Hashini Jayasinghe

🍃ලස්සනම ලස්සන පුංචි ගමක ඉදන් 🏡️⛅ ගත කරන මගේ ලස්සන ජීවිතේ 🌈️🌀සුන්දරම අත්දැකීම්🌊🐈 වගේම මතක සටහන් 🍂 බෙදාගන්න මාත් එක්ක එකතුවුණු 🤝 ඔයාලව ගොඩක් ආදරෙන් පිලිගන්නවා.🫶😇💫

ගහ කොළ 🌵☘️, සුරතල් සත්තු🐛🐈🐕, ලස්සන වෙල් යායවල් 🌾🌿, ඇළ දොල වලින් පිරුණු 🌧️💦නිහඩ පරිසරයත් 🌛 එක්ක පුංචි බිස්නස් ⏰එක්කුත් කරන් 😇 ගෑනු ලමයෙක් හැටියට 🐞🍁වගකීම්වලින් පිරුණු 🫂🌎මගෙ ජීවිතේ ලස්සන දවස් ⏳ එක්ක ආදරණීය ඔයාල දිගටම රැදිලා ඉදී කියලා 🍪☕ මං හරි ආදරෙන් බලාපොරොත්තු🍂 වෙනවා.🤗💫