Hii 4lomas,
Welcome to my YouTube channel.
I'm a girl who like music & editing. So
in this channel I will upload sinhala song lyrics. I hope everyone will enjoy it & support me.
Don't forget to subscribe my channel. Also like, comment & share. If you have complains about my videos please DM me. 😊
මගේ 4LOMA Sinhala Lyrics YouTube චැනල් එකට ඔයාලාව පිළිගන්නවා.මම මේ චැනල් එකේ සිංහල සිංදුවල lyrics දානවා.ඔයාලා කැමති සිංදු තියෙනවා නම් comment කරන්න.ඔයාලා වෙන භාෂාවල සිංදුවල සිංහල shorts lyrics වලට කැමති නම් එ්වා පිලිබඳව වුනත් comment කරන්න.
පුලුවන් උපරිමයෙන් ඔයාලා කැමති සිංදුවල lyrics දාන්න බලාපොරොත්තු වෙනවා.
මෙම සිංදුවල අයිතිය එ්වායේ මුල් අයිතිකරැවන් සතුවන බවත් මෙම චැනලය හුදෙක් විනෝදාස්වාදය හා රසාස්වාදය සඳහා බවත් කරැණාවෙන් සලකන්න.
මගේ වීඩියෝ ගැන මොනයම් හෝ ගැටලුවක් පවතිනවා නම් මාව දැනුවත් කරන්න.(email කරන්න පුලුවන් 4lomasinhalalyrics@gmail.com )😊ඉතින් යාළුවනේ හැමෝම චැනල් එක subscribe කරලා එකතු වෙන්න.😊
4LOMA Sinhala Lyrics
🎉Subscribers 3000 (2025.02.06) ක් 😍🙌 මාත් එකක් හිටියට Thank you so much 4lomas .ඒ වගේම හැමදාම 4loma sinhala lyrics එක්ක එකතු වෙලා ඉන්න කියලා අාරාධනා කරනවා.🙌
1 week ago | [YT] | 1
View 0 replies
4LOMA Sinhala Lyrics
මේ දවස් වල ඔයාලාගෙ අාසම සින්දුව මොකක්ද?
පහළින් comment කරන්න 👇
2 weeks ago | [YT] | 2
View 0 replies
4LOMA Sinhala Lyrics
Hii 4lomas,
Editing වලට කැමති අයට කොහොමද Edit එකක් කරන්නෙ කියලා සරලව දැනගන්න ඉගෙනගන්න,බලාගන්න අාස නම් මේ චැනල් එක subscribe කරලා එකතු වෙන්න.
👇
https://youtu.be/2RhiELud2zI?si=97T7t...
4 weeks ago | [YT] | 1
View 0 replies
4LOMA Sinhala Lyrics
ඊළඟ Lyrics video එක විදියට ඕන,
4 weeks ago | [YT] | 8
View 9 replies
4LOMA Sinhala Lyrics
Hii 4lomas, ඔයාලා song lyrics request දාලා තිබුනා. මේ දවස් ටිකේ busy නිසා වීඩියෝ ටිකක් පරක්කු වෙයි. පුලුවන් ඉක්මනටම වීඩියෝ දාන්නම්.
1 month ago (edited) | [YT] | 0
View 0 replies
4LOMA Sinhala Lyrics
2000 Subscribers ❤🎉 මාස 11 අැතුලත subscribers 2000 ක්.✨ඔයාලාගෙ සහයෝගයට බොහොම ස්තූතියි 4lomas .ඉදිරියටත් 4LOMA sinhala Lyrics එක්කම ඉන්න.
1 month ago (edited) | [YT] | 2
View 0 replies
4LOMA Sinhala Lyrics
හලෝ 4lomas,
ඔයාලා කැමති සිංදු තියෙනවානම් lyrical video විදියට බලන්න කැමති..
පහලින් 👇එ් සිංදු comment කරන්න.
3 months ago | [YT] | 5
View 5 replies
4LOMA Sinhala Lyrics
හලෝ 4lomas,
@4LOMAMusic මේ චැනල් එකේ lyrical edit තියෙනවා.ඉතින් 4lomas, lyrical edit බලන්න කැමති අය මේ චැනල් එකත් subscribe කරලා තියාගන්න.🙌
3 months ago (edited) | [YT] | 5
View 2 replies