▫️Hi Travellers ! 𝐖𝐞𝐥𝐜𝐨𝐦𝐞 𝐭𝐨 𝐦𝐲 𝐏𝐚𝐫𝐚𝐝𝐢𝐬𝐞 !! 🍂

Your Ultimate Travel Companion Through Breathtaking Landscapes, Hidden Gems And Unforgettable Adventures. From The Misty Hills Of Sri Lanka To The World’s Most Iconic Destinations, We Capture The Beauty, Culture And Emotion Behind Every Journey.

Our Mission Is To Inspire You To Travel, Explore And Create Your Own Indelible Memories - One Destination At A Time. Whether It’s The Thrill Of Waterfalls, The Calm Of Beaches, Or The Wonder Of Wildlife, Every Vlog Is Crafted With Passion, Storytelling And Cinematic Visuals.

Subscribe Now And Be Part Of A Journey That Never Fades. Let’s Wander, Dream And Discover The World Together.

''සොබාදහම දෙස ගැඹුරින් බලන්න, එවිට ඔබට වඩාත් හොඳින් අවබෝධ වනු ඇත"


Kavi & Tharu

Let the rain kiss you. ❤️‍🩹☔️
.
.
.
.
.
‪@Indelible_Memories‬...✍

3 hours ago | [YT] | 9

Kavi & Tharu

මට ඕනේ ඉන්න ටික කාලේ හැමතැනම ඇවිදලා ලස්සන මතක ටිකක් එකතු කරගන්න. 🍃❤️‍🩹
I Want To Spend My Time Walking Everywhere And Collecting Some Beautiful Memories. 📸🍂
.
.
.
.
.
‪@Indelible_Memories‬...✍

6 days ago (edited) | [YT] | 17

Kavi & Tharu

"In The Arms Of Nature, I Find My Truest Self" ❤️🦋
.
.
.
.
.
‪@Indelible_Memories‬...✍

1 week ago | [YT] | 14

Kavi & Tharu

සොබාදහම කියන්නේ හිත නිවන මායාවක් ! 🥺🍂
Nature Is a Comforting Magic ! 💆‍♂🍃
.
.
.
.
.
‪@Indelible_Memories‬...✍

2 weeks ago | [YT] | 12

Kavi & Tharu

මේ හැමදෙයක්ම අවසානයේ බලාපොරොත්තු වෙන එකම දේ "මානසික නිදහස" 🌸💆‍♂
The Only Thing We Hope For At The End Of All This Is "Mental Freedom" 🌸💆‍♂
.
.
.
.
.
‪@Indelible_Memories‬...✍

2 weeks ago | [YT] | 12

Kavi & Tharu

📍Manan Falls - මනං ඇල්ල
රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ ප්‍රාදේශීය සභා කොට්ඨාශයේ එල්ලාවල හි ඉහළකන්ද ගම්මානයේ පිහිටා ඇති මෙම අපූරු මානන් ඇල්ල පිහිටා ඇත.

🔻මෙම දිය ඇල්ල මීටර් 40 ක් පමණ උසින් යුක්ත වන අතර වියළි කාලවලදී පවා හොඳ ජල ප්‍රවාහයක් සඳහා ප්‍රසිද්ධය. කෙසේ වෙතත්, වැසි සමයේදී එය හොඳම වන අතර අධික ජල ප්‍රවාහයක් ඇති විට බොඹුරු ඇල්ල දිය ඇල්ල තරම් දර්ශනීය යැයි කියනු ලැබේ.
________________________________________

📍Manan Falls - මනං ඇල්ල
This magnificent Manan Ella is located in the Ellawala Ihalakanda village in the Eheliyagoda Pradeshiya Sabha division of the Ratnapura district.

🔻This waterfall is 40 meters high and is known for its good water flow even during the dry season. However, it is best enjoyed during rains and is said to be as spectacular as the Bomburu Ella waterfall when there is a high water flow.

"සොබාදහම දෙස ගැඹුරින් බලන්න, එවිට ඔබට වඩාත් හොදින් අවබෝධ වනු ඇත"
යන්න👣 ජිවීතේ විදින්න😍 විනාශ කරන්න එපා😊🙏

‪@Indelible_Memories‬...✍

3 weeks ago (edited) | [YT] | 13

Kavi & Tharu

I Am A Bird Seeking Freedom ! 🕊
මම නිදහස හොයන කුරුල්ලෙක් ! 🍂
.
.
.
.
.
‪@Indelible_Memories‬...✍

4 weeks ago | [YT] | 12

Kavi & Tharu

සොබාදහම කියන්නේ යන්න හිතෙන තැනක් නෙමෙයි, ඉන්න හිතෙන තැනක් 💛💐
Nature is not a place you want to go, it's a place you want to stay 💛💐
.
.
.
.
.
‪@Indelible_Memories‬...✍

1 month ago | [YT] | 14

Kavi & Tharu

2025 < 2026 ❤️🥳
සුභ නව වසරක් වේවා..!!
.
.
.
‪@Indelible_Memories‬...✍

1 month ago | [YT] | 17

Kavi & Tharu

🛑මේ දුරකථන අංක ටික වැදගත් වෙනවා මේ වෙලාවේ🚨

පළාත් සහ දිස්ත්‍රික් මට්ටමේ සම්බන්ධීකරණ අංක(Provincial & District Level)

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දිස්ත්‍රික් ඒකක(District Disaster Management Coordinating Units - DDMCU) හරහා ඔබට පළාත් මට්ටමින් සහාය ලබා ගන්න.

🔰බස්නාහිර පළාත(Western Province)
🛑ගංවතුර අවදානම වැඩිම ප්‍රදේශ සඳහා🚨

♻️කොළඹ දිස්ත්‍රික්කය: 011 243 4028 / 077 395 7893
♻️ගම්පහ දිස්ත්‍රික්කය: 033 223 4676 / 077 395 7888
♻️කළුතර දිස්ත්‍රික්කය: 034 222 2344 / 077 395 7887

🔰දකුණු පළාත(Southern Province)

♻️ගාල්ල දිස්ත්‍රික්කය: 091 224 2355 / 077 395 7889
♻️මාතර දිස්ත්‍රික්කය: 041 223 4030 / 077 395 7894
♻️හම්බන්තොට දිස්ත්‍රික්කය: 047 225 8056 / 077 395 7895

🔰සබරගමුව පළාත(Sabaragamuwa Province)

🛑නායයෑම් සහ ගංවතුර බහුල ප්‍රදේශ🚨

♻️රත්නපුර දිස්ත්‍රික්කය: 045 222 5522 / 077 395 7898
♻️කෑගල්ල දිස්ත්‍රික්කය: 035 222 2843 / 077 395 7891

🔰වයඹ පළාත(North Western Province)

♻️කුරුණෑගල දිස්ත්‍රික්කය: 037 222 0455 / 077 395 7892
♻️පුත්තලම දිස්ත්‍රික්කය: 032 226 5345 / 077 395 7896

🔰මධ්‍යම පළාත(Central Province)

♻️මහනුවර දිස්ත්‍රික්කය: 081 220 2875 / 077 395 7890
♻️නුවරඑළිය දිස්ත්‍රික්කය: 052 222 3448 / 077 395 7897
♻️මාතලේ දිස්ත්‍රික්කය: 066 223 0926 / 077 395 7886

🔰උතුරු මැද පළාත(North Central Province)

♻️අනුරාධපුරය: 025 222 5333 / 077 395 7883
♻️පොළොන්නරුව: 027 222 6676 / 077 395 7884

🔰ඌව පළාත(Uva Province)

♻️බදුල්ල දිස්ත්‍රික්කය: 055 222 4434 / 077 395 7885
♻️මොනරාගල දිස්ත්‍රික්කය: 055 227 6378 / 077 395 7893

2 months ago | [YT] | 14