Welcome to our channel! 🙏 We are Rushi & Chamil, a Sri Lankan couple living in Melbourne, Australia.

On this channel, we share our daily life in Australia, travel adventures, and cozy couple moments through Sinhala Vlogs. Whether we are decorating for festivals, traveling across Victoria, or just enjoying a day at home, we want to take you along on the journey!

We started this channel to document our memories, but we hope to inspire you and show you what life abroad is really like.

What you’ll see here: 🇦🇺 Life in Australia (Melbourne) ✈️ Travel & Road Trips 🏠 Cozy Lifestyle & Home Vlogs

Subscribe to join our little family! Don’t forget to hit the bell icon 🔔.

📩 Contact: rushiandchamil@gmail.com


RushiandChamil

Hey Pookies, අපේ අලුත් Vlog එකට ලැබුණු ආදරේටයි, ලස්සන comments වලටයි ගොඩක් ස්තූතියි! ❤️ ඒ වගේම ඔයාලා හැමෝගෙම votes වලට අනුව අපේ family එකේ ඔයාලා හැමෝටම දැන් අලුත් නමක් ලැබුනා.. ඒ තමයි "Pookies"! 🥰✨

ඉතින් මීට පස්සේ අපි "Hey Fam" වෙනුවට ඔයාලට කතා කරන්නේ "Hey Pookies" කියලා. :)

ඔයාලා හැමෝම ගොඩක් කාලෙක ඉදලා අහපු, විශේෂම Vlog එකක් අරගෙන බොහෝ දුරට (hopefully) හෙට හමුවෙමු. guess කරලා බලන්න හෙට එන vlog එක මොකක් වෙයිද කියලා? පල්ලෙහයින් comment එකක් දාන්න! 👇🤔

හැමෝටම ලස්සන සති අන්තයක් වේවා! 🌸🇦🇺👫

20 hours ago | [YT] | 140

RushiandChamil

Hey Fam! 👋 ඔන්න අද අලුත් Vlog එකකින් හම්බෙමු. 🎥✨

⏰ 6 PM Sri Lanka Time වලට හම්බෙමු!

Happy Valentines Day

6 days ago (edited) | [YT] | 142

RushiandChamil

Hey Fam! 👋 New Vlog in the making! 🎥🔥

Guess what this vlog is about?

ඔයාලට බලන්න ඉක්මනටම අරන් එන්නම්! ❤️

1 week ago | [YT] | 193

RushiandChamil

Hey fam! අද හවස අලුත් Vlog එකෙන් සෙට් වෙමු! 🎾🎥

Get ready to explore the Australian Open 2026 with us! 🇦🇺 Don't miss out on the vibe, the food, and many more 🍔💻

See you all at 6:00 PM SL Time! ❤️🙏

2 weeks ago | [YT] | 225

RushiandChamil

Hey Fam! 👋
අද අපි අපේ අලුත්ම vlog එක record කරන ගමන් ඉන්නේ.. 😍 Guess where we are today? 📍🔎
Stay tuned, we’ll bring this vlog to you very soon! ✨🎥

2 weeks ago | [YT] | 280

RushiandChamil

Hey fam! හෙට vlog එකෙන් හමුවෙමු ❤️✨

4 weeks ago | [YT] | 300

RushiandChamil

අපි මේ අලුත් vlog එක edit කරන ගමන් ඉන්නේ. ඔයාලා බලන්න කැමති vlogs මොනවගේ ඒවද කියලා අපිට comment කරලා කියලා එවන්න. ❤️🎥

1 month ago | [YT] | 246

RushiandChamil

විහිළුවට නෙවෙයි, ඇත්තටම මම කාපු ලෝකයේ රසම Cheesecake එක මේක! 🍰😲

මේක හදපු රහසත් එක්ක හෙට හවස වීඩියෝ එක එනවා. සූදානම් වෙලා ඉන්න! 🔔✨

ඔයාලා වැඩියෙන්ම කැමති මොන වගේ cake වලටද? (පල්ලෙහයින් Comment කරන්න 👇)

Have a wonderful weekend fam! ❤️

1 month ago | [YT] | 268

RushiandChamil

Happy New Year! 🥂✨ අද අපිත් එක්ක අලුත් Vlog එකෙන් සෙට් වෙමු! ❤️

පා ගමනින් වැඩම කරවන ස්වාමීන් වහන්සේලාට දානය පූජා කරලා අපි අලුත් අවුරුද්ද ගොඩක් ආශිර්වාදවත්ව ආරම්භ කළා. 🙏 මේ පින් ඔයාලා හැමෝටමත් අයිති වේවා!

1 month ago (edited) | [YT] | 209

RushiandChamil

Merry Christmas, everyone! 🎄✨

Lots of love, happiness, and blessings to you all.

Thank you for 5,000 subs! our greatest Christmas present! So grateful for every one of you ❤️

1 month ago | [YT] | 344