Welcome to Hima Technic LK, where technology meets simplicity!
We’re a Sri Lankan-based tech channel focused on helping you stay updated and informed in the fast-moving world of technology. Whether you're a beginner, enthusiast, or pro, our content is designed to make tech easier to understand and apply.
Here’s what you’ll find on this channel:
- 💻 Custom PC Builds & Buying Guides – Learn how to build or choose the best PC for your needs.
- 📱 Smartphone & Gadget Reviews – Honest reviews and hands-on testing of the latest devices.
- 🎮 Gaming Tests & Benchmarks – See how games run on different hardware setups.
- 🛠️ Software Tutorials – Learn video editing, photo editing, and productivity tools step by step.
- 💡 Tech Tips & Fixes – Quick solutions for common tech problems.
Subscribe now and join the Hima Technic LK community as we explore the best of technology, gaming, and innovation together.
HIMA Technic lK
ඔයාලා පවිච්චි කරන්නෙ මොකක්ද ❓🤔
20 hours ago | [YT] | 27
View 19 replies
HIMA Technic lK
🎥මෙච්චර කලෙකට එන්න තියෙන සුපිරිම විඩියෝ එක එන්න යන්නෙ කවද්ද ඔනෙ ⁉️️😑
2 days ago | [YT] | 25
View 8 replies
HIMA Technic lK
✅මම ගොඩක් දවසක් තිස්සේ කරන්න හිතාගෙන හිටපු ලොකුම Project එක පටන් ගන්නයි හදන්නේ.. මම මගේම ගේම් එකක් හැදුවොත් ඔයාලට ඒක බලන්න ඕනේ මේ චැනල් එකේද? නැත්නම් ඒකට වෙනම චැනල් එකක් පටන් ගන්නද? ඔයාලගේ අදහස කියන්න! 👇
4 days ago | [YT] | 43
View 14 replies
HIMA Technic lK
✅ඉතින් යලුවනෙ ඔන්න අපේ පුංචි චැනල් එකෙ subscribe 5000 සිමාවට ඇවිල්ලා ඉතින් මේ හැමදෙම ඔයාලා නිසා එකට ඔයාලට ගොඩක් ස්තුති
මට මිට වඩා දෙවල් කියන්න තියෙනවා එ හැම දෙම විඩියෝ එකකින් අරගෙන එන්නම් එහෙනම් හැමොටම bye 🙋❤️
6 days ago | [YT] | 97
View 22 replies
HIMA Technic lK
⛔මේ දවස්වල PC කෑලි වල ගණන් එක්ක, මම ඊළඟට කරන්න ඕන වීඩියෝ එක මොකක්ද?🤔
1 week ago | [YT] | 30
View 6 replies
HIMA Technic lK
✅බලන්න 🙋https://youtu.be/m0L9J9q-TmE?si=t4Ooh...
1 week ago | [YT] | 50
View 3 replies
HIMA Technic lK
✅යලුවනෙ මගේ හෘදයාංගම කනගාටුව ප්‍රකාශ කරනවා මට හදිසි ගමනක් යන්න උනා එකත් youtube විඩියෝ එකක් කරන්න ඉතින් විඩියෝ එක හෙට තමා සුපුරුදු පරිදි හෙට සිට සතියට විඩියෝ 3 ගනේ දමන බව : දිවුරා පොරොන්දු වෙමි 🙂🙇
1 week ago | [YT] | 114
View 14 replies
HIMA Technic lK
✅ගොඩ දවසකට පස්සෙ හෙට විඩියෝ එකක් දනවා කට්ටිය ඉල්ලපු එකක් (දැන් අහන්න එපා ඇයි ඔය රැප් අහන්නෙ කියලා ඔක්කොම එකයි නේ 🙂) 💥
1 week ago | [YT] | 124
View 12 replies
HIMA Technic lK
හයි යාලුවනේ! ❤️ 89%ක්ම "ගේම් ඩිවලොප්මන්ට්" බලන්න කැමති වුණ එක ගැන මාරම සතුටුයි. හැබැයි මට පොඩි දෙයක් දැනගන්න ඕනේ...
මම ගේම් එක හදන ගමන් කලින් වගේම PC/Tech වීඩියෝත් දිගටම දානවා. ඔයාලා මේ දෙකම බලන්න කැමතිද? නැත්නම් කොහොමද කියලා දැන ගන්න කැමති ඔයාලගේ අදහස කියන්න, එතකොට මට චැනල් එක හරියට බැලන්ස් කරගන්න පුළුවන්. 👇
2 weeks ago | [YT] | 31
View 5 replies
HIMA Technic lK
🔴හයි යලුවනෙ මම game developmnt විඩියෝ දැම්මොත් ඔයාලා බලනවද ? 🙂🤔
2 weeks ago | [YT] | 44
View 13 replies
Load more