Hi, Welcome to Sri Lankan traditional and contemporary free style dance academy , PRANA. Please stay connected with my channel to learn about dance and drama.
I'm Sanuja Muthumini
(Government school teacher)
BPA(Hons) UVPA - Sri Lanka
ආයුබෝවන්,
ශ්‍රී ලාංකීය සාම්ප්‍රදායික හා නිර්මාණ නර්තන කලායතනයට ආදරයෙන් පිළිගන්නවා. සාම්ප්‍රදායික උඩරට, පහතරට නර්තන සම්ප්‍රදායන් දකින්න, ඉගෙන ගන්න මගේ චැනල් එකත් එක්ක දිගටම එකතු වෙන්න.
"ප්‍රාණ Dancing & Drama Academy " අපේ දරුවන්ගේ හිසවෙස් හා ශීර්ෂාභරණ පැළඳවීමේ මංගල්‍යය 2025 #dancing#
Shared 2 months ago
1.2K views
බෙරයට පණ පොවන මගේ සහෝදරයෝ... චාමික මල්ලී , කවිශ්ක මල්ලී... ආයුබෝ වේවා 🙏 #dance #traditional #draming
Shared 11 months ago
234 views