best lovestory❤️ please subscribe and like ❤️🥺


Best Love ever

ජීවිතේ................
ජීවිතේ කියන දේහරි පුදුමාකාරයි සමහර කෙනෙක් ආසාවෙන් විදින තවත් කෙනෙක් හූල්ල හූල්ල විදවන යන අතට දුවන මහ අමුතු දෙයක් තමා ජීවිතේ කියන්නෙ .සමහර කෙනෙක්ට ප්‍රියදෙයක් තවත් සමහර කෙනෙක්ට අප්‍රිය වෙන්න පුලුවන් හැමෝටම හැමදේම එක වගේ නෙවේ ....
මනුස්සය කියන කෙනා ජීවිතේ කියන පිස්සු ගමන ඇතුලෙ ගොඩක් දේවල් පස්සෙ දුවනව . කතාවක් තියනවනෙ දුප්පත් වෙලා ඉපදන එක අපේ වැරැද්දක් නෙවේ ඒත් දුප්පත් වෙලා මැරෙන එක අපේවැරැද්දක් කියල ඉතින් මේ දේවල් පස්සෙ දුවන ජීවිතේ හරි දේ වෙනුවෙන් දුවන්න ඒ දේ හොයා ගන්න දගලන්න ..
දෙයක් වෙන්න පුලුවන් තව කෙනෙක්ට කෙනෙක් වෙන්න පුලුවන් තම තමන්ගෙජීවිතේ හීන පස්සෙ හති වැටි වැටි හරි කමක් නෑ දුවන්න නවතින්න එපා..

කොහොම කොතන කවදාහරි දවසක මේ ජීවිතේ ගෙවෙනව කියන දේ මතක තියන් තමත් තමන් වෙනුවෙන් වැඩ කරන ගමන් අනුන්ගෙ යහපත වෙනුවෙනුත් වැඩ කරන්න ..

තවත් කෙනෙක්ට දැනගන්න මෙකට ලයික් කරල සපෝට් එකක් දෙන්න චැනල් එකත් එක්ක දිගටම එකතුවෙලා ඉන්න ....
ඔයාල හැමෝම ස්වාර්තය මත පදනම් වෙලා කටයුතු කරන්න ඒ දේ ඔයාලගෙ ජීවිතේ ගොඩක් දුරට වෙනස් කරයි ....
අද හෙට දිනන්න බැරි වෙයි ඒත් කවදහරිම දවසක ඔයා දිනනවමයි ..
ඉතින් මේ ජීවිතේ හරි කෙටියි ....
මේ ජීවිතේ හරි ලස්සනයි....
මේජීවිතේ හරිම කටුකයි


කටු කන්න දවසක ඔයාලටත් තටු ලැබෙයි ...
ස්තූතියි ❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

1 year ago | [YT] | 1

Best Love ever

Happy new year ❤️✨

1 year ago | [YT] | 1

Best Love ever

ඔයාලට මොන වගේ වීඩියෝද ඔනෙ

1 year ago | [YT] | 1

Best Love ever

*අලුතින්ම ආරම්භ වන පන්තිය*
ප්‍රමුඛ ප්‍රතිඵල හදන ගිණුම්කරණ තක්සලාව 📚☀️
Accounting Home - Niluka Thennakoon 🧑‍🎓😊
✔️ට හර බැර කර සරසවියට 🍃❤
>Kurunegala - Edex Central
>Maho - Master Class
>Nikaweratiya - Lexis
>Island wide - Online
Join with us to experience the best accounting class 💗

Contact us:- 071 415 3941

1 year ago | [YT] | 2

Best Love ever

2026 උසස් පෙළ ගිණුම්කරණය හරියටම ගොඩ දාගන්න එකතු වන්න හරිම තැනට ❤️❤️

නව පන්ති ආරම්භය ( සිංහල / English Medium)

✔මහව- Masterclass මැයි 27 සදුද 8.30

✔කුරුණෑගල Edex Central මැයි 28 අගහරුවාදා 8.30

✔නිකවැරටිය Lexis - මැයි 30 බ්‍රහස්පතින්දා 8.30

✔මුලු දිවයිනටම - online ජූනි 03 සදුද හවස 6ට

වැඩි විස්තර සදහා පහත Group එකට එකතු වන්න.

https://chat.whatsapp.com/IEm7rL1LsuYEAKk6B4BpSg

මෙහෙයවීම ප්‍රවීන ගිණුම්කරණ දේශක
නිලූක තෙන්නකෝන්

විමසීම් 071 4153941
අනිවාරෙන් එන්න

1 year ago | [YT] | 1