Welcome to The Art of Living by HaSHE 💫
I’m Hashini — a Sri Lankan mom living in Dubai, sharing the beautiful chaos of everyday life with my adorable 4-year-old little angel and my ever-supportive husband.
This is a space where everyday life meets inspiration.
Here, we talk about real-life stories, motherhood, self-growth, and soulful living, while sharing the taste and warmth of home-cooked food.
Join me as we explore the art of living mindfully — one story, one recipe, and one heart-to-heart podcast at a time. 💖
🪴Sinhala Lifestyle
👩🍳 Cooking
🎙️ Motivational Podcasts
Subscribe today and be part of a community that believes life is meant to be lived beautifully. 🌿 🇱🇰 - 🇦🇪
The Art of Living by HaSHE
We all have a story that no one sees... 🎭
සෑම හිනාවකටම පිටුපස නොපෙනෙන කතාවක් තියෙනවා.
The first episode of "Life Unseen" is coming this Sunday! 🎬✨
අපේ අලුත්ම වීඩියෝ මාලාවේ පළමු කොටස මේ ඉරිදා.
Are you ready to see what’s behind the mask?
👇 Watch the Trailer here if you missed it:
#LifeUnseen #TheMask #ComingSoon #NewSeries
ජීවිතේ සමහර දේවල් විස්තර කරනවට වඩා හිනාවකට යටින් හංගන එක ලේසියි කියලා ඔයාටත් හිතිලා තියෙනවද?
1 week ago | [YT] | 2
View 1 reply
The Art of Living by HaSHE
Behind every smile, there's a story you’ll never see. 🎭
සෑම හිනාවකටම පිටුපස කිසිවෙකු නොදකින කතාවක් තියෙනවා.
The masks we wear, the secrets we keep, and the reflections we hide... it’s all coming to light this Sunday. 🥀
Our very first episode of "Life Unseen" drops this week! Are you ready for the truth? ✨
👇 Watch the Official Trailer here:
https://youtu.be/nQDtR3pm7lw?si=1sWb-...
#LifeUnseen #TheMask #ComingSoon #NewSeries #Episode01 #SriLanka
1 week ago (edited) | [YT] | 2
View 1 reply
The Art of Living by HaSHE
New year, new focus ✨
2026ට ඔයාගේ priority එක vote කරන්න 👇
1 month ago | [YT] | 2
View 0 replies
The Art of Living by HaSHE
වෙනදට වැස්ස හිතට සැනසීමයි.....බලන්න ලස්සනයි.....ඇගට සනීපයි....
🌧️⛈️💧
හැබැයි අද???🥺
⚠️🚫
🛑🛑🛑
ආදරණීය ඔයාලා හැමෝම පරිස්සමින් ඇති කියලා හිතනවා....🌊
අපි අපිටම පිහිට වෙමු....අපි අපිටම උදව් කරගමු.....හැමෝම පරිස්සම් වෙමු......ආරක්ශා වෙමු......මේ වගේ වෙලාවක එකමුතුවෙන් ඉමු......මම දකින එකමුතුමම මිනිස්සු ඉන්නේ මගේ මේ පුංචි රටේ විතරයි.....🌼
හැමෝම පරිස්සමට ඉන්න.....ශක්තිමත් වෙන්න.....
HaSHE....
2 months ago | [YT] | 3
View 0 replies
The Art of Living by HaSHE
සතුට උතුරලා දෝරේ ගලා යන ලස්සන දවස් අපි හැමෝටම එනවා.හැබැයි ඒකටත් නියමිත් වෙලාවක් තියෙනවා.එතකං විශ්වාසයෙන් ඉන්න........
ආදරෙයි හැමෝටම........
8 months ago | [YT] | 3
View 0 replies
The Art of Living by HaSHE
ජීවිතේ මිනිස්සුන්ට සමරන්න හේතු දාස්ගානක් තියෙන්න පුළුවන්.....මේ පළවෙනි පින්තූරේ තියෙන්නේ මේ මොහොතේ මගේ සැමරුම....💝💝දෙවෙනි පින්තූරේ තියෙන්නේ මේ සන්ධිස්ථානයට මේ තරම් ඉක්මනට ළගා වෙන්න හේතු උන දේ.....මගේ පොඩ්කාස්ට් සීරිස් එක....❤️🌻
සමහරුන්ට නම් මේක මහා ලොකු දෙයක් නොවෙන්න් පුළුවන්....හැබැයි මේ ගමන් එන්න පටන් අරගත්ත බහුතරයක් දෙනා දන්නවා මේ ගමන එන්න කොච්චර මහන්සි වෙන්න ඕනෙද කියලා.........
හරියන්නේ නෑ කියලා අතෑරලා දාලා හිටපු දවස් අනන්තයි අප්‍රමාණයි....හැබැයි නෑ මම මේක කොහොමහරි කරනවා කියලා මමම හිතලා තමයි අමාරුවෙන් මේ තරම් හරි දුර මගේ යූටියුබ් ගමන ආවේ.ඉතිං මේක මට සමරන්නම හේතුවක් තමයි............
මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරපු......දාන දාන හැම වීඩියෝ එකම බලපු.....ඒවාට ලස්සන ලස්සන කමෙන්ට් එකතු කරපු......ලයික් කරපු හැමොටම ගොඩක් ස්තූතියි 🙏..........
@YouTube #500subs
🌼🌼🌼🌼🌼
1 year ago (edited) | [YT] | 2
View 2 replies
The Art of Living by HaSHE
අනේ ළමායි සමාවෙන්න මේ සතියේ පොඩ්කාස්ට් එපිසෝඩ් එක්ක ගේන්න වෙන්නේ නෑ.ලබන සතියේ හම්බෙමු.......🙏🙏🙏🙏
1 year ago | [YT] | 2
View 0 replies