Food reviews and challenges බලන්න දැන්ම සබ්කයිබ් කරලා එකතු වෙන්න මාත් එක්ක❤️ THANK YOU❤️🇱🇰

📌 ඔයාගෙ කෑම කඩෙ කෑම ඇත්තටම රසද??? ඒක දැන ගන්න මට කියලා 100% නොමිලේ සහා 100% ඇත්ත Review එකක් කරගන්න යට තියෙන Link එකට ගිහින් Facebook page එකට මැසෙජ් එකක් දාන්න 🥰🇱🇰

🔵Contact For Free Review😱
( issapixxaasmr@gmail.com )


ISSAPIXXA ASMR

Hey guys අලුත් විඩියො එක බලපු නැති අය බලලා සප් එකක් දීගෙන යමු ....🤙❤️

4 months ago | [YT] | 8

ISSAPIXXA ASMR

හෙල්ලො ලමායි ඔන්න මම අද Dominos Rs399 lunch offer එක ගැන විඩියො එකක් දැම්මා ඉතින් බලපු නැති අය බලලා සප් එකක් දීගෙන යන්න ❤️
https://youtu.be/SfJvn74DXMM?si=5wo6Z...

4 months ago | [YT] | 16

ISSAPIXXA ASMR

හෙල්ලො ලමායි අලුත් විඩියො එකක් දැම්මා අනිවා බලලා කමෙන්ට් එකක් දාගෙන යමු🇱🇰🔗

8 months ago | [YT] | 11

ISSAPIXXA ASMR

හෙල්ලො ලමායි ඔන්න මගෙ අලුත් විඩියො එක දැන් දැම්මා
Caravan fresh එකෙ review එකක් අනිවා බලලා සප් එකක් දෙන්න ලයික් එකක් කමෙන්ට් එකක් අනිවා දාගෙන යන්න📍🇱🇰
https://youtu.be/AJbnYdE1fQ8?si=OLG2T...

8 months ago | [YT] | 32

ISSAPIXXA ASMR

හෙල්ලො ලමායි බලපු නැති අය මෙතන click කරලා බලලා ලයික් එකක් කමෙන්ට් එකක් දාගෙන යමු🌚📍

8 months ago | [YT] | 7

ISSAPIXXA ASMR

Hello hello ලමායි ඔන්න ඉතින් ඉස්සා පිස්ස ආයෙත් දිගටම විඩියෝස් දාන්න පටන් ගත්තා ඔන්න අද මගෙ අලුත් විඩියො එක දැම්මා බලලා අනිවා ලයික් එකක් කමෙන්ට් එකක් දාලා සප් එකක් දෙන්න🇱🇰📍

https://youtu.be/ImyAAubnt6I?si=foVFi...

8 months ago (edited) | [YT] | 34

ISSAPIXXA ASMR

ලෝක වාසි සැමටම පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!🇱🇰✨

Issapixxa -ඉස්සා පිස්සා
ඉස්සරහට විඩියො ටිකක් එනවා ලමායි දිගටම එකතු වෙලා ඉන්න විඩියො ටික වැටුනම අනිවා බලලා සප් එකක් දෙන්න❤️

9 months ago | [YT] | 19

ISSAPIXXA ASMR

ලැබුවා වූ අලුත් අවුරුද්ද සියලුම දෙනාට කිරියෙන් පැණියෙන් ඉතිරෙන, සියලු පැතුම් ඉටුවෙන, නිරෝගි සම්පත් වැඩෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා✨❤️🙏

Issapixxa - ඉස්සපිස්සා

10 months ago | [YT] | 12

ISSAPIXXA ASMR

හෙල්ලො ලමායි ඉයේ හවස දාපු විඩියො එක බලපු අයට Thank you 1 k වෙලා ඉතින්🥰❤️ බලපු නැති කෙනෙක් ඉන්නවනම් බලලා අනිවා හොද නරක කියලා කමෙන්ට් එකක් දාගෙන යමු💪🏻
Link -:https://youtu.be/f7J7Ixz09js?si=gfaNO...

#cheesekottu #seafoodnasigoreng

1 year ago | [YT] | 20

ISSAPIXXA ASMR

Hello Issapixxa -ඉස්සපිස්සා ❤️
යාලුවනෙ ඔන්න ගොඩ කාලෙකට පස්සෙ ආයෙත් සුපිරි විඩියො එකක් අරගෙන ආව බලලා අනිවා කමෙන්ට් එකක් දාගෙන යමු☺️
Link -: https://youtu.be/f7J7Ixz09js?si=31qSN...

#cheesekottu #nasigoreng #srilankanfood

1 year ago | [YT] | 38