"🍽️ Welcome to Bear Cook Book! 🍽️"

Sri Lankan Taste🇱🇰 | Food | Travel | Nature
Sharing village flavors, green moments & travel memories 🌿🍛


Join with us for more Sri Lankan taste, travel & nature 🌿🍛
Don’t forget to like, share & subscribe ❤️


Bear cook book

දම් පාට හවසට💜
මතක පොත පෙරළන්න
ඕනීමයි කෝපි සුවඳක්
ඔබ ළඟින් හමන්න...

වැහිබර හැන්දෑවේ
ඉර බහින හෝරාවේ 🧡
ඔබ ගාව දැවටෙන
කවිය ඉතින් කියන්න ...

Bear Cook Book BEAR's COOK Book by පූර්ණි

#fypシ゚viralシfypシ゚ #villagerlifestyle #foryouシ #village #trending

5 days ago | [YT] | 4

Bear cook book

කොළඹ ආච්චි අම්මලාගේ ගෙදර කොළපාට කතාබහ....

සෙනසුරාදා ඉරිදා දවස් වලට වැඩිපුර කාලය ගතවෙන්නේ අම්මලාගේ ගෙදර.
කොලපාට පිරුණු වටපිටාවයි උදේට වැටෙන ඉර එළියයි එක්ක ලස්සන වුණු මිදුල විඳින්න මම හරිම ආසයි.

ගමෙන් දුරස් වෙලා ඉන්න මට ආච්චි අම්මලාගේ ගෙදර තමයි ගමේ සුවඳ හැමදාම ි මතක් කරවන්නෙ.

සුදු පාට තීන්ත පිරියම් කරපු ඉස්සර කාලෙ හදපු මහ ගෙදරයි ගෙදර වටේට තියන බහුමානියා වැලයි ඒවගේම උළු සෙවිලි කරපු වහලෙයි මට මතක් කරවන්නේ පරණ නවකතාවක තියෙන පරිච්ඡේදයක්....💚🌿

තැඹිලි පාටයි කහපාටයි මිශ්‍රවෙලා මල් හැදෙන බහුමානියා වැලට ලොකු වයසක් වගේ පේනවා..🧡❤️

ඒවගේම ඒ ලස්සන පරණගෙදරයි වැලි පිරුණු මිදුලයි උදේට ඉර එළිය වැටිලා රටා මවන ගස්වල කොළ අතු ගේන්නේ අමුතුම සිරියාවක්....

ගෙදරට ගොඩක් කට්ටිය එකතු උනහම ඒ සිරිය තවත් වැඩි වෙනවා...

ඉතින් ගමේ හැදුනු මම දැන් කොළඹ සිරියට ගොඩක් ආස වෙලා....

ඇත්තටම මේ වටපිටාව ගමේ වටපිටාව වගේම හිත සුවපත් කරනවා....

ඒ වගේ හැමෝටම හම්බෙන්නෙ නැහැ. ඒ අතින් මම හරිම වාසනාවන්තයි...

ඉතින් අදට කොළපාට කතාබහ එච්චරයි. එහෙනම් ගිහින් එන්නම් ආයෙත් කොළපාට කතාබහක් අරගෙන. එතකං ඔයාලට සුබ දවසක්...


මම පූර්ණි...


Bear Cook Book
#village #green #nature

5 days ago (edited) | [YT] | 9

Bear cook book

💚 තුඹ කරවිල, මුරුංගා කොළ එක්ක මී ට් බොල්ස්🌿



🖊️Bear Cook Book BEAR's COOK Book by පූර්ණි

#reelschallengereelschallenge #lunch #cooking #viral #fypシ゚viralシfypシ゚ #village

1 week ago | [YT] | 7

Bear cook book

Potatoes n Chicken ❤️

Bear Cook Book 😍

1 week ago | [YT] | 9

Bear cook book

කට්ට කරවල බැදුම.....

කැකුලු බතු යි, පොල් සම්බෝලයි,කට්ට කරවල බැදුම යි...

කවුද ආස මෙහෙම... 🖊️Bear Cook Book

#fypシ゚viralシfypシ゚ #foryoupageシforyou #foryoupageシ #viralshorts #villagelife #viral #trending

2 weeks ago | [YT] | 4

Bear cook book

ගෙවුණු සති අන්තයේ මතක.....❤️

ඉර බහින සැන්දෑවේ
සිතුවමින් තුරු වළා
ඉටිපන්දම් දැලින්
මතක අහුරා පුරා....

බැස ගියත් ඉර එළිය
නොනිමි ආදර සිත් ළග
නුඹ තබා නුඹේ හිතම
දුන්නා ආදරය ආදර පැහැයම.....

ඉතින් ආදරෙයි මන් , මගේ හිත පුරාම...

🖊️Bear Cook Book by පූර්ණි


#fypシ゚viralシfypシ゚ #foryoupageシforyou #bearcookbook #viral #poetry

2 weeks ago | [YT] | 10

Bear cook book

වැහි බර හැන්දෑවක සිත් බර කවියක් ලියන්න හොදම වෙලාවක්...❤️

කෝපි සුවඳ හමන පොතේ පිටු පෙරලෙද්දි,

හීනියට මල් වැස්සක් පටන් ගද්දී,

උදේ ඉරට පිපුණු මල් වැස්සට හිනැහෙද්දී,

මාත් මගේ හිතත් කවියකට සැරසෙනවා...

🖊️Bear Cook Book


#fypシ゚viralシfypシ゚ #foryoupageシforyou #foryouシpage #cooking #sky #viral #trending #viralvideo #nature

2 weeks ago | [YT] | 6

Bear cook book

තේ එකයි, පොතයි, හවස් වරුවයි....

පොතේ ගිලුණු හිත හරියට භාවනාවක් වගේ.
ජනේලෙන් එළිය පෙනෙන අහසේ පාට කූරකින් පාට ගාපු වර්ණ සංයෝග තාමත් එහෙමම තියනවා..

හිතේ සැනසීම දෙන හවස් වරුවකට තව වෙන මොනාද ඉතින්....

Bear Cook Book by පූර්ණි

#love #fypシ゚viralシfypシ゚ #foryoupageシforyou #foryouシpage #trending #aesthetic #loveyou #bearcookbook

2 weeks ago | [YT] | 8

Bear cook book

උදේට පැළ මුංඇට + පොල්

.

Bear Cook Book

#fypシ゚viralシfypシ゚ #foryoupageシforyou #foryouシpage #cooking #village #viral #trending

2 weeks ago | [YT] | 3