Hello guys welcome to ' Smart Pro LK ' YouTube Channel.😃🙏🙏
On my channel !💥💥
⛔ You can watch Unboxing videos.
⛔ You can watch Technology videos on my YouTube channel.
⛔ You can watch Unboxing reviews.
⛔ You can watch Educational videos on my channel.
Come join our YouTube channel.
✨FOR SPONSERSHIPS AND PAID PROMOTIONS 👇👇
🤳 Contact Smart Pro LK = ( 0741691171 )
😊whatsapp msg only 👆👆👆
We bring you educational videos and technical videos. 🧑💻🧑💻
📌Unboxing Video
📌Technology videos
📌Unboxing reviews Videos
📌Educational videos
Please subscribe to my YouTube channel.❤️
Watch these unboxing videos
Subscribe the channel. Like the videos. Share videos.
Thank you!🏆❤️
Stay tuned with us.🙏
Smart Pro LK
යාළුවනේ මගේ චැනල් එකේ මහා අලි පඬිවදන් දෙන කෙනෙක් ඉන්නවා.එයාට මොකක් හරි මාත් එක්ක ලොකු ඇරියස් එකක් තියෙනවා කියලා මට තේරෙනවා. එයාට දිවැස් තියෙනවාද දන්නෑ මම ගේමක් ගහල තියෙනවද කියල බලන්න.🤣 මම ගේමක් ගහලා ඇත්තෙත් නැහැල්ලු එයාට පේනවා ඇති මම හිතන්නෙ.🤨ඔන්න ඕක තමයි යාලුවනේ කියන්නෙ කොපමන හොද කරත් දුදොනෝ නොදිති යහපන් කියලා.🤷♂️ඔය තව කෙනෙක් කියනව නෙ මාත් ගේමක් එයාලගෙන් ගහ ගන්නව කියලා. ඔව් ඇත්ත නේ යාලුවනේ මම ඔයාලගෙන් ගේමක් ගහ ගන්නව තමයි නැත්තම් youtube කරලා වැඩක් නැහැ නේ.මම ගේම ගහ ගන්නව වගේම මම ඔයාලටත් ගේමක් අනිවාරෙන්ම ගස්සනව නේ.ඒක දන්නෙ නැහැ එක එක මට්ටම් වල මිනිස්සුන්ට තේරෙනෙන්නෙ නැද්ද කියලා.🤦♂️🤷♂️ඔය තව මට බනින කෙනාට මගේ චැනල් එකේ analytics චෙක් කරන්නත් පුලුවන් මම හිතන්නේ.මොකද එයා කියනව නේ මගේ චැනල් එකේ පොඩි අය ඉන්නෙ කියලා.🤦♂️🤨අහ් එයාට දිවැස් තියෙනව නේ.😁ඔන්න ඕක තමයි තත්වෙ. ඔය කමෙන්ට් එක තියෙනවා යාලුවනේ ඔයාලත් ගිහින් බලන්න ඕක තමයි එක එක මිනිස්සුන්ගෙ මට්ටම.🙄ඔය මොනිස්සු උඩට යන කොට කකුලෙන් අදින මිනිස්සු ඒකට හොදම උදාහරනේ මෙයා.😶😶😶
1 hour ago | [YT] | 9
View 2 replies
Smart Pro LK
Exam එක අතරේ පට්ට ගේමක් දීලා Video එකක් දැම්මා හැමෝම බලල සපෝට් එකක් දෙන්න.❤️❤️😍😍
https://youtu.be/xvKLNawqJL4
18 hours ago | [YT] | 55
View 8 replies
Smart Pro LK
අනිවාරෙන්ම මම ඔයාලට Youtube එක ඇතුලේ ගේමක් ගස්සලම තමයි පස්ස බලන්නේ නැත්තම් මම මලින්ද නෙමේ.🤩✨😉🫡🫡ගේමක් ගහන්න කැමති අය Like කරන් යමු.😉✨✨
1 day ago | [YT] | 72
View 19 replies
Smart Pro LK
යාලුවනේ ඊලග Video එක Exam ඉවර උන ගමන් ගේනවා හරිද.🥹❤️❤️ඔයාලා නැත්තම් බලාගෙන ඉදී කියල හිතලයි මම කිව්වෙ.😍🥹එහෙනම් හැමෝම සෙට් වෙලා ඉන්න Exam ඉවර උන ගමන් Video සෙට් එක එක දිගටම දානවා බලන්න.✨❤️😍ආයේ සුපිරියක්ම කරනවා.❤️❤️✨🥹🥹
2 days ago | [YT] | 122
View 32 replies
Smart Pro LK
මේ පාර O/L Exam ලියන අය කෝ බලන්න.😁😢
5 days ago | [YT] | 38
View 8 replies
Smart Pro LK
ඔන්න තව Sub 100 ඕන 3k වලට යන්න හැමෝම මට උදව් කරනවද?❤️😍😍🥹✨ මේ Post එක දකින හැමෝම Like කරන් යමු.✨🥹😍😍
6 days ago | [YT] | 92
View 14 replies
Smart Pro LK
යාලුවනේ Sl Tech Studio Youtube Channel එකේ Subscribe 8K ගහන්න මට උදව් කරපු හැමෝටම ගොඩාක් ස්තූතී.✨❤️ආදරෙයි හැමෝටම 😍❤️❤️🥹ඉතින් ඒ චැනල් එකේ විඩීයෝ ටිකක් එක දිගටම ඉස්සරහට වැටෙන්න තියෙනව මට Exam නිසා තමයි පොඩ්ඩක් ඒ චැනල් එක නවත්තලා තියෙන්නේ.ඉතින් ලගදිම ඒ චැනල් එකෙත් විඩීයෝ දාන්න මම පටන් ගන්නවා ඉතින් ඒක නිසා හැමෝම තාමත් ඒ චැනල් එක Subcribe කරල නැත්තම් දැන්ම Subcribe කරලා සපෝට් එක දෙන්න කියලා ඔයාලගෙන් මම ආදරෙන් ඉල්ලනවා ආයෙමත් කියනවා මට සපෝට් එක දෙන මට බනින හැමෝටම ගොඩක් ස්තූතී.🥹❤️❤️❤️🥹✨✨✨✨
1 week ago | [YT] | 62
View 4 replies
Smart Pro LK
New Trend 🤭😉 Like 500 ක් ඕනා.🥹❤️❤️✨
1 week ago | [YT] | 144
View 10 replies
Smart Pro LK
මේ තියෙන්න යාලුවනේ මට Comment එකක් දලා Boost කරන එක බොරු කරන්න හදන කෙනෙක්.🤦♂️🤷♂️එයා අහනවා මේක FB කියල හිතුවද කියලා.යාලුවනේ මම වෙච්චර හොද දෙයක් කරලත් මේ වගෙ මිනිස්සු ඉන්න එක ගැන මට ඇත්තටම දුකයි.😢මොකද එයාලට Youtube එක ඇතුලෙ ගමනක් නැහැ බොරුවට කියවන්න විතරනේ දන්නෙ ඒක නිසා.😐යාලුවනේ ඔයලා බොරුනම් බලන්න එයා කියවන්නෙ නිකන් එයාගෙ චැනල් එකේ 1m views යනවා වගේ නේ මාත් හිතුවෙ හොදර reach වෙච්චර චැනල් එකක් කියලා මෙන්න ගිහින් බලද්දි Views 30 , Views 40 කාටද මේවා කියන්නේ.මෙච්චර මම Youtube එකෙනුත් අහලා තව මම හොයලා ඔයාලට හොද විඩීයෝ එකක් ගේන්න මටම ගොඩ යන්න බලාගෙන නෙමේ ඔයාලවත් ගොඩ දාගෙන මමත් ගොඩ යන්න.🥺😢මෙට තේරෙන්නෙ නැත්තේ ඇයි මේ ගොන් මිනිස්සුන්ට මේක තේරෙන්නෙ නැත්තෙ ඇයි කියලා.🥹ඔයාලම හිතලා බලන්න කෝ මම කියන කතා ඇත්තද බොරුද කියලා ඔයාලා Comment කරන් යන්න.....
1 week ago | [YT] | 43
View 20 replies
Smart Pro LK
3K වලට යන ගමනේ ඉන්නෙ යාලුවනේ.🥹❤️Q&A Video එකත් කිව්ව වගේම කරනවා ඒක නිසා ඉක්මන් කරමූ.🤩ඉක්මනින් 3K ගැහුවොත් මගේ විස්තර සේරම ඔයාලට දැනගන්න පුලුවන්.❤️❤️😍✌️✌️Like Comment කරන් යමු.❤️❤️❤️
1 week ago | [YT] | 62
View 8 replies
Load more