Anuradhi Weerasinghe






Anuradhi Weerasinghe

ලස්සන වෙන්න හොඳටම සහයෝගය දෙන ආහාර 3ක්



• ප්‍රෝටීන් අඩංගු ආහාර (බිත්තර, මාළු, පරිප්පු, බෝංචි) - මේවා සමේ ශක්තිය පවත්වා ගැනීමට උපකාරී වේ.
• දොඩම් සහ පේර වැනි පලතුරු කොලජන් නිෂ්පාදනයට සහාය වේ.
• ඇට වර්ග සහ බීජ සමේ මෘදු බව සඳහා සෞඛ්‍ය සම්පන්න මේද (Healthy fats) සපයයි.

කිසිම තනි ආහාරයකින් එකවර ඔයාව ලස්සන කරන්නේ නෑ. සෞඛ්‍ය සම්පනන් වෙනසකට සමබර ආහාර වේලක් තමයි වැදගත්.

ඔයාගේ පෙනුම කියන්නේ ඔයා එදිනෙදා කරන දේවල්, කන බොන දේවල් වලට ප්‍රතිචාර දැක්වීමක්.

1 day ago | [YT] | 268

Anuradhi Weerasinghe

ලස්සන වෙන්න හිතන හැමෝම දැනගත යුතු රහස් 3ක්



• හොඳ නින්දක් රාත්‍රියේදී ඔබේ සම අලුත්වැඩියා කිරීමට සහය වේ.
• ප්‍රමාණවත් තරම් ජලය පානය කිරීම සමේ සමතුලිතතාවයට සහාය වේ.
• ආතතිය කළමනාකරණය කිරීම සමේ අඳුරු බව අඩු කිරීමට උපකාරී වේ.

නිරෝගී සම කියන්නේ බොහෝවිට සාමාන්‍යයෙන් සෑම දිනකම කරන සරල සත්කාර වල එකතුවක්.

1 day ago | [YT] | 186

Anuradhi Weerasinghe

කොලජන් භාවිතා කිරීමට පෙර ඔබ දැනගත යුතු කරුණු 3ක්



• වයස අවුරුදු 20 සිට 25 දක්වා කාලය තුල කොලජන් නිෂ්පාදනය සාමාන්‍යයෙන් අඩු වීමට පටන් ගන්නා අතර, වාර්ෂිකව 1% සිට 1.5% දක්වා අඩුවීමක් දක්නට ලැබෙන අතර, බොහෝ විට වයස අවුරුදු 40 දී සැලකිය යුතු ලෙස එය වේගවත් වේ.

• ආහාර දිරවීමේදී මුඛ කොලජන් බිඳ වැටේ ඒ නිසා ප්‍රෝටීන පරිභෝජන කිරීම ඉතාමත්ම වැදගත් වේ

• කොලජන් වලට වයස්ගත වීමෙන් සිද්ද වෙන හානියට වඩා දරුණු හානියක් හිරු එලියෙන් සිද්ද වේ.

කොලජන් වලින් සමේ ව්‍යුහයට සහාය විය හැකි නමුත් එය මැජික් විසඳුමක් නොවේ.
අහිතකර හිරු එළියෙන් ආරක්ෂා වීම, නින්ද සහ සමබර පෝෂණ බලපෑම වැනි ජීවන රටා සහ පුරුදු බොහෝවිට කොලජන් නිෂ්පාදනයකට වඩා ප්‍රතිඵල ලබාදේ.

1 day ago | [YT] | 63

Anuradhi Weerasinghe

ඔයා හිතනවට වඩා ඉක්මනින් ඔයාගේ ශරීරයේ කොලජන් අඩු වීම සිද්ද වෙනවා...




ඔයාට වයස අවුරුදු 25න් පස්සේ ඔයාගේ ශරීරයේ කොලජන් නිශ්පාදනය ස්වභාවිකවම මන්දගාමී වෙන්න පටන් ගන්නවා. හිරු එළියට නිරාවරණය වීම, ආතතිය, දුර්වල නින්ද සහ දුම්පානය මෙම ක්‍රියාවලිය වේගවත් කරන්න හේතු වෙනවා. කාලයත් සමඟ මෙය සියුම් රේඛා සහ සමේ තද බව අඩුවීමට හේතු වේ.

2 days ago | [YT] | 65

Anuradhi Weerasinghe

ඔයාගේ තියෙන ප්‍රධානම ගැටලුවක් (ආතතිය, පෙනුම සම්බන්ධ ගැටලු, බර අඩු කරගැනීම, නින්ද, බර වැඩි කරගැනීම, Personal consultation) විසඳෙනවා නම් ඒ වෙනුවෙන් ඔයාට ගෙවන්න පුලුවන් ඒ වගේම ඒ ගැටලුව සම්පූර්ණයෙන්ම විසඳීමට සාධාරනයි කියල හිතන මුදල කීයක්ද?

1 week ago | [YT] | 18

Anuradhi Weerasinghe

ඔයාට තියෙන ලොකුම ගැටලුව?

1 week ago | [YT] | 24

Anuradhi Weerasinghe

ඔයා වැඩිපුරම බලන්නේ

2 weeks ago | [YT] | 23

Anuradhi Weerasinghe

වයසට යාම වේගවත් කරන ආහාරය මොකක්ද?

2 weeks ago | [YT] | 30

Anuradhi Weerasinghe

සම පැහැපත් කිරීමට වඩාත් සුදුසු පානය කුමක්ද?





- නිවැරදි පිලිතුර දැනගන්න අවශ්‍ය කෙනෙක්ට comments tab එකෙන් දැනගන්න පුලුවන්

2 weeks ago | [YT] | 132

Anuradhi Weerasinghe

දිනපතා ඔයාගේ සම වයස්ගත වෙන්න බලපාන පුරුද්ද මොකක්ද?


- නිවැරදි පිලිතුර දැනගන්න අවශ්‍ය කෙනෙක්ට comments tab එකෙන් දැනගන්න පුලුවන්

2 weeks ago | [YT] | 52