ආයුබෝවන් සියළුම දෙනාට
"නිළමේ" ශ්‍රී ලංකාවේ විශේෂිත දේවල් හොයාගෙනයන කෙනෙක්.අපේ රටේ තියෙන විශේෂිත තැන්, විශේෂිත දක්‍ෂතා/හැකියාවන් තිබෙන අය,අලුත් අලුත් දේ කරන අය ලෝකෙටම පෙන්නන්න අපි ඉදිරිපත් වෙනවා.ඔබත් සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න නිළමේ එක්ක අලුත් විශේෂ ලාංකික අපේ දේවල් බලන්න.
Wellcome Everyone
"Nilame" is a channel that always try to find new speciel places and speciel people in sri lanka, Speciely looking for Sri lanka Heritages and introduce them to the world.So join with us Subscribe now then you also can see the speciel things
- Nilame -
Nilame
අනුන්ගේ ගින්නට දර හොයන මිනිස්සුන්ට... තමන්ගේ ගින්නට වතුර නම් ලැබෙන්නේ නැහැ
4 hours ago | [YT] | 2,351
View 60 replies
Nilame
තමන්ගේ වැරදි හදාගන්නේ නැතුව අනෙකාගේ වැරදිම හොයනවා නම්, චෝදනා කරනවා නම්, මතක තියාගන්න, එතැන හිතක් ලෙඩ කරන තැනක් මිස, සුවපත් කරන සැනසීමක් ඇති තැනක් නොවන බව.
1 day ago | [YT] | 9,570
View 186 replies
Nilame
හැමවෙලේම තමන් 'හරි' කියලා හිතන, තමන්ගේ වැරදි පිළිගන්න සූදානම් නැති, නැවත නැවතත් පුරුදු වැරදිත් එක්කම ජීවිතේ ඉස්සරහට යන මිනිස්සු, පැහැදිලි කිරීම්වලින් හෝ තවදුරටත් බලා හිඳීමෙන්, වෙනස් වෙයි කියලා බලාපොරොත්තු තියාගෙන කාලය නාස්ති කරන්න එපා..
2 days ago | [YT] | 11,770
View 198 replies
Nilame
ලස්සන මිතුකමක් පවතින්නේ අවංකකම තිබුණොත් විතරයි.. කපටි අරමුණු වෙනුවෙන් ළං වුණු අයගේ රංගපෑම් තාවකාලික වෙන්නේ ඒ නිසයි..
3 days ago | [YT] | 12,105
View 191 replies
Nilame
ඇත්ත අවබෝධ කරගත් මිනිස්සු, තවදුරටත් ජීවිතයට බොරුව ළං කරගන්නේ නෑ..
4 days ago | [YT] | 10,337
View 198 replies
Nilame
පව් කර කර හිනා වෙන්නෙත් පින තියෙනකල් විතරයි
5 days ago | [YT] | 12,301
View 202 replies
Nilame
විශ්වාසය කියන්නේ හරිම භ#යා-නක දෙයක්.. මොකද වැරදි මනුස්සයෙක්ව විශ්වාස කළොත්, ඒක මෙලොව විතරක් නෙවෙයි, පරලොවදීත් තමන්ව මහා දුකකට ඇද දමන්න පුළුවන් කාරණයක්..
6 days ago | [YT] | 11,248
View 182 replies
Nilame
රහස් සහ බොරු වලට කල් ඉකුත් වීමේ දිනයක් ඇත... 'සත්‍ය සදා කල් මේ විශ්වයේ පවතිනු ඇත
1 week ago | [YT] | 10,672
View 200 replies
Nilame
මතක තියාගන්න, කිසිම අවංකකමක් නැති, අවස්ථාවක් ලැබුණ ගමන් රවටන්නම බලාගෙන ඉන්න මිනිස්සුත් එක්ක යන ගමනක අවසානය කලකිරීමකින් මිස, කවදාවත් සැනසීමකින් අවසන් වෙන්නේ නෑ
1 week ago | [YT] | 11,561
View 200 replies
Nilame
කාත් එක්ක එකතු වෙලා මොන රඟපෑම් දැම්මත් කෙරුවත්.. 'දෙයක් උන දවසට අන්තිමට ඉතුරු වන්නේ තමන්ට තමන් පමණයි
1 week ago | [YT] | 10,879
View 201 replies
Load more