This is the official YouTube channel of Lochana Jayakodi
Lochi
මෙන්න අවසාන කොටස 😄https://youtu.be/pfhVl0DJ6m0?si=NT5IP...
11 hours ago | [YT] | 2,791
View 9 replies
අලුත් වීඩියෝ එකක් ගේනවා අද හෙටම...🙈😍මේ photo ටික මගේ අලුත් cam එකෙන් ගත්තේ 😂 ලස්සනයිද?
5 days ago | [YT] | 12,547
View 232 replies
iPhone එක ගෙදර තියලා කැමරාව අරන් ගියාම... #sonyrx100vii
1 week ago | [YT] | 10,166
View 80 replies
මෙන්න එහෙනම් 3 වෙනි කොටස 😄https://youtu.be/1EE-dbqbjGQ?si=9lElV...
1 week ago | [YT] | 1,979
View 12 replies
ඔන්න part 02 ගෙනාවා... Next episode එකේ කතාව ලියන්න ඔයාට chance එකක්... 🫵creative ම idea එක use කරලා අපි next cartoon episode එක හදන්න හිතන් ඉන්නවා... ඉතින් කූ බබාගේ දෛවය දැන් ඔයාගේ අතේ තියෙන්නේ..comment කරගෙන යමුකො බලන්න. all the best ❤️
2 weeks ago | [YT] | 425
මෙන්න 2nd Episode එක අහපු අයට...🙈😁https://youtu.be/G5ulh9kVFM4?si=sr7xU...
4 weeks ago | [YT] | 4,066
View 40 replies
ඔන්න ලමයිනේ අලුත් වැඩක් ... අලුත් channel එකක් ...🙈💕 ඔලුවට එන එක එක විකාර idea හැමදේම shoot කරන්න අමාරුයිනේ😀 ඉතින් ඔන්න ඒ වගේ දේවල් cartoon වලින් පෙන්නන්න හිතුවා... 🙈 එහෙනම් කට්ටියම channel එක subscribe කරලා ලෝචි අක්කට support එකක් දෙන්න ඕනි... 🙈💕😌 මෙන්න පලවෙනි වීඩියෝ එක https://youtu.be/ihoqnYbqymg?si=ekyaj...
1 month ago | [YT] | 13,589
View 123 replies
ඔන්න කාලෙකින්... ☺️https://youtu.be/Eo-NokXKISc?si=AAhLR...
1 month ago (edited) | [YT] | 10,414
View 47 replies
මිලියන දෙකක ආදරයට Thank you so much ඔයාලා හැමෝටම💕.මේක celebrate කරන්න ගොඩක් දේවල් plan කරන් හිටියා යාලුවනේ..ඒත් දැන් ඒකට වෙලාව නෙමෙයි... ඒ දේවල් ටික කරනවා ලගදීම දවසක, ඔයාලට කියන්නම්...ආදරෙයි💕
2 months ago | [YT] | 16,822
View 341 replies
මොන කාලෙද මම ලස්සන යාලුවනේ... 🙈😆1950එදා අපි යන්න ගිය තේ සාදය (high tea 😁) cancel වෙලා අපිට ගෙදර ඉන්න වුනා මම එතකොට වැඩ කරේ Korean embassy එකේ.. කොරියාවේ මොකක්දෝ ලොකු ප්‍රශ්නයක් නිසා ආසාවෙන් යන්න ගිය ගමන cancel වුනා.. අපේ office එකේ cameraman ට කියලා මම කෝකටත් photo එකක් අරන් තියා ගත්තා...1960ඇමරිකාවෙ ජනාදිපති විදිහට John f kenedy සර් පත්වීම් ලබපු දවසේ මේ photo එක ගත්තේ... එතකොට මම පත්තරේට ලියන හරිම ප්‍රසිද්ද මාධ්‍ය වේදිනියක් එදා මට විශේශ අවසරයක් ලැබුනා ජනාධිපති තුමාව one on one talk with Lochi interview එකක් කරන්න.. හරිම සතුටුයි.. සර් එක්ක photo ගන්න එපා කිවුවා.. කමක් නෑ මම මතක් වෙන්න මේක ගත්ත.1970මේක ගත්තේ නම් class ගිහින් එන ගමන් හන්දියේ tire කඩේ ගාව.. ලොකු දෙයක් නෑ.. රන්ජිත් ට තමා photo credits.. මගේ ඒ කාලෙ bf 🙈1980මේ කොන්ඩ මෝස්තරය ඉස්ඉසෙල්ලාම try out කරන්න මට ටවුමේ ලොකු salon එකකින් කතා කරා... නිකන් කරලා දෙන්නම් කිවුවා.. සැලුන් එකේ ඉස්සරහා photo එක ගහන්න විතරයි එයාලා ඉල්ලුවේ.. දවසක් ගහක් යටින් යද්දී කපුටෙක් ඇවිත් කොන්ඩෙට වැහුවා.. මෙන්න මේ නිසා තමයි ඒ ටවුමෙම ප්‍රසිද්ද කොන්ඩ මෝස්තරේට මේ වගේ නමක් ලැබුනේ #කපුටුකූඩුmessy... ටවුමටම මුලින්ම කරේ මම... ගොඩක් තරුන ගෑනු ලමයි ඊට පස්සේ #කපුටුකූඩුmessy style එක ආදරෙන් වැලද ගත්තා.. මට ලොකු ආඩම්බරයක් දැනුනා.. 1990එදා හොදටම වැස්ස... අම්මා තේ එක හදලා දෙතුන් පාරක්ම කතා කරා... ඉස්සර ගෙදර හවසට අපි ඔක්කොම එකට වාඩි වෙලා tv බැලුවා.. ඒත් තාත්තා අරන් දුන්න අලුත් computer එකට internet connect වුනේ දවස් 3කට කලින්.. එදා ඉදන් මමයි නංගියි කාමරයෙන් එලියට වත් එන්නේ නෑ.. මේ photo එක ගත්තේ internet එකට upload කරන්න..2000Ayesh මාත් එක්ක break up වෙලා සති දෙකයි.. ඌටයි උගේ අලුත් හිවල් ගෑනිටයි ඇඩෙන්න දෝනි මේ photo එක ගහලා fb දැම්ම..Caption එක... Im n0t pErFeCt… bUt Im aLiMiTeD eDiTiOn 😜💋 ~ Lochi Angel RoxXx 😇✨
2 months ago (edited) | [YT] | 11,566
View 672 replies
Load more
Lochi
මෙන්න අවසාන කොටස 😄
https://youtu.be/pfhVl0DJ6m0?si=NT5IP...
11 hours ago | [YT] | 2,791
View 9 replies
Lochi
අලුත් වීඩියෝ එකක් ගේනවා අද හෙටම...🙈😍
මේ photo ටික මගේ අලුත් cam එකෙන් ගත්තේ 😂 ලස්සනයිද?
5 days ago | [YT] | 12,547
View 232 replies
Lochi
iPhone එක ගෙදර තියලා කැමරාව අරන් ගියාම... #sonyrx100vii
1 week ago | [YT] | 10,166
View 80 replies
Lochi
මෙන්න එහෙනම් 3 වෙනි කොටස 😄
https://youtu.be/1EE-dbqbjGQ?si=9lElV...
1 week ago | [YT] | 1,979
View 12 replies
Lochi
ඔන්න part 02 ගෙනාවා...
Next episode එකේ කතාව ලියන්න ඔයාට chance එකක්... 🫵
creative ම idea එක use කරලා අපි next cartoon episode එක හදන්න හිතන් ඉන්නවා...
ඉතින් කූ බබාගේ දෛවය දැන් ඔයාගේ අතේ තියෙන්නේ..
comment කරගෙන යමුකො බලන්න. all the best ❤️
2 weeks ago | [YT] | 425
View 9 replies
Lochi
මෙන්න 2nd Episode එක අහපු අයට...🙈😁
https://youtu.be/G5ulh9kVFM4?si=sr7xU...
4 weeks ago | [YT] | 4,066
View 40 replies
Lochi
ඔන්න ලමයිනේ අලුත් වැඩක් ... අලුත් channel එකක් ...🙈💕
ඔලුවට එන එක එක විකාර idea හැමදේම shoot කරන්න අමාරුයිනේ😀 ඉතින් ඔන්න ඒ වගේ දේවල් cartoon වලින් පෙන්නන්න හිතුවා... 🙈 එහෙනම් කට්ටියම channel එක subscribe කරලා ලෝචි අක්කට support එකක් දෙන්න ඕනි... 🙈💕😌
මෙන්න පලවෙනි වීඩියෝ එක https://youtu.be/ihoqnYbqymg?si=ekyaj...
1 month ago | [YT] | 13,589
View 123 replies
Lochi
ඔන්න කාලෙකින්... ☺️
https://youtu.be/Eo-NokXKISc?si=AAhLR...
1 month ago (edited) | [YT] | 10,414
View 47 replies
Lochi
මිලියන දෙකක ආදරයට Thank you so much ඔයාලා හැමෝටම💕.මේක celebrate කරන්න ගොඩක් දේවල් plan කරන් හිටියා යාලුවනේ..ඒත් දැන් ඒකට වෙලාව නෙමෙයි... ඒ දේවල් ටික කරනවා ලගදීම දවසක, ඔයාලට කියන්නම්...ආදරෙයි💕
2 months ago | [YT] | 16,822
View 341 replies
Lochi
මොන කාලෙද මම ලස්සන යාලුවනේ... 🙈😆
1950
එදා අපි යන්න ගිය තේ සාදය (high tea 😁) cancel වෙලා අපිට ගෙදර ඉන්න වුනා මම එතකොට වැඩ කරේ Korean embassy එකේ.. කොරියාවේ මොකක්දෝ ලොකු ප්‍රශ්නයක් නිසා ආසාවෙන් යන්න ගිය ගමන cancel වුනා.. අපේ office එකේ cameraman ට කියලා මම කෝකටත් photo එකක් අරන් තියා ගත්තා...
1960
ඇමරිකාවෙ ජනාදිපති විදිහට John f kenedy සර් පත්වීම් ලබපු දවසේ මේ photo එක ගත්තේ... එතකොට මම පත්තරේට ලියන හරිම ප්‍රසිද්ද මාධ්‍ය වේදිනියක් එදා මට විශේශ අවසරයක් ලැබුනා ජනාධිපති තුමාව one on one talk with Lochi interview එකක් කරන්න.. හරිම සතුටුයි.. සර් එක්ක photo ගන්න එපා කිවුවා.. කමක් නෑ මම මතක් වෙන්න මේක ගත්ත.
1970
මේක ගත්තේ නම් class ගිහින් එන ගමන් හන්දියේ tire කඩේ ගාව.. ලොකු දෙයක් නෑ.. රන්ජිත් ට තමා photo credits.. මගේ ඒ කාලෙ bf 🙈
1980
මේ කොන්ඩ මෝස්තරය ඉස්ඉසෙල්ලාම try out කරන්න මට ටවුමේ ලොකු salon එකකින් කතා කරා... නිකන් කරලා දෙන්නම් කිවුවා.. සැලුන් එකේ ඉස්සරහා photo එක ගහන්න විතරයි එයාලා ඉල්ලුවේ.. දවසක් ගහක් යටින් යද්දී කපුටෙක් ඇවිත් කොන්ඩෙට වැහුවා.. මෙන්න මේ නිසා තමයි ඒ ටවුමෙම ප්‍රසිද්ද කොන්ඩ මෝස්තරේට මේ වගේ නමක් ලැබුනේ #කපුටුකූඩුmessy... ටවුමටම මුලින්ම කරේ මම... ගොඩක් තරුන ගෑනු ලමයි ඊට පස්සේ #කපුටුකූඩුmessy style එක ආදරෙන් වැලද ගත්තා.. මට ලොකු ආඩම්බරයක් දැනුනා..
1990
එදා හොදටම වැස්ස... අම්මා තේ එක හදලා දෙතුන් පාරක්ම කතා කරා... ඉස්සර ගෙදර හවසට අපි ඔක්කොම එකට වාඩි වෙලා tv බැලුවා.. ඒත් තාත්තා අරන් දුන්න අලුත් computer එකට internet connect වුනේ දවස් 3කට කලින්.. එදා ඉදන් මමයි නංගියි කාමරයෙන් එලියට වත් එන්නේ නෑ.. මේ photo එක ගත්තේ internet එකට upload කරන්න..
2000
Ayesh මාත් එක්ක break up වෙලා සති දෙකයි.. ඌටයි උගේ අලුත් හිවල් ගෑනිටයි ඇඩෙන්න දෝනි මේ photo එක ගහලා fb දැම්ම..
Caption එක... Im n0t pErFeCt… bUt Im aLiMiTeD eDiTiOn 😜💋 ~ Lochi Angel RoxXx 😇✨
2 months ago (edited) | [YT] | 11,566
View 672 replies
Load more