"ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී""ධර්මය රකින්නා ධර්මය විසින් රැකෙයි"YoraNova - නිවන දුර නෑබුදු සරණයි 🙏☸️
YoraNova
බුදුගුණ අනන්තයි 🙏☸️
1 day ago | [YT] | 401
View 6 replies
වීඩියෝ ලින්ක් එක 👇youtube.com/shorts/u32j6MeXl5...මිනිස්සුන්ගේ අනවශ්‍ය වැවුම් පිදුම් නිසා උන්වහන්සේගේ නිදහසට සහා ධර්ම දේශනා කටයුතුවලට දැන් බාධා ඇතිවෙලයි තියෙන්නේ, පේනවනේ බැතිමතුන්ගෙන් බේරිලා වාහනයට නැගලා උන්වහන්සේ මහන්සි හරින හැටි, බැතිමතුන් මීට වඩා උන්වහන්සේ ගැන හිතන්න, උන්වහන්සේත් අපි වගේම මනුස්සයෙක්, සිවුරක් දාගෙන පැවිදි වෙලා හිටියට උන්වහන්සේටත් මහන්සිය තෙහෙට්ටුව දැනෙනවා 🙏😥කත්නෝරුවේ සිරිදම්ම හිමි 🙏☸️
2 days ago | [YT] | 1,233
View 26 replies
ලින්ක් එක 👇 https://youtu.be/g6fazhA2HHQ?si=au94k...කත්නෝරුවේ සිරිදම්ම හිමි 🙏☸️
4 days ago | [YT] | 327
View 5 replies
මෙවර සාමාන්‍ය පෙළ විභාගය ලියන සියලුම දූ දරුවන්ට ආශිර්වාද පතා සිදු කරන බෝධි පූජා පින්කම හෙට හවස 6 ට.🙏🙏🙏කත්නෝරුවේ සිරිදම්ම හිමි 🙏☸️
4 days ago (edited) | [YT] | 689
View 14 replies
දුප්පත් උනත් සල්ලි වියදම් කරලා, අපේ රටේ දුවක් ලස්සනට අපේ හාමුදුරුවන්ව සිතුවම් කරලා, අඩුපාඩු පැත්තකට තියලා, දුවට ආශිර්වාද කරමු.කත්නෝරුවේ සිරිදම්ම හිමි ☸️🙏
5 days ago | [YT] | 4,569
View 40 replies
කත්නෝරුවේ සිරිදම්ම හිමි 🙏☸️අපේ හාමුදුරුවෝ උපාධිය ගත්ත දවස, පෙරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් උපාධිය ගත්ත අපේ හාමුදුරුවෝ ඉගෙන ගන්න පුළුවන් ඉහලටම ඉගෙනගෙන ඉන්නේ, කවුරු මොනවා කියලා මඩ ගැහුවත් අපේ හාමුදුරුවෝ දන්නවා උන්වහන්සේ යන පාර, අපිත් උන්වහන්සේ අනුගමනය කරමු..අපිට වරදින්නේ නෑ..
5 days ago | [YT] | 2,221
View 32 replies
රාගයෙන් ගිණිගන්නා දවස විරාගයෙන්ම නිමා දැමීමට එන්න ඔබත් හෙට උතුම් භාවනාමය සීල සමාදානයට. 📌️ මාර්ග සිතියම . 👇maps.app.goo.gl/Xv4evedxyxBYbjbM6?g_st=ic
5 days ago | [YT] | 34
View 0 replies
බණ දේශනාව අහන්න ක්ලික් කරන්න 👇 https://youtu.be/lcmLTUteao4?si=k-JXJ...කත්නෝරුවේ සිරිදම්ම හිමි ☸️🙏
6 days ago | [YT] | 526
View 4 replies
ගොයම් මැෂිමට අහුවෙලා ඉක්මනින් සහයෝගය අවශ්‍යයි !ගොයම් කපන යන්ත්‍රයකට යටවෙලා බරපතළ තුවාල ලබල කකුලක් සහ අතක් අහිමි වෙලා ඉන්න මේ බව්වව නේවාසික ප්‍රතිකාර වලට යොමුකරන්න පුංචි මුදලකින් හරි සහයෝගය ලබාදෙන්න පුලුවන්නම් ඒක අපිට ගොඩක් වටිනව බව්බව් යටතේ නේවාසික ප්‍රතිකාර ලබන රෝගී සතුන් 80කගේ දෛනික වියදම් වෙනුවෙන් ඔබ ලබාදෙන සහයෝගය අපිට ගොඩක් වටිනවBawBaw Animal Welfare 84317356BOC Borella Super Grade - 038BawBaw Animal Welfare 100614024479Sampath BankKurunegala Superහැකිතාක් මේ පෝස්ට් එක ශෙයා කරන්න 🙏🥺
6 days ago | [YT] | 5,266
View 145 replies
https://youtu.be/lcmLTUteao4?si=3_nOL... 👈 බන දේශනාව මෙතනින්
6 days ago | [YT] | 552
Load more
YoraNova
බුදුගුණ අනන්තයි 🙏☸️
1 day ago | [YT] | 401
View 6 replies
YoraNova
වීඩියෝ ලින්ක් එක 👇youtube.com/shorts/u32j6MeXl5...
මිනිස්සුන්ගේ අනවශ්‍ය වැවුම් පිදුම් නිසා උන්වහන්සේගේ නිදහසට සහා ධර්ම දේශනා කටයුතුවලට දැන් බාධා ඇතිවෙලයි තියෙන්නේ, පේනවනේ බැතිමතුන්ගෙන් බේරිලා වාහනයට නැගලා උන්වහන්සේ මහන්සි හරින හැටි, බැතිමතුන් මීට වඩා උන්වහන්සේ ගැන හිතන්න, උන්වහන්සේත් අපි වගේම මනුස්සයෙක්, සිවුරක් දාගෙන පැවිදි වෙලා හිටියට උන්වහන්සේටත් මහන්සිය තෙහෙට්ටුව දැනෙනවා 🙏😥
කත්නෝරුවේ සිරිදම්ම හිමි 🙏☸️
2 days ago | [YT] | 1,233
View 26 replies
YoraNova
ලින්ක් එක 👇 https://youtu.be/g6fazhA2HHQ?si=au94k...
කත්නෝරුවේ සිරිදම්ම හිමි 🙏☸️
4 days ago | [YT] | 327
View 5 replies
YoraNova
මෙවර සාමාන්‍ය පෙළ විභාගය ලියන සියලුම දූ දරුවන්ට ආශිර්වාද පතා සිදු කරන බෝධි පූජා පින්කම හෙට හවස 6 ට.🙏🙏🙏
කත්නෝරුවේ සිරිදම්ම හිමි 🙏☸️
4 days ago (edited) | [YT] | 689
View 14 replies
YoraNova
දුප්පත් උනත් සල්ලි වියදම් කරලා, අපේ රටේ දුවක් ලස්සනට අපේ හාමුදුරුවන්ව සිතුවම් කරලා, අඩුපාඩු පැත්තකට තියලා, දුවට ආශිර්වාද කරමු.
කත්නෝරුවේ සිරිදම්ම හිමි ☸️🙏
5 days ago | [YT] | 4,569
View 40 replies
YoraNova
කත්නෝරුවේ සිරිදම්ම හිමි 🙏☸️
අපේ හාමුදුරුවෝ උපාධිය ගත්ත දවස, පෙරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් උපාධිය ගත්ත අපේ හාමුදුරුවෝ ඉගෙන ගන්න පුළුවන් ඉහලටම ඉගෙනගෙන ඉන්නේ, කවුරු මොනවා කියලා මඩ ගැහුවත් අපේ හාමුදුරුවෝ දන්නවා උන්වහන්සේ යන පාර, අපිත් උන්වහන්සේ අනුගමනය කරමු..අපිට වරදින්නේ නෑ..
5 days ago | [YT] | 2,221
View 32 replies
YoraNova
රාගයෙන් ගිණිගන්නා දවස විරාගයෙන්ම නිමා දැමීමට එන්න ඔබත් හෙට උතුම් භාවනාමය සීල සමාදානයට.
📌️ මාර්ග සිතියම . 👇
maps.app.goo.gl/Xv4evedxyxBYbjbM6?g_st=ic
5 days ago | [YT] | 34
View 0 replies
YoraNova
බණ දේශනාව අහන්න ක්ලික් කරන්න 👇 https://youtu.be/lcmLTUteao4?si=k-JXJ...
කත්නෝරුවේ සිරිදම්ම හිමි ☸️🙏
6 days ago | [YT] | 526
View 4 replies
YoraNova
ගොයම් මැෂිමට අහුවෙලා
ඉක්මනින් සහයෝගය අවශ්‍යයි !
ගොයම් කපන යන්ත්‍රයකට යටවෙලා බරපතළ තුවාල ලබල කකුලක් සහ අතක් අහිමි වෙලා ඉන්න මේ බව්වව නේවාසික ප්‍රතිකාර වලට යොමුකරන්න පුංචි මුදලකින් හරි සහයෝගය ලබාදෙන්න පුලුවන්නම් ඒක අපිට ගොඩක් වටිනව
බව්බව් යටතේ නේවාසික ප්‍රතිකාර ලබන රෝගී සතුන් 80කගේ දෛනික වියදම් වෙනුවෙන් ඔබ ලබාදෙන සහයෝගය අපිට ගොඩක් වටිනව
BawBaw Animal Welfare
84317356
BOC
Borella Super Grade - 038
BawBaw Animal Welfare
100614024479
Sampath Bank
Kurunegala Super
හැකිතාක් මේ පෝස්ට් එක ශෙයා කරන්න 🙏🥺
6 days ago | [YT] | 5,266
View 145 replies
YoraNova
https://youtu.be/lcmLTUteao4?si=3_nOL... 👈 බන දේශනාව මෙතනින්
6 days ago | [YT] | 552
View 5 replies
Load more