𝐖𝐞𝐥𝐥𝐜𝐨𝐦𝐞✨️.!! 𝐭𝐨 𝐦𝐲 𝐭𝐢𝐦𝐞𝐥𝐢𝐧𝐞. 𝐍𝐨𝐰 𝐠𝐞𝐭 𝐨𝐮𝐭 𝐨𝐟 𝐡𝐞𝐫𝐞 🧝🏔️.

❌"your go-to destination for in-depth reviews,
breakdowns, and recommendations of anime, films, and K-dramas! Whether you're a hardcore fan or just looking for your next binge-worthy series, we've got you covered with honest critiques, hidden gems, and must-watch lists. Join us as we explore captivating stories, stunning cinematography, and unforgettable characters from around the world.

⚠️"Don't forget to subscribe and turn on notifications for the latest reviews and insights 🛎️..!!"

🔰📢 For Official purpose , Sponsorships & Offers , contact me=

☑ Kavindubhagya271@gmail.com
Fb = www.facebook.com/share/15a1n1f3tm/?mibextid=LQQJ4d
☎ whatsapp = 0770584275


Moonchild

සරලවම මෙච්චරයි ⚠️..!!
ඔයා හැමතැනම හොයන Anime series ඔක්කම එකම තැනකින් බලන්න සෙට් වෙන්න. Payment එක කරලා Channel එකට Join වෙන්න කැමති කට්ටිය විතරක් මට Message එකක් දන්න 👇.
Whatsapp :- 0770584275

3 weeks ago (edited) | [YT] | 218

Moonchild

Hi guys..!! මේක කියවලා Vote එකක් දාලා ඔයාගේ අදහස comment කරගෙන යන්න 💗👇.

Anime Lovers ලගෙන් මන් මේ අහන්නේ 🗣.??

කට්ටිය මතක ඇතිනේ. මන් කලින් ඔයාලට පොඩිම පොඩි Rs.200/= කට වගේ Naruto Episode 720 ක්ම බලන විදිහ සිංහල Subtitle File එක්කම දුන්නා. ඉතින් ගොඩක් අය එක ඉල්ල ගන්න මැසේජ් දැම්මා. වැඩත් එක්ක සමහරුන්ගේ මැසේජ් මට මගඇරුණා. ඒකටත් Sorry කියනවා❤️‍🩹🙏..

ඉතින් අදටත් ගොඩක් කට්ටිය අහනවා ඇයි ඔයාගෙම කියලා
Whatsapp or telegram group එකක්වත් නැත්තේ කියලා 🤔.?

ඉතින් මම හිතුවා එහෙම group එකක් හදන්න. හැබැයි මේක නිකන්ම නිකන් Chat group එකක් නෙමෙයි. " විශේෂයෙන්ම කියන්න ඔනේ Freefire එකෙන් වගේ Naruto අදුර ගෙන Anime ගැන කිසිදෙයක් නොදන්න අයට මේ group එක සෙට් වෙන්නේ නෑ 🙅‍♂."

මේ group එක මම හදන්නේ Pure Anime Lovers ලට 🥷❤️‍🔥. ඉතින් මේ group එකේ ඔයාලට ගොඩක් masterpiece Animes ටිකක් බලාගන්න පුලුවන් Sinhala Sub file එක්කම 💯. " Naruto Classic / Naruto Shippuden / Boruto / Attack on Titan / One piece / Demon Slayer etc... " වගේ Animes ගොඩක් දැන්ටත් upload කරලා තීනවා වගේම ඉස්සරහටත් Upload කරනවා.

ඉතින් ඉස්සරහ දවසක මම කියන්නම් ඔයා මේ group එකට Join වෙන්න මොනවද කරන්න ඔනේ කියලා. මේකටත් මන් Limited members ලා ටිකක් විතරයි add කරගන්නේ. ( මොකද මට නිකන් Fans ලා 1000 කට වඩා Quality knowledgeable Fans ලා 10 ත් වටිනවා 🤝.)

එහෙනම් කට්ටියම Touch එකේ ඉන්න. හැමෝටම Much love guys 💗🫶..!!

1 month ago | [YT] | 142

Moonchild

නොදැක්කා වගේ යන්නේ නැතුව Subscribe කරපු හැමෝටම Thank you so much 🫶..!! මගේ මේ Channel එකත් Subscribe කරලා Moonchild Channel එක වගේම ඒකත් Success කරගන්න Support එකක් දෙන්න 🥷💗..!! youtube.com/@Baaghi-j9m

1 month ago (edited) | [YT] | 113

Moonchild

VOTE NOW ⚠️

Who Is Your Favorite Team 7 Member 🫵...? #Subscribe

1 month ago | [YT] | 107

Moonchild

VOTE NOW ⚠️..!!

Who Is Your Favorite Uchiha 🫵...? #Subscribe

1 month ago | [YT] | 87

Moonchild

Hey guys මේකට Vote එකක් දාන් යන්න 👇..!!

ඉතින් යාලුවනේ මගේ ගාව තීනවා ඉස්සර මම Naruto බලද්දි ආසාවට තියා ගත්තු Naruto Anime එක ගැන Videoes ( English language ) ඒ videoes වල Naruto characters වල biography වගේම එයාලගේ Story ගැන වෙන වෙනම පෙන්වනවා. ඒවගේම Naruto Quiz Video . කට්ටිය Naruto ඒවගේ Videoes එහෙමත් බලන්න කැමතිනම් මට පුලුවන් Upload කරන්න 💯..!!

Naruto Review Video මම කොහොමත් දානවා. ඊට අමතරව Naruto Story එක ගැන Video but (English) Translate කරන්න time නෑ 💔. Naruto බලන්න ආස ඔයාලගේ අදහස කියන්න බලන්න 🤝..?

1 month ago | [YT] | 90

Moonchild

VOTE NOW ⚠️..!!

Who Is The Strongest Edo Hokage..❓

#Subscribeme

1 month ago | [YT] | 55

Moonchild

"VOTE NOW ⚠️"

Who is the main hero of the series 🫵..?

1 month ago | [YT] | 96

Moonchild

Copyright Alert ⚠️

මහන්සි වෙලා video එක හදලා upload කරාට පස්සේ. මෙහෙම වෙද්දිනම් . ඇත්තටම අවුල් 💔. ඒ අදාල කොටස් අයින් කරාම video එකෙන් කොටසක්ම අයින් වෙනවා. අද 8min video එක 6 min වගේ ඇත්තේ. ඇත්තටම ඔයාලා බලද්දි. ඔයාලට අඩුපාඩුවක් දැනෙනවනම් ඒකට Sorry. හැම video එකටම මෙහෙම වෙන්නෙත් නෑ. ඒත් මේක නොවැදිම ඉන්න Solution එකක් මං දන්නෙත් නෑ. මගේ උපරිමෙන් පුලුවන් තරම් මහන්සි වෙලා. Video එක Slow කරලා අදාල කොටස් විතරක් trim කරලා video එක හදන්නේ 😓💔..!!

2 months ago (edited) | [YT] | 179

Moonchild

අනිවාර්‍යෙන් vote කරන්න මට ඔයාලගේ අදහස දැනගන්න 💗. ඔයාලට Naruto episode ඔනේ කිවෙනි episose එකේ ඉදන්ද කියලා vote කරන් යන්න. මෙතන නැති option එකක් නම් comment කරන්න 💯👇..!!

3 months ago | [YT] | 192