Welcome to TRAVEL WITH KALUM – the official travel vlog channel by veteran YouTuber Kalum Wijesooriya, creator of the Kalum Wijesooriya Channel with over 450,000 subscribers. Explore Sri Lanka and the world through Kalum’s local and international travel experiences, tips, and stories. From hidden gems and food adventures to culture and lifestyle, this channel is perfect for every travel enthusiast. Don’t miss out—subscribe now for authentic, informative, and inspiring travel content. Join our growing community and let’s explore the world together!
#TravelWithKalum #KalumWijesooriya #SriLankaTravel #TravelVlog #ExploreWithKalum
ලංකාවේ ලස්සන වගේම මුලු ලෝකයේම සුන්දරත්වය බලන්න මාත් එක්ක මේ ගමන එන්න 🥰
Travel with Kalum
1 month ago | [YT] | 18
View 1 reply
Travel with Kalum
KALUM WIJESOORIYA සහ TRAVEL WITH KALUM YouTube නාලිකාවල ප්‍රධාන කැමරා සහ සංස්කරණ අදියුරු
මලිදු විදුරංග සහෝදරයා අද සිය උපන්දිනය සමරනවා..
ආදරනීය මලිදුට ජීවිතයේ සියලු පැතුම් ඉටුවන
වාසනාවන්ත සුබ උපන්දිනයක් වේවා..💐
තෙරුවන් සරණයි
5 months ago | [YT] | 30
View 11 replies
Travel with Kalum
යාපනේ කරෙයිනගර් මහ මුහුද මැද දූපතක
FORT HAMMERNHIL නිකේතනයේ ගතකළ ඒ අපූරු දවස ජීවිතේටම අමතක වෙන දවසක් නෙමෙයි.🥰👌👍
https://youtu.be/gq5pquEt0f8
6 months ago | [YT] | 33
View 9 replies
Travel with Kalum
හෙට උදේ8 ට අලුත්ම අලුත් Travel Vlog Series එකක පළමුවෙනි vlog එක බලමුද???
මේක නම් අනිවාර්යයෙන්ම අලුත් අත්දැකීමක් එක්ක සුපිරි වැඩක් ..👍👍👍👌
අනිවාර්යයෙන්ම බලන්නකො...
බලල විතරක් මදි .. අදහසුත් කියන්නකො🥰
7 months ago | [YT] | 19
View 1 reply
Travel with Kalum
තාක්ෂණික දෝශයක් නිසාවෙන් මම අවසන් වරට ගෙනා වීඩියෝව නාලිකාවෙන් ඉවත්කිරීමට සිදුවුනා..තව ටිකවේලාවකින් මම එය නැවත ඔබ වෙත ගෙන එන්නම්..
සිදුවූ අපහසුතාවයට මගේ බලවත් කණගාටුව..🙏
8 months ago | [YT] | 16
View 5 replies
Travel with Kalum
ආයුබෝවන්
ඔබ හැමෝටම බොහොම ස්තුතියි මාත් එක්ක ලංකාව වගේම ලෝකෙ වටේම යන්න එකතු වුනාට..🥰
8 months ago | [YT] | 11
View 2 replies