🍃ලස්සනම ලස්සන පුංචි ගමක ඉදන් 🏡️⛅ ගත කරන මගේ ලස්සන ජීවිතේ 🌈️🌀සුන්දරම අත්දැකීම්🌊🐈 වගේම මතක සටහන් 🍂 බෙදාගන්න මාත් එක්ක එකතුවුණු 🤝 ඔයාලව ගොඩක් ආදරෙන් පිලිගන්නවා.🫶😇💫
ගහ කොළ 🌵☘️, සුරතල් සත්තු🐛🐈🐕, ලස්සන වෙල් යායවල් 🌾🌿, ඇළ දොල වලින් පිරුණු 🌧️💦නිහඩ පරිසරයත් 🌛 එක්ක පුංචි බිස්නස් ⏰එක්කුත් කරන් 😇 ගෑනු ලමයෙක් හැටියට 🐞🍁වගකීම්වලින් පිරුණු 🫂🌎මගෙ ජීවිතේ ලස්සන දවස් ⏳ එක්ක ආදරණීය ඔයාල දිගටම රැදිලා ඉදී කියලා 🍪☕ මං හරි ආදරෙන් බලාපොරොත්තු🍂 වෙනවා.🤗💫
Hashini Jayasinghe
Small business idea එකක් 👇
https://youtu.be/bNeKw8B5A_k?si=PzFZB...
1 day ago | [YT] | 3
View 0 replies
Hashini Jayasinghe
Coming Soon ❤️🔥
3 days ago | [YT] | 2
View 0 replies
Hashini Jayasinghe
මෙතනින් බලන්න 👇
https://youtu.be/_aQY2qpQScA?si=ljGvY...
5 days ago | [YT] | 4
View 0 replies
Hashini Jayasinghe
නිදහස හොයාගෙන 🌍 අපි ගිය ගමන 🍁🍂
https://youtu.be/NwDcPqo3PO0?si=doWwl...
1 week ago | [YT] | 3
View 0 replies
Hashini Jayasinghe
ආදරෙන් පිලිගන්නවා ඔයාල හැමෝම...🙏💕👇youtube.com/@hashinijayasinghe1?si=LU4RyhGXQGgZ3Ky…
Welcome Guys ! 🙏💕 Don't forget subscribe my Channel ❤️
1 week ago | [YT] | 3
View 0 replies
Hashini Jayasinghe
සල්ලි ඉතුරු කරන අලුත්ම විදිහ බලමුද? 🤑💸🤫 👇
https://youtu.be/sFqoNHYdY2g?si=5C-mp...
ඇගටත් නොදැනී ලොකු ගානක් ඉතුරු කරගමු.💰🍃
2 weeks ago | [YT] | 5
View 1 reply