Madhuka Sathsara

Subscribe කරමු යාලුවනෙ ❤️👊


Madhuka Sathsara

.බටහිර ඉන්දීය කොදෙව් විශිෂ්ටයා සර් ගර්ෆිල්ඩ් සෝබර්සගේ 89 වන උපන් දිනය අදට යෙදී තියෙනව
අපි බලමු ඔහුගේ විශිෂ්ට ටෙස්ට් ක්‍රිකට් දිවිය කොහොම එකක්ද කියල

➡️පිතිකරුවෙකු ලෙස දැක්වූ දක්ෂතා
*)තරඟ 93 යි.
*)ඉනිම් 160 යි.
*)ලකුණු 8032 යි.
*)පිතිකරණ සාමාන්‍ය 57.78 යි.
*)අර්ධ ශතක 30 යි.
*)ශතක 26 යි.
*)ද්විත්ව ශතක 02 යි.
*)ත්‍රිත්ව ශතක 01 යි.
*)වැඩිම ලකුණු 365* යි.

➡️පන්දු යවන්නෙකු ලෙස
*)තරඟ 93 යි.
*)ඉනිම් 159 යි.
*)කඩුළු 235 යි.
*)Bowling Average 34.03 යි.
*)කඩුළු පහේ අවස්ථා 06 යි.
*)ඉනිමක හොඳම පන්දු යැවීම 6/73 යි.
*)තරඟයක හොඳම " යැවීම 8/80 යි.

➡️අවම ටෙස්ට් ලකුණු 8000+ ලබාගත් පිතිකරුවන් අතරින් හොඳම පිතිකරණ සාමාන්‍යයක් තියෙන්නේ සර් ගර්ෆිල්ඩ් සෝබර්ස්ට
*)57.78 - 🏝️ සර් ගර්ෆිල්ඩ් සෝබර්ස්
*)57.40 - 🇱🇰 කුමාර් සංගක්කාර
*)56.02 - 🇦🇺 ස්ටීව් ස්මිත්
*)55.37 - 🇿🇦 ජැක් කලිස්
*)54.88 - 🇳🇿 කේන් විලියම්සන්

➡️බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් ලකුණු 5k,6k,7k,8k අඩුම ඉනිම් සංඛ්‍යාවකින් වාර්තා කල පිතිකරුවාත් සර් ගර්ෆිල්ඩ් සෝබර්ස්
*) 95 Innings - 5000 Runs
*)111 Innings - 6000 Runs
*)138 Innings - 7000 Runs
*)157 Innings - 8000 Runs

➡️ටෙස්ට් පිටිය තුළ ලකුණු 8000ක් හා කඩුළු 200ක් ලබාගත් පළමු ක්‍රීඩකයාත් සර් ගර්ෆිල්ඩ් සෝබර්ස්
*)🏝️ සර් ගාෆිල්ඩ් සෝබර්ස් (1974)
*)🇿🇦 ජැක් කලිස් (2006)

➡️ටෙස්ට් පිටිය තුළ ත්‍රිත්ව ශතකයක් වාර්තා කරගත් ලාබාලම පිතිකරුවා සර් ගාෆිල්ඩ් සෝබර්ස්
*)21Y 213D - 🏝️ සර් ගැරී සෝබර්ස්
*)21Y 318D - 🇦🇺 සර් ඩොන් බ්‍රැඩ්මන්
*)22Y 58D - 🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿 ලෙනාඩ් හටන්
*)23Y 27D - 🇵🇰 හනීෆ් මොහොමඩ්

Legacy Of සර් ගැරී සෝබර්ස් ❤🐐

6 months ago | [YT] | 2

Madhuka Sathsara

.ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් ආරම්භක පිතිකරු කෞෂාල් සිල්වා හොංකොං ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරයට පත්කොට තිබෙනවා.

39 හැවිරිදි කෞෂාල් සිල්වා ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර ටෙස්ට් තරග 39කදී ලකුණු 2099ක් රැස්කිරීමට සමත් වී ඇත්තේ ශතක 3ක්ද රැස්කරමින්.

ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමෙන් අනතුරුව එංගලන්තයේ සහ ඕස්ට්‍රේලියාවේදී පුහුණුකරුවෙකු ලෙසින් කෞෂාල් සිල්වා කටයුතු කොට තිබෙනවා.

හොංකොං ජාතික කණ්ඩායම එළඹෙන ආසියානු කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් තරග වැදීමටද නියමිතව තිබෙනවා.

©️ Ceylon Sports

6 months ago | [YT] | 2