📡 Welcome to Smart Zone LK! 🔧
Your trusted tech hub for router solutions, unlocking guides, and smart device tips in Sri Lanka.

🎥 On this channel, you'll find:
✅ Router Unboxing & Reviews
✅ Unlocking Tutorials (ZLT S10 / S12Pro / M60 / mf293n & more...)
✅ 4G/5G Router Tips
✅ Software Updates & Tricks
✅ Tech News & Remote Services

🔓 We simplify tech for everyone — from beginners to experts!

📞 For business inquiries or unlocking services:
WhatsApp: 078 680 0086

👇 Join our community:
chat.whatsapp.com/Hf873LkCSlYLrviokXJvEp?mode=hqrt…

📍 Don’t forget to Subscribe, Like, and Share if you love practical tech content from Sri Lanka!


Smart zone lk

ලංකාවේ ගොඩක් දෙනෙක් දැන් ෆෝන් එකක් ගන්නේ වාරික ක්‍රමයට (Installment basis). හැබැයි මේකේ අපිට පිටතින් පේනවාට වඩා යටින් තියෙන ඇත්ත තත්ත්වය ගැන ලොකු අවබෝධයක් තිබීම වැදගත්.

​ වාරික ක්‍රමයට ෆෝන් එකක් ගත්තම ෆෝන් එකට වෙන දේ සහ ඔබට වෙන පාඩුව ගැන පැහැදිලි විස්තරයක් මෙන්න:

​1. ෆෝන් එකට වෙන දේ (Technical Restrictions) -
​දැන් ලංකාවේ ගොඩක් ශොප් වලින් වාරික ක්‍රමයට ෆෝන් දෙනකොට "Knox Guard" හෝ ඒ හා සමාන MDM (Mobile Device Management) මෘදුකාංගයක් ෆෝන් එකට ඇතුළත් කරනවා.
​ෆෝන් එක Lock වීම: ඔබ එක මාසයක වාරිකයක් නියමිත දිනට ගෙව්වේ නැතිනම්, අදාළ සමාගම මගින් දුරස්ථව (Remotely) ඔබේ ෆෝන් එක සම්පූර්ණයෙන්ම Lock කරනවා. එවිට ඔබට Call එකක්වත් ගන්න බැරි වෙනවා.
​දත්ත පාලනය: ෆෝන් එකේ ඇතැම් Settings වෙනස් කරන්න ඔබට ඉඩ දෙන්නේ නැහැ (උදාහරණයක් ලෙස Factory Reset කිරීම තහනම් කර තිබීම).
​Monitoring: ඔබ ඉන්න තැන (Location) වැනි දේවල් පවා ඔවුන්ට නිරීක්ෂණය කිරීමේ හැකියාව පවතිනවා.

​2. ඔබට වෙන මූල්‍යමය පාඩුව (Financial Loss)-
​වාරික ක්‍රමයට ගන්නකොට අපිට මාසෙට ගෙවන්න වෙන්නේ පොඩි ගාණක් වගේ පෙනුණාට, අවසානයේ අපි ලොකු පාඩුවක් ලබනවා:
​අධික මිල (Interest & Fees)
​Cash Price vs Installment Price: ඔබ අතේ ඇති මුදලට (Cash) ගන්නවා නම් රු. 100,000ක් වන ෆෝන් එක, වාරික ක්‍රමයට ගන්නකොට පොලියත් එක්ක රු. 130,000 - 150,000 දක්වා වැඩි වෙන්න පුළුවන්.
​Document Charges: ලිපිලේඛන ගාස්තු සහ සේවා ගාස්තු ලෙස අමතර මුදලක් මුලින්ම අය කරනවා.
​වටිනාකම සීග්‍රයෙන් අඩුවීම (Depreciation)
​ඔබ ෆෝන් එකට මාස 12ක් හෝ 24ක් වාරික ගෙවනවා කියමු. ඔබ වාරික ගෙවා අවසන් වන විට ඒ ෆෝන් එකේ මාදිලිය පරණ වෙලා ඉවරයි.
​ඔබ වාරික ලෙස රුපියල් ලක්ෂ එකහමාරක් ගෙවූ ෆෝන් එකේ වෙළඳපොළ වටිනාකම වාරික ගෙවා අවසන් වන විට රුපියල් 60,000ක් දක්වා අඩු වෙන්න පුළුවන්.

​3. වෙනත් අවාසි-
​මානසික පීඩනය: හැම මාසෙම වාරිකය ගෙවනකම් ෆෝන් එක ලොක් වෙයිද කියන බය තියෙනවා.
​විකිණීමට නොහැකි වීම: වාරික ගෙවා අවසන් වන තෙක් ඔබට ඒ ෆෝන් එක වෙනත් කෙනෙකුට විකුණන්න බැහැ (MDM Lock එක නිසා).
​ණය උගුල: එක ෆෝන් එකකට වාරික ගෙවන අතරතුර තවත් දෙයක් වාරිකයට ගත්තොත් ඔබ ලොකු ණය උගුලක හිරවෙන්න පුළුවන්.

​මගේ උපදෙස:
​හැකි සෑම විටම අතේ ඇති මුදලට (Cash) ෆෝන් එකක් ගන්න උත්සාහ කරන්න. නැතිනම් බැංකු Credit Card එකක් හරහා 0% Installment පහසුකමක් තියෙනවා නම් පමණක් වාරික ක්‍රමයට යන්න. පොලියට ෆෝන් ගැනීම ගොඩක් වෙලාවට පාඩු සහගත වැඩක්.

1 week ago | [YT] | 0

Smart zone lk

🎉✨ *සුභ අලුත් අවුරුද්දක් වේවා – 2026!* ✨🎉

ඔබටත්, ඔබගේ පවුලටත්
සන්සුන්, සාර්ථක සහ සාමකාමී
*අලුත් අවුරුද්දක්* වේවායි
*Smart Zone* වෙතින්
හෘදයාංගම සුභ පැතුම්!

🌸 හෙටට ආශාවක්
🌞 අදට ආලෝකයක්
❤️ සන්සුන් සිතිවිලි පිරුණු අවුරුද්දක් වේවා!

📲 078 680 0086

1 month ago | [YT] | 2

Smart zone lk

හෙට බලාපොරොත්තු වන්න....

හරියට deta loss නොවී windows 11 upgrade කරන විදිහ හෙට ගේනවා,
eazy method ..

1 month ago | [YT] | 2

Smart zone lk

🔵 Reload Zone – ඔබේ Reload සහ Bill Payment Solution එක!

Reload දාන්න එක එක සිම්/ Reload machine මොකුත් නැතුව
📱 Phone එකෙන් හෝ 💻 PC එකෙන් Reload දාන්න, Bill ගෙවන්න, Commission එකක් උපයන්න කැමතිද?

🔰 Dialog, Mobitel, Hutch, Airtel Reload
🔰 ජල / විදුලි බිල්
🔰 SLT, LankaBell, Dialog Router/Landline Bill
🔰 DialogTV, AirtelTV, DishTV ඇතුළු සියලුම TV Bill...

😎 එකම App එකකින් – සියල්ල එක තැනකින්!
💸 සියලුම සේවාවන්ට Commission හිමිවේ!

🔥 Reload Zone අපගේ App එකෙන් ඔබත් අදම පටන් ගන්න!
👉 ගෙදර ඉඳන්ම අමතර ආදායමක්
👉 යහළුවන්ගේ බිල්/රීලෝඩ් හරහාම ආදායමක්

💰 උදාහරණයක්: 100ක් රීලෝඩ් කරාම ඔයාගෙන් කැපෙන්නේ Rs.93.50 විතරයි – profit ඔබේ අතේ!

📥 Register වෙන්න:
1️⃣ Bank Deposit slip හෝ Online Transfer Screenshot
2️⃣ ඔබේ නම / Gmail / ලිපිනය
➡️ WhatsApp කරන්න: 078 680 0086

📌 Username සහ Password අපිම සපයනවා!
📌 No extra charges after registration!
📌 App එක FREE – Registration Fee එක පමණි!

🔒 Reload Zone – One App. Unlimited Possibilities.

2 months ago | [YT] | 1

Smart zone lk

🔥 *Dialog S12Pro – 1.31.1 New Version Successfully Unlocked!* 🔓✅
——————————————————
🆕 Latest Firmware 1.31.1 Unlock Complete!
💯 No Downgrade Needed
⚡ No Bugs / No Signal Drop
⏱️ Only 5 Minutes Required
🌍 Remote Online Unlock Available

📲 Contact Now – 078 680 0086
🔗 wa.me/94786800086
> Smart Zone 🔐 | Trusted Unlocking Service

#s120pro #s12pro #dialog #withoutdowngrade #without_downgrade #any #any_version
‪@smart_zone_lk‬

3 months ago | [YT] | 2

Smart zone lk

*ඔබට එදිනෙදා වැඩ කරගන්න හොඳ internet connection එකක් නැද්ද?*🤔

*internet යන්න router එකක් තිබ්බත් සිග්නල් නැද්ද?🤔*

*ඔබගෙ නිවසට / කාර්යාලයට ගැළපෙන හොඳම router එක අඩුවට ලබාගන්න හොඳ තැනක් නැද්ද?🤔*

*එහෙනම් දැන්ම අපව සම්බන්ධ කර ගන්න*😇

*ඔබගේ location එකට ගැළපෙන හොඳම router එක අප තෝරා දෙන්නම්*🤝

*ඕනැම සිම් පතක් වුවත් දැමිය හැකි routers අඩු මුදලට වගකීමක් සහිතව අපගෙන් මිලදී ගත හැකිය*😊

_*ඔබගේ තිබෙන router එක වුවද unlock කර ගත හැකිය*_🔓

*වැඩි විස්තර සඳහා whatsapp msg එකක් දමා විස්තර ලබා ගන්න*
*Whatsapp- 078 68000 86*
wa.me/94786800086

>Smart zone

‪@smart_zone_lk‬

6 months ago | [YT] | 2

Smart zone lk

ඔබට ඔබගේ එදිනෙදා වැඩ කරගන්න හොඳ deta Speed එකක් නැද්ද,

එහෙනම් දැන්ම අපව සම්බන්ධ කර ගන්න
0786800086 - whatsapp මාර්ගයෙන්

9 months ago | [YT] | 1

Smart zone lk

දැන් Hutch S10 unlocked Router එක ඔබට අපගෙන් ලබාගත හැකිය.

1 year ago | [YT] | 2

Smart zone lk

Remortly router unlock
Contact - 0786800086

1 year ago | [YT] | 3

Smart zone lk

Comming soon ...!

1 year ago | [YT] | 1