🌍Welcome to our YouTube channel
වෙරිෆයිඩ් free fire ඇකක් දවස් 15 ක ෆුල් වොරන්ටියක් සමග මිලට ගන්න සහ විකුන ගන්න අපිව ටෙලිගෑම් හරහා කන්ටැක් කර ගන්න පහත ලින්ක් වලින්
077-5007565
FREE FIRE LIVE
❤️Every DAY at 11.00 AM - 2.00 PM
6:00 PM - 9.00 PM, watch it live
❤️My only dream is to reach 100,000 subscribers Please subscribe as much as possible and share our videos with your friends...
GAMING NALEESH YT
thank you.
Message NALEESH YT on t.me/naleeshytnew
Gaming Naleesh YT
Like 1 k ආවොත් ගිවු අවේ එකක් 😌✅
රෑ 7 වෙද්දි ලයිව් එක එනව ✅
ලයිව් එක 3 දෙනෙක්ට ශෙයා කරල ලයික් එකක් දාන්න තියෙන්නෙ ✅😌
හරියටම රෑ 7 වෙද්දි සෙට්වෙන්න.
මුලින්ම සෙට් වෙන 10 දෙනාගෙ id ටික මුලින්ම බලනව ✅
🔴 FREE FIRE ID REVIEW LIVE
6 days ago | [YT] | 191
View 6 replies
Gaming Naleesh YT
HAPPY BIRTHDAY BRO @MaduwaGamingff
May the dream of 100K come true within this year.
1 week ago | [YT] | 193
View 3 replies
Gaming Naleesh YT
ලයිව් වල ඔබේ ව්‍යාපාරය යූටියුබ් චැනල් ලින්ක් එක පින් කර ගන්න අවශය අය අපේ මේ අඩුම මුදලට මේ ටිකේ යන මේ ස්පොන්සර් ශිප් එක ලබා ගන්න ✅💗 අපිව අවශ්‍ය අය කන්ටැක් කර ගන්න 0775007575 කියන ටෙලිග්‍රෑම් නම්බර් එක හරහා ✅
1 week ago | [YT] | 46
View 1 reply
Gaming Naleesh YT
Id top up විනාඩියෙන් 2 න් ගහන්නනම් බෑ සුද්ද පොරො මරිසි ඕනි නෑ 😒✅ විනාඩි 5 ක් ඇතුලත top up එකක් ගහ ගන්න අපේ ටොපප් ස්ටෝරුවට එන්න ටෙලිග්‍රෑම් වල විතරයි අපි ඉන්නෙ මේ ලින්කුව ඔබල එන්න t.me/naleeshytstore
t.me/naleeshytstore
t.me/naleeshytstore
2 weeks ago | [YT] | 87
View 3 replies
Gaming Naleesh YT
t.me/naleeshytstore මේ අපේ ටෙලිග්‍රෑම් ලින්කුව මේක අනිවාරෙන් ෆලෝ කර ගන්න
whatsapp.com/channel/0029VbCTer52Jl8Dg5sM4m0R
ඔන්න ඇක් කඩේ ආයෙ වට්ස් ඇප් එකෙනුත් ඇරියෝ ජොයින් වෙමු මගෙ එකාලා ✅❤️🩹
අලුත් නම්බර් එක මේක
0705681815 - naleesh yt new
2 weeks ago (edited) | [YT] | 121
View 5 replies
Gaming Naleesh YT
නොමිලේ වීක්ලි 😱
දවස් තුනෙන් අලුත් ඇක් කඩෙත් සබ්ස්ක්‍රයිබස්ල 500 ට ලන් කලා ✔️ වසර 5 කට වැඩි කලක සිට අරන් යන ඇක් කඩේකින් ඇකක් ගන්න ඔබත් අදම මේ ලින්කුව ඔබල ටෙලිග්‍රෑම් එන්න ✔️ t.me/naleeshytstore
මේ පෝස්ට් එකට කමෙන්ට් එකක් දාල ලයික් 100 ක් ගන්න හැමෝටම නොමිලේ වීක්ලි ලයිට් හම්බෙනව ✔️ free fire id එක සමග කමෙන්ට් එකක් දාල ඔයාලගෙ කමෙන්ට් එකට 100 ලයික් ගන්න විතරයි තියෙන්නෙ . යාලුවොන්ට කියන්න ඔයාලගෙ කමෙන්ට් එකට ලයික් එකක් දාල යන්න කියල 😚😚🥰
3 weeks ago | [YT] | 184
View 22 replies
Gaming Naleesh YT
0775007565 මම ඇක් සෙල් කරන්නෙ ටෙලිග්‍රෑම් හරහා මේ නම්බර් එකෙන් පමණයි .
වසර 5 කට වැඩිය පරන ඇක් ස්ටෝ එකක් හා සම්බන්ද ඌ ඔබට ඉස්කූතී අනේ 🌝🤍
එකවුන්ට් විකිනීම හා මිලදී ගැනීම මෙහිදී සිදු කර ගත හැක
15 days full waranty
t.me/naleeshytstore
මේ ලින්කුවෙන් අපේ චැනල් එක සකරබයිස් කර ගන්න 🌝❤️
1 month ago | [YT] | 57
View 3 replies
Gaming Naleesh YT
Hello all 🥲💔
Free fire එකවුන්ට් මිලදී ගන්න සල්ලි දැම්ම අය ඉන්නවනම් අපේ ස්ටෝ එකට බය වෙන්න එපා දවස් 4 ක විතර ඉඳන් මම ඔන්ලයින් නැත්තෙ එක දිගට වට්ස් ඇප් එක බෑන්ඩ් වෙනව මොන නම්බර් එක ඇඩ් කලත් බෑන්ඩ් වෙනව .
තව දවස් තුනකින් විතර අලුත් phone ර්කක් අරගෙන ඒකට වට්ස් ඇප් එක හදාගෙන බලන්නම් ඒකත් හරි ගියෙ නැති උනොත් ඇක් සෙල් වැඩ ආයෙ කරන්නෙ ටෙලිග්‍රෑම් එක හරහා ඉතිම් ඔයාල අපිත් එක්ක ටෙලිග්‍රෑම් එක හරහා සම්බන්ද වෙලා ඉදිරි වැඩ ටික විස්වාස වන්තව කර ගන්න පුලුවන් ❤️
විශේශයි 🚫
0775007565
0769018901
( දැනට official විදිහට මම ඇක් සෙල් කරන්නේ මේ නම්බර් දෙකෙන් පමනයි දෙකම ලොක් වෙලා තියෙන්නෙ මේ නම්බර් දෙකෙන් හැර වෙන නම්බර් වලින් මගෙ නමින් මැසේජ් ආවොත් රැවටෙන්න එපා ❤️ මනුස්සයෙක්ට කෙල උන ගමන් ඒකෙන් තව එකෙක් වාසි ගන්න බලන් ඉන්නව වෙන්න පුලුවන් ඒ නිසයි හැකි ඉක්මනින් මේ විස්තරේ කෙටියෙන් ඔයාලට කියල යන්න ආවෙ ස්තූතී. )
මුදල් අපිට දාල තියෙන අය රිසිට් ටික තියා ගන්න මේ ප්‍රශ්නෙ විසඳුන ගමන් ඒ අයට ඉක්මනින් සර්විස් එක දෙන්නම් . සිදු ඌ අපහසු තාවයට සමා වෙන්න ❤️
0775007565 එකවුන්ට් මිලදී ගැනීමට අපව තාවකාලිකව ටෙලිග්‍රෑම් හරහා CONTACT කර ගන්න ✅
t.me/naleeshytstore
1 month ago (edited) | [YT] | 112
View 13 replies
Gaming Naleesh YT
Monthly winner 🤍
This video
Congratulations bro
@WhitaOnTop
Next වීඩියෝ එකේදි මෙයාට මන්ත්ලිය දාල වීඩියෝ එකේදිම display කරන්නම් all 🤍 මේ ටිකේ අසනීපෙන් ඉන්නෙ වයිරස් එකක් හැදිල . හෙට හෝ අනිද්ද next වීඩියෝ එකත් දානව ✅
https://youtu.be/Ep9kEwEz7fo
https://youtu.be/Ep9kEwEz7fo
https://youtu.be/Ep9kEwEz7fo
1 month ago | [YT] | 54
View 2 replies
Gaming Naleesh YT
තාම බැලුවෙ නැද්ද ඔබල බලන්න ආස හිතෙයි 🌔👀
1 month ago | [YT] | 9
View 0 replies
Load more