2026 අපගේ දෙමළ පන්ති පැවැත්වෙන කාලසටහන
💛🧡❤️

4 ශ්‍රේණිය - සඳුදා සවස 4.00 - 5.00
5 ශ්‍රේණිය - අඟහරුවාදා සවස 4.00 - 5.00
6 ශ්‍රේණිය - බ්‍රහස්පතින්දා සවස 4.00 - 5.30
7 ශ්‍රේණිය - බදාදා සවස 4.00 - 6.00
8 ශ්‍රේණිය - සිකුරාදා සවස 4.00 - 6.00
9 ශ්‍රේණිය - සෙනසුරාදා සවස 4.00 - 6.00

🌿English-medium classes for Grades 6, 7, and 8 are now available.

Contact info
Whatsapp - 0762334758

🔸️දෙමළ භාෂාව මුල සිට සරලව ඉගෙනගන්න කැමති ඔයාලා හැමෝම Easy Tamil Guide අපගේ you tube channel එක Subscribe කරලා එහා පැත්තෙන් තියෙන 🔔 එකත් click කරන්න අමතක කරන්න එපා.එතකොට අපි video එකක් upload කළ සැනින් ඔයාලට මගනොහැර බලන්න පුලුවන්.

🔸️දිනපතා community post හරහා අසන ප්‍රශ්නවලට පිළිතුරු දීලා ඔයාලගෙ දැනුම වැඩිදියුණු කරගන්න.Channel එකේ Posts category එක බලන්න.

ගිෂ්‍යා විදානගේ
B.A. in Languages (Rajarata University of Sri Lanka)
Diploma in Tamil Language (University of Colombo)


Easy Tamil Guide

🔸️හිස්තැනට ගැළපෙන පිළිතුර තෝරන්න.
............................. ஊதா நிறம்.

8 months ago | [YT] | 10

Easy Tamil Guide

🔹️'පළාත' යන වචනය දෙමළ බසින් හැඳින්වෙන්නේ මේ අතරින් කුමන නමින් ද?

8 months ago | [YT] | 5

Easy Tamil Guide

🔸️கத்தரிக்கோல் යනුවෙන් අදහස් වන්නේ මේ අතරින් කුමක්ද?

8 months ago | [YT] | 8

Easy Tamil Guide

🔹️ஏலம் යනුවෙන් අදහස් වන්නේ,

8 months ago | [YT] | 6

Easy Tamil Guide

🔸️පහත සඳහන් සිංහල වැකිය දෙමළ ලේඛන ව්‍යවහාරයට අනුව නිවැරදිව දැක්වෙන වරණය තෝරන්න.

(ඔබ ඉංග්‍රීසි දන්නවාද?)

9 months ago | [YT] | 24

Easy Tamil Guide

🔹️வெண்கட்டி යනුවෙන් අදහස් වන්නේ,

9 months ago | [YT] | 6

Easy Tamil Guide

🔸️ජලයේත් ගොඩබිමත් ජීවත් වන සතෙකි.

9 months ago | [YT] | 7

Easy Tamil Guide

🪔🪔🪔

9 months ago | [YT] | 4

Easy Tamil Guide

🔹️அப்பா , தங்கை , கிளி , ஆசிரியர்கள் යන නාමපදවලට ගැළපෙන සර්වනාම පද අනුපිළිවෙළින් ඇතුළත් වරණය තෝරන්න.

9 months ago | [YT] | 89

Easy Tamil Guide

8 වසර වාර විභාග දෙමළ රචනාවට ලකුණු 10ම ගමුද? 😎🎯

Video එක මෙතනින් බලන්න 👇
https://youtu.be/1xeebE8URRo?si=aMyUv...

#grade8 #Tamilessays #8වසරදෙමළරචනා
‪@easytamilguide4442‬​

9 months ago | [YT] | 5