 වෙද්දි Youtube එකට සෙට් වෙන්න...💡මතක ඇතුව QBT Tute එක අරගෙන live එකට සම්බන්ධ වෙන්න ලමායී..☀️යාලුවන්ටත් අනිවාරෙන්ම කියන්න...🙂ජය වේවා!!!☀️🔴2026 Chemistry Revisiont.me/+A17pcub50DUyMWU1🔴2027 Chemistry Theoryt.me/+B0By07reWb8zZmQ1
1 week ago (edited) | [YT] | 121
View 3 replies
සුබ උදෑසනක් වේවා ලමායී..✨රසායනික ගණනය QBT සාකච්ඡාව ✔️පෙබ.10(අනිද්දා)✔️රෑ 7.30ට✔️PAST PAPER TV හරහා සජීවීව 🔴2026 Chemistry Revisiont.me/+A17pcub50DUyMWU1🔴2027 Chemistry Theoryt.me/+B0By07reWb8zZmQ1එදාට QBT Tute එක අරගෙන live එකට සම්බන්ධ වෙන්න ලමායී..☀️ජය වේවා✨
1 week ago | [YT] | 199
View 1 reply
ලමායී..එහෙනම් අපිට චාලක රසායනය පටං ගන්න තියෙන්නේ🔥🔴2026 Revision Main,t.me/+A17pcub50DUyMWU1✔️චාලක රසායනයේ අස්සක් මුල්ලක් නෑර උපරිම ලස්සනට ඉගෙනගෙන ✔️වැඩිම ගනං ප්‍රමාණයකුත් හදලා✔️විභාග ප්‍රශ්නත් ඔක්කොම සාකච්ඡා කරලා✔️සම්පූර්ණ ලකුණු ටික ලේසියෙන්ම ගන්න පුරුදු වෙමු..කලින් ඉගෙනගත්ත හැම පාඩමකම වගේ ඔයාට මේකෙදිත් තේරෙයි ඔයා චාලක කියලා හිතන් හිටියේ වෙනම දෙයක් නේද කියලා..‼️Theory ලමයින්ට නම් අමුතුම අද්දැකීමක් වෙයි..☀️එහෙනම් ✔️හෙට රෑ 7.30✔️Past Paper Tv හරහා✔️සජීවීව සම්බන්ධ වෙමු..ආරම්භය ලංකාවටම නොමිලේ..💡
2 weeks ago | [YT] | 143
හෙට තමා ලමායී දවස එහෙනම්..🔥4 ඒකකය - පදාර්ථයේ වායු අවස්ථාව ආරම්භය‼️🔴2027 Theory Maint.me/+B0By07reWb8zZmQ1මේක තමා ලමයි Syllabus එකේ පොඩිම සහ ලේසිම පාඩම..මරු ගනං ටිකක් හදලා සුපිරියක් කරගන්න තියෙන්නේ..☀️එහෙනම් හෙට ඉදං සුපුරුදු විදියට,✔️අංග සම්පූර්ණව Theory ✔️වැඩිම ගනන් ප්‍රමාණයක්✔️සියලු විභාග ප්‍රශ්න සාකච්ඡාව ද සහිතව උපරිමේට ඉගෙනගමු අපි..💯📍පෙබ.8 (හෙට)📍උදේ 8ට📍මහනුවර No Zero සහ ලංකාවටම Online ආරම්භය🔥 හෙට ආරම්භක දවස සම්පූර්ණයෙන්ම නොමිලේ නිසා යාලුවොත් එක්කම හැමෝම එන්න..💡ජය වේවා✨
2 weeks ago | [YT] | 165
ලමායී එහෙනම් හෙට තමා දවස..🔥හැමෝම අමාරුයි කියන Inorganic ‼️හැමෝම කටපාඩම් කරන්න ඕනි කියන Inorganic ‼️කටපාඩම් නොකර තර්ක කරන්න පුරුදු වෙන්න පටන් ගමු අපි හෙට..✔️🔴2026 Revision Maint.me/+A17pcub50DUyMWU1මේක අපිටම ආවේණික ක්‍රමයකට අපි ඉගෙනගන්නේ..💡ඉතිං ඒ වෙනස බලන්න එන්න✔️හෙට (05) - බ්‍රහස්පතින්දා ✔️මහනුවර✔️No Zero එකට ✔️උදේ 8ටහෙට ආරම්භක දිනය සම්පූර්ණයෙන්ම නොමිලේ..☀️Zoom link එකත් හෙට telegram එකට දානවා හැමෝටම සම්බන්ධ වෙන්න පුලුවං වෙන විදියට..❗️ජය වේවා✨
2 weeks ago | [YT] | 147
යාන්ත්‍ර විද්‍යාව සහ පදාර්ථ විකිරණ පාඩම් වල Recordings නොමිලේ ලගාගන්න කැමතිද..🔥ඔයා දැනටමත් අපේ පන්ති එන ලමයෙක් නම් (online/physical) website id එක සහ payment slip එක සමග 0751690162ට "Physics Recordings" ලෙස whatsapp පණිවිඩයක් දාන්න..❗️අපේ පන්ති තවමත් එන්නේ නැති නම් කුමන හෝ පන්තියකට සහභාගී වී ඉහත පාඩම් වල Recordings ලබාගත හැක..🔥🔴2026 Revision Maint.me/+A17pcub50DUyMWU1🔴2026 Advanced Revisiont.me/+LFASl2W6xsBmZjRl
3 weeks ago | [YT] | 296
View 11 replies
2021 පෙබරවාරි 14 විනෝදෙට උගන්නන Video දාන්න පටං ගත්ත channel එකට 2026 පෙබරවාරි 01 වෙනකොට silver play button එක ඇවිල්ලා..🥹♥️අවුරුදු 5ක් ගෙවෙනකොට ලංකාවේ Al Bio, Maths ඕනිම ලමයෙක් එක වීඩියෝ එකක් හරි බලලා යන තරමට මේක විශේෂ තැනක් උනා..❤️🔥පොඩියට පටං ගන්න - දිගටම කරන්න..ඉදිරියට ලොකු ලොකු වෙනස්කම් ටිකක් වෙයි..✌️ජය වේවා✨
3 weeks ago | [YT] | 1,100
View 44 replies
Load more
Past Paper TV by Ushan Gunasekara
ලමයී...🔽
✔️අද රෑ 8ට
✔️රසායනික ගණනය Past Papers
✔️Past Paper TV ඔස්සේ
සාකච්ඡා කරමූ...
එහෙනම් හැමෝම රෑ 8 වෙද්දි Youtube එකට සෙට් වෙන්න...💡
යාලුවන්ටත් අනිවාරෙන්ම කියන්න...🙂
ජය වේවා!!!☀️
4 days ago | [YT] | 117
View 2 replies
Past Paper TV by Ushan Gunasekara
ලමායී...🔽
එහෙනම්
✔️අද (2026.02.15)
✔️රෑ 7.30ට
✔️Past Paper Tv එකට සෙට් වෙලා
✔️අණුක සූත්‍ර ගොඩ දාගමූ...
අණුක සූත්‍ර කියන්නෙ මොකක්ද කියන එකෙන් පටන් අරන්
ඕනෑම අණුක සූත්‍රයක් ලියන්න පුරුදු වෙන්න
හෙට අනිවාරෙන්ම Past Paper TV එකට එකතු වෙන්න...💡
යාලුවන්ටත් කියන්න...🙂
ජය වේවා...☀️
1 week ago | [YT] | 108
View 0 replies
Past Paper TV by Ushan Gunasekara
ලමායී...🔽
එහෙනම්
✔️හෙට (2026.02.15)
✔️රෑ 7.30ට
✔️Past Paper Tv එකට සෙට් වෙලා
✔️අණුක සූත්‍ර ගොඩ දාගමූ...
යාලුවන්ටත් කියන්න...🙂
ජය වේවා...☀️
1 week ago | [YT] | 142
View 0 replies
Past Paper TV by Ushan Gunasekara
ලමයී...🔽
✔️අද රෑ 8ට
✔️රසායනික ගණනය Past Papers ප්‍රශ්න
✔️Past Paper TV ඔස්සේ
සාකච්ඡා කරමූ...
එහෙනම් හැමෝම රෑ 8 වෙද්දි Youtube එකට සෙට් වෙන්න...💡
මතක ඇතුව QBT Tute එක අරගෙන live එකට සම්බන්ධ වෙන්න ලමායී..☀️
යාලුවන්ටත් අනිවාරෙන්ම කියන්න...🙂
ජය වේවා!!!☀️
🔴2026 Chemistry Revision
t.me/+A17pcub50DUyMWU1
🔴2027 Chemistry Theory
t.me/+B0By07reWb8zZmQ1
1 week ago (edited) | [YT] | 121
View 3 replies
Past Paper TV by Ushan Gunasekara
සුබ උදෑසනක් වේවා ලමායී..✨
රසායනික ගණනය QBT සාකච්ඡාව
✔️පෙබ.10(අනිද්දා)
✔️රෑ 7.30ට
✔️PAST PAPER TV හරහා සජීවීව
🔴2026 Chemistry Revision
t.me/+A17pcub50DUyMWU1
🔴2027 Chemistry Theory
t.me/+B0By07reWb8zZmQ1
එදාට QBT Tute එක අරගෙන live එකට සම්බන්ධ වෙන්න ලමායී..☀️
ජය වේවා✨
1 week ago | [YT] | 199
View 1 reply
Past Paper TV by Ushan Gunasekara
ලමායී..
එහෙනම් අපිට චාලක රසායනය පටං ගන්න තියෙන්නේ🔥
🔴2026 Revision Main,
t.me/+A17pcub50DUyMWU1
✔️චාලක රසායනයේ අස්සක් මුල්ලක් නෑර උපරිම ලස්සනට ඉගෙනගෙන
✔️වැඩිම ගනං ප්‍රමාණයකුත් හදලා
✔️විභාග ප්‍රශ්නත් ඔක්කොම සාකච්ඡා කරලා
✔️සම්පූර්ණ ලකුණු ටික ලේසියෙන්ම ගන්න පුරුදු වෙමු..
කලින් ඉගෙනගත්ත හැම පාඩමකම වගේ ඔයාට මේකෙදිත් තේරෙයි ඔයා චාලක කියලා හිතන් හිටියේ වෙනම දෙයක් නේද කියලා..‼️
Theory ලමයින්ට නම් අමුතුම අද්දැකීමක් වෙයි..☀️
එහෙනම්
✔️හෙට රෑ 7.30
✔️Past Paper Tv හරහා
✔️සජීවීව සම්බන්ධ වෙමු..
ආරම්භය ලංකාවටම නොමිලේ..💡
2 weeks ago | [YT] | 143
View 3 replies
Past Paper TV by Ushan Gunasekara
හෙට තමා ලමායී දවස එහෙනම්..🔥
4 ඒකකය - පදාර්ථයේ වායු අවස්ථාව ආරම්භය‼️
🔴2027 Theory Main
t.me/+B0By07reWb8zZmQ1
මේක තමා ලමයි Syllabus එකේ පොඩිම සහ ලේසිම පාඩම..
මරු ගනං ටිකක් හදලා සුපිරියක් කරගන්න තියෙන්නේ..☀️
එහෙනම් හෙට ඉදං සුපුරුදු විදියට,
✔️අංග සම්පූර්ණව Theory
✔️වැඩිම ගනන් ප්‍රමාණයක්
✔️සියලු විභාග ප්‍රශ්න සාකච්ඡාව ද සහිතව උපරිමේට ඉගෙනගමු අපි..💯
📍පෙබ.8 (හෙට)
📍උදේ 8ට
📍මහනුවර No Zero සහ ලංකාවටම Online ආරම්භය🔥
හෙට ආරම්භක දවස සම්පූර්ණයෙන්ම නොමිලේ නිසා යාලුවොත් එක්කම හැමෝම එන්න..💡
ජය වේවා✨
2 weeks ago | [YT] | 165
View 2 replies
Past Paper TV by Ushan Gunasekara
ලමායී එහෙනම් හෙට තමා දවස..🔥
හැමෝම අමාරුයි කියන Inorganic ‼️
හැමෝම කටපාඩම් කරන්න ඕනි කියන Inorganic ‼️
කටපාඩම් නොකර තර්ක කරන්න පුරුදු වෙන්න පටන් ගමු අපි හෙට..✔️
🔴2026 Revision Main
t.me/+A17pcub50DUyMWU1
මේක අපිටම ආවේණික ක්‍රමයකට අපි ඉගෙනගන්නේ..💡
ඉතිං ඒ වෙනස බලන්න එන්න
✔️හෙට (05) - බ්‍රහස්පතින්දා
✔️මහනුවර
✔️No Zero එකට
✔️උදේ 8ට
හෙට ආරම්භක දිනය සම්පූර්ණයෙන්ම නොමිලේ..☀️
Zoom link එකත් හෙට telegram එකට දානවා හැමෝටම සම්බන්ධ වෙන්න පුලුවං වෙන විදියට..❗️
ජය වේවා✨
2 weeks ago | [YT] | 147
View 1 reply
Past Paper TV by Ushan Gunasekara
යාන්ත්‍ර විද්‍යාව සහ පදාර්ථ විකිරණ පාඩම් වල Recordings නොමිලේ ලගාගන්න කැමතිද..🔥
ඔයා දැනටමත් අපේ පන්ති එන ලමයෙක් නම් (online/physical) website id එක සහ payment slip එක සමග 0751690162ට "Physics Recordings" ලෙස whatsapp පණිවිඩයක් දාන්න..❗️
අපේ පන්ති තවමත් එන්නේ නැති නම් කුමන හෝ පන්තියකට සහභාගී වී ඉහත පාඩම් වල Recordings ලබාගත හැක..🔥
🔴2026 Revision Main
t.me/+A17pcub50DUyMWU1
🔴2026 Advanced Revision
t.me/+LFASl2W6xsBmZjRl
3 weeks ago | [YT] | 296
View 11 replies
Past Paper TV by Ushan Gunasekara
2021 පෙබරවාරි 14 විනෝදෙට උගන්නන Video දාන්න පටං ගත්ත channel එකට 2026 පෙබරවාරි 01 වෙනකොට silver play button එක ඇවිල්ලා..🥹♥️
අවුරුදු 5ක් ගෙවෙනකොට ලංකාවේ Al Bio, Maths ඕනිම ලමයෙක් එක වීඩියෝ එකක් හරි බලලා යන තරමට මේක විශේෂ තැනක් උනා..❤️🔥
පොඩියට පටං ගන්න - දිගටම කරන්න..
ඉදිරියට ලොකු ලොකු වෙනස්කම් ටිකක් වෙයි..✌️
ජය වේවා✨
3 weeks ago | [YT] | 1,100
View 44 replies
Load more