Hello my loving kids ! Welcome to "Happy n ' Crafts "You Tube channel, through which I share my knowledge in arts and crafts on behalf of all of you.
My ultimate intention is to make learning a fun and exciting experience for you. I believe it will help you to be creative and learn new things in this beautiful world..
ආයුබෝවන් ! මගේ ආදරණිය පුංචි දරුවනේ, "Happy n ' Crafts " යු ටියුබ් චනල් එක වෙත ඔබව සාදරයෙන් පිළිගනිමි. එමගින් ඔබ සියලු දෙනා වෙනුවෙන් arts & crafts පිළිබද මගේ දැනුම බෙදා දෙමි.
මගේ අවසාන අභිප්‍රාය වන්නේ ඉගෙනීම ඔබට විනෝදජනක හා ආකර්ෂණීය අත්දැකීමක් බවට පත් කීරිමයි. මෙම සුන්දර ලෝකයේ නිර්මාණශිලි වීමට සහ අලුත් දේවල් ඉගෙන ගැනිමට එය ඔබට උපකාරී වනු ඇතයි මම විශ්වාස කරමි....
Happy n ' Crafts
පුංචි දරුවන්ට ළඟ එන නත්තලට කර හැකි අපූරු නිර්මාණයක්...
https://youtu.be/XWhTGQ6TmGU?si=DcVse...
2 years ago | [YT] | 0
View 0 replies
Happy n ' Crafts
මෙවර සිංහල අවුරුද්දට පුංචි දරුවන්ට ලස්සන සුභ පැතුම් පතක් මෙන්න 👇👇👇
#HappynCrafts
https://youtu.be/_yOGBLpcKLQ
2 years ago | [YT] | 0
View 0 replies
Happy n ' Crafts
මෙවර නත්තලට පුංචි දරුවන්ට සහ පංති කාමරය අලංකාර කිරීමට ලෙහෙසියෙන් කර හැකි අපූරු නිර්මාණයක් මෙන්න.. 👇👇
3 years ago | [YT] | 0
View 0 replies
Happy n ' Crafts
පුංචි අපිත් ලස්සන වෙසක් කුඩුවක් හදමු..
👇👇👇👇
https://youtu.be/Zn0WSKhf654
@happyncrafts6432
3 years ago | [YT] | 0
View 0 replies
Happy n ' Crafts
පෙර පාසල්යන පුංචි දරුවන්ට සහ ඊට ඉහල වයස් වල දරුවන්ට පින්සල භාවිතා නොකර ඇගිල්ලෙන් කර හැකි අපූරු නිර්මාණයක් මෙන්න..👇👇
https://youtu.be/U-KGHgxoVfk
@happyncrafts6432
4 years ago | [YT] | 0
View 0 replies
Happy n ' Crafts
මේ වගේ ලස්සන නත්තල් කාඩ් එකක් පුංචි අපිත් හදමු.. @happyncrafts6432
4 years ago | [YT] | 0
View 0 replies
Happy n ' Crafts
පුංචි දරුවන්ගේ පංති කාමරය අලංකාර කිරීම සදහා මෙවැනි අපූරු නිර්මාණයක් අනිවාර්යෙන් භාවිතා කරමු....!!
👇👇👇👇👇👇
https://youtu.be/c8i3kp7pw-w
👇👇👇
@happyncrafts6432
4 years ago | [YT] | 0
View 0 replies
Happy n ' Crafts
පෙර පාසල්යන පුංචි දරුවන් සදහා ලස්සන විඩීයෝවක් මෙන්න.. @happyncrafts6432
4 years ago | [YT] | 0
View 0 replies
Happy n ' Crafts
නිදහසේ ඇදීම....
*********************************************
පාට කූරු භාවිතයෙන් කඩදාසි මත නිදහසේ අදින්නට පුංචි දරුවන්ට අවස්ථාව සලසා දෙමු...!!
මෙමගින් පුංචි දරුවන්ගේ ඇස සහ අත සමායෝජනය, මාංශ පේෂීවල ක්‍රියාකාරිත්වයට ද ,අත හුරු කිරීමට , පෙර ලිවිම් කුසලතා වර්ධනය මෙන්ම නිර්මාණාත්මක චින්තන හැකියාව ද වැඩිදියුණු කර ගත හැක.
@happyncrafts6432
4 years ago | [YT] | 0
View 0 replies
Load more