Good day everyone. Welcome to Makka YouTube channel. Thank you very much to everyone who watched our videos. Please subscribe to watch more videos like this. Remember to press the bell.
Our chenals
youtube.com/@Mekka-fl9tp youtube.com/@Youthone7217 youtube.com/@user-rm4mr6eq5j
Other chenal name
1 - Youth one
2 - Helabima - හෙළබිම
3 - Aruma Puduma Lokaya
Aruma Puduma Lokaya
සුදු ඇඳුමෙන් චරිතෙ වහන් ජිවත් වන ලොකේ...
කොන්ඩෙ වවපු ටැටූ ගහපු අපි සැමදා පාරේ...
උදලු කැත්තෙ වැඩ කරලා කරගැට එන දෑතේ..
එ කසි වලට කිසිදා නෑ වස විස එක් වූයේ..
2 years ago | [YT] | 1
View 0 replies
Aruma Puduma Lokaya
කෝට් එකට ටයි පට්යට සර් කියන මිනිස්සුන්ට..
බාට දෙකට ශොට් එකට සර් කියල කියාගන්න දිව නැවෙන්නෙ නෑ....
ඇදුම් වලින් වැදගත්කම
මැන බලනා මිනිස්සුන්ට...
දුප්පතාගෙ වැදගත්කම දැකගන්නට බෑ...
සුදු සරමට සුදු කමිසෙට කොට් එකට ටයි පටියට..
වැහිල කරන හොර මැරකම්
හිතාගන්න බෑ.
පොඩි මිනිහගෙ පොඩි වරදට ලොකු දඩුවම් දෙන සමාජෙ...
පොසතුන්ගෙ තියන වැරදි ගණන් ගන්නෙ නෑ..
මනුස්සකම වලපල්ලට ගිහින් තියන සමජයක...
කාසි වලට ඔනෙ දෙයක් කරන්න පුලුවන්...
2 years ago | [YT] | 0
View 0 replies
Aruma Puduma Lokaya
දෙවියන්ගෙ මල්ලීට... පෙම්බදින මිනිසුන්ට..
මතු බවයෙ ඇති සතුට..
වැටහෙන්නෙ නෑ..
කාසි වලට වැඩ කරන ...
මෙ ලෝකෙ මිනිසුන්ට....
මිනිසාගෙ දුක සතුට තෙරෙන්නෙ නැ...
ජීවිතය සල්ලීම..
බව සිතන මිනිසුන්ට..
මෙ ලොකෙ ගුන දර්ම...
වැටහෙන්නෙ නැ..
අම්ම අප්පාට ගරු කරන...
අටලෝ දහම පිලිපදින...
මිනිසුන්ට කිසිදාක...
වරදින්නෙ නෑ....
2 years ago | [YT] | 0
View 0 replies
Aruma Puduma Lokaya
Subscribe my chenal
2 years ago | [YT] | 2
View 0 replies
Aruma Puduma Lokaya
#srilanka,#ceylon,#tranding
2 years ago | [YT] | 3
View 0 replies